එළකිරි භූත කොටුව.........

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මේකත් පේරාදෙණිය campus එකේම සීන් එකක්..මේවා බලල campus එන්ඩ ඉන්න එවුන් බය වෙනද එපා හරි ද..මේක දැනට අවුරුදු 4 කට විතර කලින් වුනු සිද්දියක් එක්ක සම්බන්ධයි..ඉස්සෙල්ල ඒ කතාව කියන්නම්...මේකේ සමහර විට පොඩි වෙනස්කම් ඇති..මේ අතීත කතාව වෙලා තියෙන්නේ මම මෙහෙට එන්ඩ කලින්..කට්ටියගෙන් අහගත්තු ටික තමා මේ...බයිලා ඇති.මෙන්න කතාව..

    මිට අවුරුදු 4 කට කලින් කොල්ලෙක් එනවා uni එකට..faculty එක ඕන නෑ මචන්ලා..අපි මුට රවී කියල කියමුකෝ...(රවී කියන්නේ මගේ රූමා...මූ දන්නවනම් උගේ නම මේකට ගත්ත කියලා මූ මාව කනවා..;))...හරි හරි..මම වටේ යනවා වැඩිනේ...ඔන්න කතාවට සෙට් වෙමු...අවුරුද්දකට පස්සේ එනවා මුන්ගේ junior batch එක..මුත් හා හා පුරා කියල set කරගන්නවා කෙල්ලෙක්ව junior එකෙන්...love එක නැගල යනවා ලස්සනට අවුරුදු 3 පුරාවටම...දන්නවනේ ඉතින් මේ හීතලේ love කරන්ඩ ගියාම.:love::love::love:..ආයේ වෙන වැඩක කරන්ඩ වෙලාවක් නැනේ...;);)...කොමින් කෝම හරි කොල්ල campus out වෙනවා...කොල්ල senior batch එකේනේ...ඒත් කෙල්ල ඉන්න නිසා මූ නිතර campus එනවා යනවා...ජුන්නොන්ගේ room වල ඉන්නවා...එහෙම අවුලක් නෑ...කෝම හරි කෙල්ලගේ අවුරුදු 4 ත් ඉවර වුණ...convocation එකත් ලං වුණා,..කොල්ලත් බොහොම අසාවෙන් ලැස්ති වුණා තමන්ගේ කෙල්ලගේ ජිවිතේ ලස්සනම දවසක් වෙනුවෙන්...දවස කීපෙකට කලින් ඇවිල්ල අඳුරන ජුන්නෝ සෙට් එකක් එක්ක නතර වුණා...කලින් දවසේ රෑ, ඇඳුම එහෙම මැදල කල් ඇතුව සුදානම් වෙලා convocation එකට ගියා..තමන්ගේ ජිවිතේ අනාගත සහකාරී උපාධි සහතිකය ගන්න මොහොතේ මුට අනිවා කඳුලක් එන්ඩ ඇති...එච්චරට මූ ආදරෙයි කෙල්ලට...එක තේරෙයි තව ටිකකින් උඹලට...කෝම හරි හවස දෙන්න අත් අල්ලාගෙන campus එකේ ඇවිදිනවා..ජිවිතේ ලස්සනම කාලයක් ගෙවිලා ගියපු මේ ලස්සන පරිසරය අයෙ විඳින්ට වෙන්නේ නැති නිසා වෙන්ඩ ඇති...කෙල්ලගේ මුණ කළු වෙලා..කොල්ල හිතුවේ ඒ campus එක දාල යන දුකට වෙන්ඩ ඇති කියල..ඒත් කෙල්ල එකපාරටම අත අතාරිනවා...ඔහේ හිස් අහස දිහා බලාගෙන මේකි කියනවා
    "අපි ගැලපෙන්නේ නෑ රවී...මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ..අපි මේක නතර කරමු කියල..."

    අරූට පුක හපාගන්න හිතෙන්න ඇති ....තව කතා යන්න ඇති..ඒත් අන්තිමට වුනේ අරකි මුව අතාරපු එක තමා...මු කෙලින්ම එන්නේ room එකට...අවුලක් පෙන්න නැතුව ඇති කොල්ලෝ ටිකට..කෝමත් දන්නවනේ convocation දවසට ඉතින් කෙලින් ඉන්න එකෙක් නෑනේ...;)..කෝමින් කෝම හරි මු එලි උනාම කොල්ලෝ set එකටත් " යන්නම් මල්ලිලා " කියල පිටත් වෙනවා....ඒත් මචන්ලා හවස අරු හිටපු room එකේ කොල්ලෝ දෙන්නට ආරංචි වෙනවා මූ කෝච්චියට පැනල කියල....:(:(:(...දවස් ගානක් එක ඇඳේ වැටිලා පිස්සු කෙලලා උදේ පාන්දර යන්නම් කියල ගියපු එකාගේ මිනිය අඳුනගන්න නුවර hospital එකට යන්න වෙන්නෙත් මුන් දෙන්නට මචන්...:(:(...කොල්ල හිතේ අමාරුවට මචන් දිවි නහගෙන...කෙල්ලට call කරලා...මම මැරෙනවා...තොට ඇහෙන්ඩ ඕන ම මැරෙන සද්දේ කියල මූ phone එකත් cut නොකරම තමා ඉඳල තියෙන්නේ..කෙල්ල පස්සේ කියල තියෙනවා hone එකේ සද්දෙත් ඇහුණා..phone එක විසි වෙන සද්දෙත් ඇහුන කියල...කෝම හිටින්ඩ ඇත්ද තමන් අවුරුදු 4 ආදරේ කරපු එකා තමන් හන්ද මැරෙන සද්දේ ඇහෙද්දී...ජිවිත කාලෙම වද දෙන්ඩ ඇති නේද...එහෙමද උඹල හිතන්නේ...යකුනේ...එකී මේ ලඟදි marry කරාලු...පුක උඩ දාගෙන දිවි නහගෙන love කලාට අරුට හම්බුනු කජ්ජ තමා ඕක....

    ඕක තමා මචන් අතීත කතාව...දැන් උඹල බලනවා ඇති කොහෙද යකෝ හොල්මන් කෑල්ල කියල...ඒක තමා කොල්ලනේ මේක....මේක නම් වෙලා මාස 2 ක්වත් නෑ...දන්නවනේ ඉතින්...මේක වෙන campus වගේ නෙවේනේ...ඇති තරම් ඉඩ..උඩ පේරාදෙණිය දිහාට යන්න යන්න...බලු බල්ලෙකුත් නෑ...දන්න එවුන් දන්නවා...මෙහෙ තියෙනවා කොල්ලනේ ගල් බංගලාව කියල pot එකක්..බංගලාවක් තමා..මරු තැන....ඔය මා කිව උඩහ පැත්තට වෙනඩ තියෙන්නේ මේක...කෝම හරි කොල්ලෝ සෙට් එකක් sir කෙනෙකුත් එක්ක set වෙලා දවසක් මහා රෑ..බීල අතල් එකක් ගන්න මරු තැන...hostel වලිනුත් ඈතට වෙන්ඩ තියෙන්නේ...වෙන මනුස්ස පුලුටකුත් නෑ...මුන් බීල රෑ 1,2 වෙනකන්...දැන් ඔතන ඉන්න එකෙක් කියනවලු උට බටයක් ගහන්න ඕන කියලා...ඒත් එකෙක් ගාවවත් බඩු නෑ...මූ දැන් මහා රෑ පේරාදෙණිය town එකේ night කඩේට යන්දලු සුදානම.. මහ රෑ අර පාලු පාර දිගේත් ඇවිත් campus 1 ක හරහාත් ගිහින් කිලෝ මීටර් 4 ක් විතර පයින් යන්ඩයි මුගේ සුදානම...කොම ද දෙකක් දාගත්තම අපේ කොල්ලන්ගේ පුරුෂ ශක්තිය...මටනම් ඔය මුසල පාරේ දවාලකවත් තනියෙන් යන්න මොකදෝ වගේ...බයකට එහෙම නෙවේ...:P:P...

    කෝම හරි මූ එනවලු පයින් දැන්...අයෙ මචන් ගල් බංගලාවේ ඉදල building තියෙන හරියට එනකන් බලු බල්ලෙක් නෑ..පාලු පාර..ගස් ගොම්මන...ගෙයක්වත් නෑ...මුට මොන සිහියක්ද ඉතින්...එනවා නෙවේ එවෙනවලු...කෝම හරි මුට මඟින් බුවෙක් සෙට් වෙලා..කොහෙන් ආව ද දන්නෙත් නෑ...කෝමත් මේ යකාට vc හම්බුනත් අදුනගන්ඩ බැරි තරමට වැදිලනේ..මොන මගුල උනත් මෙහෙ පුරුද්ද තමා දැකල නැති එකෙක් හම්බුනොත් කව්ද කින්ද මන්ද කියල අහනවා...මෙහෙ මචන් ගේට්ටු දාල අනම්මනම් වැටවල් නෑ...එ හින්ද ඕන පිට එකෙක්ට එන්ඩ පුළුවන් ඇතුලට...ඒ හින්ද කෝමත් දැකපු නැති දෙන්නෙක් meet උනොත් විස්තර කතා කරනවා...මුත් ඉතින් වෙරි මර ගතේම අරුත් එක්ක කතාවට වැටිලා...

    "කව්ද මචන් උඹ.කොහෙද ඉන්නේ...මොකක්ද faculty එක..මම මේ පේරාදෙණියට යනගමන්..." කියා කියා කියවනවලු අපේ එකත්...

    අරුත් ඉති කතා කර කර එනවලු මුත් එක්ක..

    "මමනම් දැන් අවුට් මල්ලි...කාලෙකින් අවේ මේ පැත්තේ..මට ඒ කලේ මෙහෙම girl කෙනෙක් හිටියා මල්ලි...අපි ගොඩාක් ආදරෙන් හිටියේ .." කියා කියා අරූ කියවනවලු...

    කෝමත් ඔය වෙද්දී කොල්ලෝ අතරේ කතාවක් ගිය රවී අය්යා හොල්මන් කරනවා කියල...මුත් එක දන්නවා...ඒත් කොහෙද මේ හු##නට සිහියක් නැනේ ඕක මතක් වෙන්න...අහ්හ් තව දෙයක් කොල්ලනේ...මූ එන්නේ අපේ එකාට ටිකක් පිටිපස්සෙන්ලු...අඩි දෙක තුනක් විතර...කෝම ඕම හරි මුට ටිකක් විතර බයත් හිතිලා ටි‍ක වෙලා යද්දී..කෝකටත් මූ පය ඉක්මන් කරලා ඇවිල්ලා....ඒත් අරුත් ඒ වේගෙන්ම එනවලු...කෝම හරි කොල්ලනේ මූ ආවලු කිරිහල ලගට..දන්නා එවුන් දන්නවා...නොදන්නා එවුන්ටත් කියන්ඩ ඕනනේ..කිරිහල කියන්නේ මචන්ලා campus එක ඇතුල වගේ තම..අර පාලු හරිය ඉවරයි...පාලු හරිය කිවේ කැලේ හරිය ඉවරයි..hostel building අනම් මනං තියෙන හරිය...එහෙත් පාලුයි තම..ආයේ මොකාද බන් ඔය වෙලාවට ඉන්නේ...කෝම හරි කිරිහල ගාවදි මූ හැරිලා බලල...මෙච්චර වෙලා කියව කියව ආපු එකා ආගිය අතක් නෑලු,...මේ දැන් ටිකකට කලින් කියව කියවා හිටපු එක...ඒ පාරනම් මූ පොඩ්ඩක් බය වෙලා...ඒත් මූ හිතල උගේ වැඩකට යන්න ඇති..මුට ගානක් නැතුව ඇති කියල...හිතා ගනිල්ලකෝ සුඋර් එකේ තරම....කොහොම වැදිල්ලක් වදින්ඩ ඇත්ද...:D..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...;)...ඔතන කිරි හල ලගම තියෙනවා මචන්ලා security head office එක..එතනින් උඩට නැගල පන්සල ගාවින් ගිහිල්ල අර කලින් පාරටම වැටුනෙකි...පන්සල කීවට එකත් උඩට වෙන්ඩ තියෙන්නේ..ඒ පැත්තෙත් බලු බල්ලෙක් නෑ...සමහර විට අපේ එකාට හිතෙන්ඩ ඇති පන්සල ගාවින් යන එක කෝකටත් ඇගට ගුණයි කියල...දැන් ඉතින් මූ යනවලු පඩි පෙළ නැගගෙන...ටික දුරක් ගිහින් බලද්දී ඔන්න ඉන්නවලු අපේ යාළුවා අයෙත් අපේ එකා පිටිපස්සෙන්:shocked::shocked::shocked:...

    "අහ්හ් මල්ලි,..මොකෝ පේරාදෙණියට ගියේ නැද්ද " කියල හිනාවෙලා අහනවලු

    ...කෝමත් උගේ බය හිතෙන ගතියක් තිබිලම නෑ...පන්සලට පොඩ්ඩක් උඩින් වෙන්ඩ වගේ තියෙනවා කොල්ලනේ " චූ වංගුව " කියල එකක්....ආයේ හොල්මන් වලට නම් දරපු තැන..හෙන වන්ගුවක් තියනවා ඔතන...කෝම හරි අපේ විරයත් ඔය හරියට එද්දී ගැස්සිලා ඉදල තියෙන්නේ ටිකක්..මූ අහල

    "අය්යේ ඔය තාම නම කිවේ නෑනේ...මට මතක නෑනේ ඔයාව..අපිට senior batch එකක කීවට දැකල පුරුදු ගතියක් නෑනේ " කියල...

    මුටත් කටයි පුකයි වහ්ගෙන ඉන්ඩ බෑනේ.:growl::growl:.එතකොටම මචන්ලා අර මෙච්චර වෙලා පිටිපස්සෙන් අපු එකා ආතල් එකේ දුවගෙන වගේ ඇවිත් පාරේ මුගේ ඉස්සරහින් හිටගත්තලු..ඒ කරලා අත් දෙක දෙපැත්තට දාලා මූ යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තලු

    "ඇයි යකෝ..තොපිට මව මතක නැද්ද...මම රවී යකෝ..මම රවී.." කියල...

    ඔන්න එතකොට තම අපේ වීරයාගේ වෙරි බින්දුවටම හිඳිලා තියෙන්නේ...අර සද්දේ මචන්ලා කන ඇතුලේ කීරි ගාන්න ගත්තලු...ඉවසගන්න බැරි තරම් වේදනාවක්ලු දැනුනේ කන් දෙකට..මූ එහෙමම කන දෙක අත් වලින් වහගෙන පාර මැද්දේ වාඩි වෙලා....අපේ සහපිරිවර සිහිය එහෙම ටිකක් ඇවිල්ල මුව හොයාගෙන එන කොටත් අපේ එකා පාර මැද්දේ ඉඳගෙන ඉන්නවලු...

    පොඩි පොඩි වෙනස්කන් ඇති..ඒත් ඇත්ත කතාව....මොකද මේක මේ ලගදි ඇහිච්ච කතාවක්...raviගේ room එකේ ඉඳල අර මිනිය අඳුනගන්න ගියපු අයියෙක්‌ මේ ලඟදි ආවා...එතකොට මේ කතාව ඇහුනේ...මම නිදිමර ගාතේ හිටියේ...

    ලිවට පස්සේ ඇති දේකුත් නෑ වගේ බන්...ඔන්න ඔහේ දානවා...අද රූම් එකෙත් නෑ කව්රුත්...මේවා ලීවා වගේ නෙවේ..කොමද අද රෑ ඇඳ ගාව හිටගෙන හිටියොත් dial එක.."මල්ලි..මම රවී මල්ලි " කීවොත්....
    .:shocked::shocked::shocked:
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    හොල්මන් සමග නුවර

    ඉතින් මචන් ලා... මම නම් මේ අලුත් ඩයල් එකක්... කොහොම හරි මම කතාවට බහින්නම් කෝ.. 2009 වර්ෂයේදී අපි කොල්ලෝ සෙට් එක ට්‍රිප් එකක් යන්න තීරණය කළා නුවර එලියට, කොහොමින් කොහොම හරි ඔන්න අපි යන දිනයක් එහෙම දාගෙන යන්න සෙට් වුනා...

    ඔන්න අපි දැන් කොටුවෙන් රැ 10.00 කෝච්චිය අරගෙන නානුඔය ට පාන්දර 4.00 විතර වෙනකොට ගියා..... යනකනුත් කෝච්චිය මල් සුවඳේ බැහැ... ;):D කෝකටත් අපි මල් පප්පල නිසා මල් 30g අරගෙන ගියා.. අපි හය දෙනයි මේ ගමන ගියේ... ඔන්න ඉතින් අපි නුවර එලියට ඇවිල්ල බැහැල නවතින්න රූම් එකක් හොයනවා.... ඔය අතර එමචන් ඩයල් එකක් සෙට් වෙලා අපිට කිව්වා සම්පුර්ණ ගෙයක් දෙන්නම් දවස් දෙකටම රුපියල් 2000 ක් ඕනේ කියල...අපිට ඉතින් පට්ට ආතල්..... ඇයි ඉතින් අංග සම්පුර්ණ නිවසක් ඔය ගානට දෙනවා කියන්නේ දෙවියෙක් කනට ගනහව වගේ වැඩක් නේ...:shocked::eek::confused: ඉතින් අපි තැනට ගියා...

    ප්ලේස් එක නම් මාරු... තනිකර හදල තියෙන්නේ ලි වලින්.... පල්ලෙහා ඇල පාරක් තියෙනවා... ගේ ඇතුලේ දරුණු සුළං.... මාර ගති... ඔන්න ඉතින් අපි ගේ හොයා ගත්තට පස්සේ ගියා නුවර එළිය ෆුඩ් සිටි එකට... අපිටත් ඉතින් හොරකම කියන්නේ ආතල්ම වැඩේ නිසා මම ඉස්සුවා චොකලට් 3 ක්, ආතල් එකට හොඳේ... :yes: සෙට් එකේ එතකොට පොඩි පොර සින් එකකුත් එනවනේ... :D. කොහොමෙන් කොහොමහරි අපි ගත්තා මස්.. සෝස්... සොසේජස්.. වගේ දේවල්....
    ඔන්න අපි දැන් උයන්න්යි හදන්නේ...

    අපේ සෙට් එකේ උයන්න දාන්න දෙන්නෙක් ඉන්නවා.... එකෙක් අකිල... අනික නිශේන්ද්‍ර.... අනිත් අපි සෙට් එක දන්නේ මල් ඔතන්නයි.. මල් ගහන්නයි.. විතරම තමයි.... කොමහරි ඔය ගේ ඇතුලේ එළිවෙන්නේ රැ වෙන්නේ මල් එක්කමතමයි.... අහ්හ්.. කියන්න බැරි උනානේ.... ඔය ගෙදර තියෙනවා කිව්වේ පොඩි කන්දක් උඩ කිව්වනේ...... ඕක කන්දක් කිව්වට වයස අවුරුදු 65-70 ක කෙනෙකුට උනත් ගේමක් නැතුව යන්න පුළුවන් පොට් එකක්... හැබැයි පිට නම් එක එච්චර ලේසි උනේ නැහැ... මීටර් 20 ක් විතර දුර පයින් ඔය කන්ද නැගල ගේ ඇතුලට එන්නේ පාං කියා ගන්න බැරුව....:confused::confused::confused::(
    ඔන්න අපි දවල් කන්න උයපු මස් හැලියෙන් බාගයක්ම ඉතුරුයි... අපි පල්ලෙහට ගිහින් හොඳට මලක් ගහල නාල එහෙම උඩට ආව.... ඇවිල්ල කකුල් දෙකේ මඩ නිසා මම ටැප් එක ඇරලා කකුල් දෙක හෝදන්න පටන් ගත්තා... අම්මට උඩු.... මෙන්න මොලේ මේ හු**න් උණු වතුර එනවා..., :shocked::confused: ටික වෙලාවකින් අයේ පට්ට සිතල වතුර...... මල් ගහල හිටපු නිසා මම කාටවත් කියන්න ගියේ නැහැ.. නිකන් නොන්ඩි වෙන්නේ මොකටද කියල....
    කොහොමෙන් කොහොම හරි අපි රැට බයිට් එකට ගන්න කියල මස් ටික ගෙන්න යනකොට හැලියේ තිබ්බ මස් නැහැ...:shocked: දැන් ඉතින් මාර ප්‍රශ්නේ.... මස් නැති උනේ කොහොමද කියන එක.... අපි සෙට් අයෙමත් ඔන්න මස් හදන්න පටන් ගත්ත...
    ඔය අතරේ මම කරපු වැඩේ... ඔය කාමර වල අල්මාරි ඇරලා බැලුව... අම්මට සිරි ගජ... යකෝ ගැනුන්ගේ ඇඳුම... යට ඇඳුමේ ඉඳං ඔක්කොම තියෙනවා... අනිත් පැත්ත බැලුව... පොඩි ළමයෙකුට අන්දවන්න පුළුවන් ඇඳුම තියෙනවා..... අම්බානක.... ඔන්න ඉතින්... මල් ගහල ඔලු කර වෙලා ඉන්න අපි ඔය ඇඳුම ඇඳගෙන ආතල් එකටත් එක්ක ස්ට්‍රිප් කරන්න ගත්තා....:yes::yes::yes::sorry:;)
    කොහොමහරි ඔන්න ඔක්කොම වැඩ ඉවරයි.. අපි බොන්න සෙට් උනා... අපේ එක ඩයල් එකක් ඉන්නවා සාලිය කියල ඕකගේ වැඩේම දුරකථනය කනේ ගහගෙන පෙම් කෙලින එකමතමයි.... අපි බොනකොට මු එහා පැත්තේ කාමරේ හිටියේ... මු එකපාරටම දුවගෙන ඇවිත්... දුවගෙන ආවේ නැහැ වගේ අපි ඉන්න තැනට ඇවිත් ඉඳගෙන හිටිය.... අපිමුකුත් ඇහුවෙත් නැහැ.,. එක මුකුත් කිව්වෙත් නැහැ.... කොහොමෙන් කොහොම හරි ඔන්න අපිට හිටපු හිටපු තැන්වලම සැතපෙන්න වැදුන... :confused: ඔන්න මට හීනයක් පේනවා.... පට්ට වාසි ඇන්ට පාරක් මාගේ ලඟට ඇවිත් දෙනවා සැපක්.. ;):D;) ඉස්මොල්ලේ යන්න.... මමත් හිටිය ඉතින් දීගෙන... මොකද අපටත් ඉතින්.. නාඩි වැටෙනවනන් ඕන දෙයක්නේ... :D:sorry:
    මම පහුවෙනිදා උදේ න්ගිට්ට ගමන් පටන් ගත්ත සිහිනය ආවර්ජනය කරලා ටැක්ටර් එලවන්න.... :yes::D පට්ට වැඩේ කියන්නේ අපේ සෙට් එකේ හැමෝටම ඔය හීනෙම පෙනිලානේ..... :shocked: ඊටත් හපන් සින් එක තමයි.... මම අර කිව්වේ පෙම් කෙලින හාදයා අපිළඟට ඇවිල්ල තියෙන්නේ... හිටි ගමන් ඒකා මල් කඩ කඩ ඇල වෙලා හිටපු ඇඳ දෙකට කඩන් වටුන නිසා කියල... කොහොම හරි අපි එහා පැත්තේ රූම් එකට ගිහින් බලද්දී එහෙම දෙයක් වෙලා තිබේ නැහැ... :confused: කොහොමහරි.. අපි ගෙදර ඇවිත් වෙච්ච් සින් ටික කියව කියව ඉන්නකොට ඔය නිශේන්ද්‍ර කියන යාලුවගේ අයියා ආවා... ඔන්න පොර එකපාරටම මල්ලිට බැනගෙන බැනගෙන ගියා... අපි බලනව මේ මොන හු**/%%#@ ද කියල... එක පාරටම මේ යක කියපි තොපි ඔය ගිහිල්ල ඉඳල තියෙන්නේ හොල්මන් ගෙදරට කියල.... ඔන්න ඉතින් අපි ඔක්කොම බොහොම ආදරෙන් ගුලි වෙලා ඉන්නවා... කොහොම හරි අයියා අපේ එකට කියල ත්යියෙනවා ඔහොම ගෙයක් තියෙනවා ඕකට යන්න එපා කියල කලින්ම.... කොහෙද අපේ මෝලා ට ඕක මතක තිබිල නැහැනේ.... :D:no:

    අයියා කියපු විදිහට නම්... ඔය ගෙදර ගැනු කෙනාවයි, ලමයවයි, දෙන්නවම මරල දාල තිබ්බලු.... එදා ඉඳං ඔය ගෙදර අයිත්කාරය ඔය ගෙදර නැහැලු... ඔන්න ඉතින් ඔය කතාව ඇහෙනකොට මාගේ බඩත් පොඩ්ඩ පොඩ්ඩ බුරුල් වෙන්න ගත්තා... කොහොම හරි ඔන්න මම ඉවසගෙන ඉන්නවා.... කට්ටියම තුරුලු වෙලා කතාව අහනවා..
    ඔන්න එතකොටයි අපිට ඔක්කම වැටහෙන්න පටන් ගත්තේ.... වුන හැමදේම අපිට ගානක් නැතුව ගියේ අපි අරගෙන ගිය මල් වල පිහිටෙන් තමයි..... කොහොම හරි කට්ටියටම එකම කාන්තාව පිහිට වෙලා තියෙනවා.... ගොඩක් බය හිතෙන්නේ නැතිව ඇති උනත්, මතක වෙනකොට තවමත් මාගේ බඩ අප්සෙට් යනවා....

    මම මේ කත්ව බොහොම කෙටියෙන් කිව්වේ... තව ඔය ගමනේ වුන දේවල් තියෙනවා... වෙන රිප්ලයි එකකින් ඒ ටික දාන්නනම්...

    පොට් එකේ පින්තුරයකුත් තියෙනවා බැලුවනම්..
     
    Attachments

    • 317865_276237169053968_100000030611541_1191669_1935908956_s.jpg
      317865_276237169053968_100000030611541_1191669_1935908956_s.jpg
      70.2 KB · Views: 756
    • Like
    Reactions: Capak Gamuthe

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    රොබට් අයියේ සිරා කතා ටික. :D:D

    මොනව වුනත් මම නම් භූත හොල්මන් කතා විශ්වාස කරන්නෙ නෑ. :dull: මොකද මට තාම එහෙම අත්දැකීමක් ලැබිල නෑ. :sorry::sorry:

    පැංච කාලේනම් රැට නිදාගෙන ඉන්නකොට ඇඳෙන් එලියට අතක්වත් දික්කරන්නෙ නෑ. :baffled::baffled: ඒකට දැන්නම් ඕන පු$ක්. :rofl: :rofl:
     
    Nov 28, 2011
    35
    3
    0
    මෙම සිද්ධිය සිදධ වෙලා තියෙන්නේ සුනාමිය සිද්ධ වුන කලයෙයි.............................

    කොමහරි මගේ මමා කෙනුකුගේ පුතුකගෙ යළුවෙක් හිටියා.......................................මිනිහා සුනාමිය වෙලා හරියටම මසයකට විතර පස්සෙ ගාල්ලෙ ආධාර වගයක් දෙන්න ගියාලු ළමයි වගයකට තමන්ගේ කාර එකේ............කොමහරි වැඩ තිබ්බ හින්දා.......රෑ ම පිටත් වෙලා කොළඹ ඉදන්....වාහනයේ නැගිලා යනවාලු එතකොට වෙලාව රත‍්‍රි 10.30 පහවෙලාලු කොමහරි පයාගල..........රේල් පාර පහු කරලා කිලොමිටර් 2 ක් විතර යනක්න මෙලෙ බල්ලෙක්වත් නැහැලු.ඔය යන අතෙර් පරේ කොනක කොල්ලේක් අත දලා තියනවා කාර් එකට.:eek:......මෙයා සොලර් කරගේන ගිහිල්ලා.........අයේ කොයිකටත් ඉස්සරහට ගිහිල්ලා වහනය නවත්තලා බැලුවාලු කවුරුත් නැහලු.:eek:...මිනහා එක එච්චර හිතන්නේ නැතුව අයේ කාරඑක ඉස්සරහට යන කොට දකුණ අත පැත්තේ එවාගේම පොරක් පාරට අත දලා දැකලා තියනවාලු මෙයා ගනම් ගන්නේ නැතුව ගිහිල්ලා...:eek:...................ඉයටත් ඉස්සරහා යන කොට අර අත දාපු කෙල්ලා වගේම කෙනෙක් හදිස්සියෙ පාර මාරු වුනාලු..:shocked:.මෙයාගේ මුහුණ දිහා බල බලා.................ඒ අර අත දාපු කොල්ලගේ මුහුණ වරටම සමානයි.................මාරු වෙච්චි එක්කනා මුහුද පැත්තට නෙපෙනි ගියාලු.....:shocked:....................මෙයා එචචර ගන්ම් ගන්නෙ නැතුව ඇවිල්ලා..............................හැබයි ඔය කියන කොල්ලා විතරක් නෙවෙයි.එක එක මිනිස්සු ගොල් රොඩ් එකේ වහන වලට අතදලා තියනවාලු වහන වලට.:eek:..අපෙ අයියා ගේ යළුවා අධාර බෙදන්න ගියපු පන්සලේ හම්දුරුවොත් කියලා තියනවා දැක්කයි කියලා..:shocked:..කියන විදිහට සියල්ලොම සුනාමියෙන් මැරිචිච කට්ටියලු.......................:shocked:

    • Like
    Reactions: lahirumax0

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අෆ්ෆා... සුපිරි ත්‍රෙඩ් එක ආ...
    11.gif
    11.gif
    මට නම් ඔය හොල්මන් අත්දැකීම් නැහැ (මං රාක්ශ ගණයෙ හින්දද දන්නැහැ :rolleyes:) ඒත් ඉතින් වෙන උන්ට උන ඒවයි කතායි නම් ඕනෙ තරම් අහල තියනව.

    මේ ලඟකදි උන සීන් එකක් මතක් උනා... මේක නම් හැබැයි බය හිතෙන සීන් එකක් නෙවේ... ෆන් සීන් එකක්...

    අපේ ඒරියා එකේ ඉතින් මල ගෙයක් දානෙ ගෙයක් පේන්න බැරි කොල්ලො සැට් එකක් තමා හිටියෙ... අනිවා බහිනව සෙට් එකම එහෙම එකක් තිබ්බොත්... ඔන්න ඉතින් ලඟපාත අඳුරන කෙනෙක් ගෙ මල ගෙදරකට සුපුරුදු පරිදි කට්ටිය නයිටට සැට් උනා කියමුකො.... රෑ 12, 1 වෙද්දි ඉතින් මල ගෙදර ඉතුරු වෙන්නෙ අපි සැට් එකයි ඒ ගෙදර උනුයි විතරයි... අපේ උන් ටික ඉතින් වැඩිය බොන්නෙ එහෙම නෑ... :P බුලත් විටක් කාලා ආතල් එකේ කතාවක් කිය කිය ඉන්නව.... :cool: අපේ එකෙක් හිටිය පට්ටටම හොල්මන් කතා කියන බුවෙක්... පොර කතාවක් කියද්දි ඉතින් අනිත් උන් කටවලුත් ඇරගෙන අහන් ඉන්නෙ... නයිටක් සෙට උනොත් අනිවා ඉතින් හොල්මන් කතා 30ක් 40ක් විතර කියවෙනව.... මූ ඉතින් දැන් කිය කිය හිටියෙ මෝහිනීගෙ සීන් වගයක්.. සුදු ඇඳගෙන පාර අයිනෙ ඉන්න සීන් ටිකක් මූ කිව්ව... ඔහොම කියනකොට අපිත් එක්ක හිටපු අපිට වඩා බාල උන් දෙන්නෙක් කීවා හෙට උදේ ක්ලාස් තියනවා කියල උන් දෙන්න කැපුන... උන් දෙන්න මල ගෙදරින් ගියාට අරූ කියපු ඉස්ටෝරි ටික හිතේ තියන් තමා යන්න ඇත්තෙ... උන් දෙන්න හිටියෙත් ටිකක් ලඟ හින්ද පයින්ම ගියා ඩබල... ටික වෙලාවකින් මෙන්න ගිය එකෙක් එනව හති දාගෙන... :oo: අපේ උන් ටික ඉතින් නැගිටල බැලුව මොකෝ සිද්දිය කියල... දුවගෙන ආපු එකා කියපි 'අයියෙ අයියෙ... පාර අයිනෙ සුදු ඇඳගත්තු ගෑනු කෙනෙක් අපිට අත වැනුව.. හොල්මනක්ද කොහෙද...' අපේ උන් ටිකට මේක අහල සඳ මෝල්.. දුවන් ආපු එකාගෙ පපුව ගැහෙනව ලොවෙත් නැති වෙන්න... අපිත් දැන් අරුත් එක්කම
    සිද්දිය උන පොට් එකට ගියා මොකද හැබෑවට උනේ බලන්න... යනකොට අර දුවන් ආපු එකත් එක්ක ගිය අනික එනව ඉස්සරහට... අපි උගෙන් ඇහුව මොකෝ බං උනේ කියල...

    මේකයි වෙලා තියෙන්නෙ.. මුන් දෙන්න දැන් පාරෙ යනකොට අර කිව්ව වගේ ගෑනු කෙනෙක් දැකල... අර බයවිච්ච එකා කියල මුට 'මචං අර කව්ද අත වනන්නෙ... හොල්මනක්ද කොහෙද.. දුවපන්...' කියල ඌ දුවන් ඇවිත්... ඒත් අනිකට පොඩ්ඩක් සීන් එක අවුල් හින්ද ඌ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලල... බැලින්නම් සුදු ඇඳගත්ත ඇන්ටි කෙනෙක් ගමනක් යන්න මහත්තය කාර් එක පාරට ගන්නකොට පාර හරිද බලන්න ඉඳල තියෙන්නෙ.. අත වනල තියෙන්නෙ මහත්තයට පාර හරි කියන්න.... :lol::lol::lol:

    බය උන එකාට අපි සීන් එක පැහැදිලි කරල දුන්න... ඒත් මූ පිලිගන්නැහැ.. බය තියනවලු තාම... කොච්චර ට්‍රයි කරත් හරි ගියෙ නැති හින්ද අපේ එකෙක්ගෙ වෑන් එකක දාගෙන ගෙනිච්චා මූව පන්සලට.. පන්සලට ගිහින් මූට පිරිත් නූලක් එහෙම බන්දවල ගෙදට්ටම ගිහින් ඇරලවල අපි ආයෙ සෙට් උනා මල ගෙදරට... :D :D එදා ඉඳල පොඩි උන්ව නයිට ගහන්න සෙට් කොරගන්නැහැ... :frown::dull::cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේකත් පේරාදෙණිය campus එකේම සීන් එකක්..මේවා බලල campus එන්ඩ ඉන්න එවුන් බය වෙනද එපා හරි ද..මේක දැනට අවුරුදු 4 කට විතර කලින් වුනු සිද්දියක් එක්ක සම්බන්ධයි..ඉස්සෙල්ල ඒ කතාව කියන්නම්...මේකේ සමහර විට පොඩි වෙනස්කම් ඇති..මේ අතීත කතාව වෙලා තියෙන්නේ මම මෙහෙට එන්ඩ කලින්..කට්ටියගෙන් අහගත්තු ටික තමා මේ...බයිලා ඇති.මෙන්න කතාව..

    මිට අවුරුදු 4 කට කලින් කොල්ලෙක් එනවා uni එකට..faculty එක ඕන නෑ මචන්ලා..අපි මුට රවී කියල කියමුකෝ...(රවී කියන්නේ මගේ රූමා...මූ දන්නවනම් උගේ නම මේකට ගත්ත කියලා මූ මාව කනවා..;))...හරි හරි..මම වටේ යනවා වැඩිනේ...ඔන්න කතාවට සෙට් වෙමු...අවුරුද්දකට පස්සේ එනවා මුන්ගේ junior batch එක..මුත් හා හා පුරා කියල set කරගන්නවා කෙල්ලෙක්ව junior එකෙන්...love එක නැගල යනවා ලස්සනට අවුරුදු 3 පුරාවටම...දන්නවනේ ඉතින් මේ හීතලේ love කරන්ඩ ගියාම.:love::love::love:..ආයේ වෙන වැඩක කරන්ඩ වෙලාවක් නැනේ...;);)...කොමින් කෝම හරි කොල්ල campus out වෙනවා...කොල්ල senior batch එකේනේ...ඒත් කෙල්ල ඉන්න නිසා මූ නිතර campus එනවා යනවා...ජුන්නොන්ගේ room වල ඉන්නවා...එහෙම අවුලක් නෑ...කෝම හරි කෙල්ලගේ අවුරුදු 4 ත් ඉවර වුණ...convocation එකත් ලං වුණා,..කොල්ලත් බොහොම අසාවෙන් ලැස්ති වුණා තමන්ගේ කෙල්ලගේ ජිවිතේ ලස්සනම දවසක් වෙනුවෙන්...දවස කීපෙකට කලින් ඇවිල්ල අඳුරන ජුන්නෝ සෙට් එකක් එක්ක නතර වුණා...කලින් දවසේ රෑ, ඇඳුම එහෙම මැදල කල් ඇතුව සුදානම් වෙලා convocation එකට ගියා..තමන්ගේ ජිවිතේ අනාගත සහකාරී උපාධි සහතිකය ගන්න මොහොතේ මුට අනිවා කඳුලක් එන්ඩ ඇති...එච්චරට මූ ආදරෙයි කෙල්ලට...එක තේරෙයි තව ටිකකින් උඹලට...කෝම හරි හවස දෙන්න අත් අල්ලාගෙන campus එකේ ඇවිදිනවා..ජිවිතේ ලස්සනම කාලයක් ගෙවිලා ගියපු මේ ලස්සන පරිසරය අයෙ විඳින්ට වෙන්නේ නැති නිසා වෙන්ඩ ඇති...කෙල්ලගේ මුණ කළු වෙලා..කොල්ල හිතුවේ ඒ campus එක දාල යන දුකට වෙන්ඩ ඇති කියල..ඒත් කෙල්ල එකපාරටම අත අතාරිනවා...ඔහේ හිස් අහස දිහා බලාගෙන මේකි කියනවා
    "අපි ගැලපෙන්නේ නෑ රවී...මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ..අපි මේක නතර කරමු කියල..."

    අරූට පුක හපාගන්න හිතෙන්න ඇති ....තව කතා යන්න ඇති..ඒත් අන්තිමට වුනේ අරකි මුව අතාරපු එක තමා...මු කෙලින්ම එන්නේ room එකට...අවුලක් පෙන්න නැතුව ඇති කොල්ලෝ ටිකට..කෝමත් දන්නවනේ convocation දවසට ඉතින් කෙලින් ඉන්න එකෙක් නෑනේ...;)..කෝමින් කෝම හරි මු එලි උනාම කොල්ලෝ set එකටත් " යන්නම් මල්ලිලා " කියල පිටත් වෙනවා....ඒත් මචන්ලා හවස අරු හිටපු room එකේ කොල්ලෝ දෙන්නට ආරංචි වෙනවා මූ කෝච්චියට පැනල කියල....:(:(:(...දවස් ගානක් එක ඇඳේ වැටිලා පිස්සු කෙලලා උදේ පාන්දර යන්නම් කියල ගියපු එකාගේ මිනිය අඳුනගන්න නුවර hospital එකට යන්න වෙන්නෙත් මුන් දෙන්නට මචන්...:(:(...කොල්ල හිතේ අමාරුවට මචන් දිවි නහගෙන...කෙල්ලට call කරලා...මම මැරෙනවා...තොට ඇහෙන්ඩ ඕන ම මැරෙන සද්දේ කියල මූ phone එකත් cut නොකරම තමා ඉඳල තියෙන්නේ..කෙල්ල පස්සේ කියල තියෙනවා hone එකේ සද්දෙත් ඇහුණා..phone එක විසි වෙන සද්දෙත් ඇහුන කියල...කෝම හිටින්ඩ ඇත්ද තමන් අවුරුදු 4 ආදරේ කරපු එකා තමන් හන්ද මැරෙන සද්දේ ඇහෙද්දී...ජිවිත කාලෙම වද දෙන්ඩ ඇති නේද...එහෙමද උඹල හිතන්නේ...යකුනේ...එකී මේ ලඟදි marry කරාලු...පුක උඩ දාගෙන දිවි නහගෙන love කලාට අරුට හම්බුනු කජ්ජ තමා ඕක....

    ඕක තමා මචන් අතීත කතාව...දැන් උඹල බලනවා ඇති කොහෙද යකෝ හොල්මන් කෑල්ල කියල...ඒක තමා කොල්ලනේ මේක....මේක නම් වෙලා මාස 2 ක්වත් නෑ...දන්නවනේ ඉතින්...මේක වෙන campus වගේ නෙවේනේ...ඇති තරම් ඉඩ..උඩ පේරාදෙණිය දිහාට යන්න යන්න...බලු බල්ලෙකුත් නෑ...දන්න එවුන් දන්නවා...මෙහෙ තියෙනවා කොල්ලනේ ගල් බංගලාව කියල pot එකක්..බංගලාවක් තමා..මරු තැන....ඔය මා කිව උඩහ පැත්තට වෙනඩ තියෙන්නේ මේක...කෝම හරි කොල්ලෝ සෙට් එකක් sir කෙනෙකුත් එක්ක set වෙලා දවසක් මහා රෑ..බීල අතල් එකක් ගන්න මරු තැන...hostel වලිනුත් ඈතට වෙන්ඩ තියෙන්නේ...වෙන මනුස්ස පුලුටකුත් නෑ...මුන් බීල රෑ 1,2 වෙනකන්...දැන් ඔතන ඉන්න එකෙක් කියනවලු උට බටයක් ගහන්න ඕන කියලා...ඒත් එකෙක් ගාවවත් බඩු නෑ...මූ දැන් මහා රෑ පේරාදෙණිය town එකේ night කඩේට යන්දලු සුදානම.. මහ රෑ අර පාලු පාර දිගේත් ඇවිත් campus 1 ක හරහාත් ගිහින් කිලෝ මීටර් 4 ක් විතර පයින් යන්ඩයි මුගේ සුදානම...කොම ද දෙකක් දාගත්තම අපේ කොල්ලන්ගේ පුරුෂ ශක්තිය...මටනම් ඔය මුසල පාරේ දවාලකවත් තනියෙන් යන්න මොකදෝ වගේ...බයකට එහෙම නෙවේ...:P:P...

    කෝම හරි මූ එනවලු පයින් දැන්...අයෙ මචන් ගල් බංගලාවේ ඉදල building තියෙන හරියට එනකන් බලු බල්ලෙක් නෑ..පාලු පාර..ගස් ගොම්මන...ගෙයක්වත් නෑ...මුට මොන සිහියක්ද ඉතින්...එනවා නෙවේ එවෙනවලු...කෝම හරි මුට මඟින් බුවෙක් සෙට් වෙලා..කොහෙන් ආව ද දන්නෙත් නෑ...කෝමත් මේ යකාට vc හම්බුනත් අදුනගන්ඩ බැරි තරමට වැදිලනේ..මොන මගුල උනත් මෙහෙ පුරුද්ද තමා දැකල නැති එකෙක් හම්බුනොත් කව්ද කින්ද මන්ද කියල අහනවා...මෙහෙ මචන් ගේට්ටු දාල අනම්මනම් වැටවල් නෑ...එ හින්ද ඕන පිට එකෙක්ට එන්ඩ පුළුවන් ඇතුලට...ඒ හින්ද කෝමත් දැකපු නැති දෙන්නෙක් meet උනොත් විස්තර කතා කරනවා...මුත් ඉතින් වෙරි මර ගතේම අරුත් එක්ක කතාවට වැටිලා...

    "කව්ද මචන් උඹ.කොහෙද ඉන්නේ...මොකක්ද faculty එක..මම මේ පේරාදෙණියට යනගමන්..." කියා කියා කියවනවලු අපේ එකත්...

    අරුත් ඉති කතා කර කර එනවලු මුත් එක්ක..

    "මමනම් දැන් අවුට් මල්ලි...කාලෙකින් අවේ මේ පැත්තේ..මට ඒ කලේ මෙහෙම girl කෙනෙක් හිටියා මල්ලි...අපි ගොඩාක් ආදරෙන් හිටියේ .." කියා කියා අරූ කියවනවලු...

    කෝමත් ඔය වෙද්දී කොල්ලෝ අතරේ කතාවක් ගිය රවී අය්යා හොල්මන් කරනවා කියල...මුත් එක දන්නවා...ඒත් කොහෙද මේ හු##නට සිහියක් නැනේ ඕක මතක් වෙන්න...අහ්හ් තව දෙයක් කොල්ලනේ...මූ එන්නේ අපේ එකාට ටිකක් පිටිපස්සෙන්ලු...අඩි දෙක තුනක් විතර...කෝම ඕම හරි මුට ටිකක් විතර බයත් හිතිලා ටි‍ක වෙලා යද්දී..කෝකටත් මූ පය ඉක්මන් කරලා ඇවිල්ලා....ඒත් අරුත් ඒ වේගෙන්ම එනවලු...කෝම හරි කොල්ලනේ මූ ආවලු කිරිහල ලගට..දන්නා එවුන් දන්නවා...නොදන්නා එවුන්ටත් කියන්ඩ ඕනනේ..කිරිහල කියන්නේ මචන්ලා campus එක ඇතුල වගේ තම..අර පාලු හරිය ඉවරයි...පාලු හරිය කිවේ කැලේ හරිය ඉවරයි..hostel building අනම් මනං තියෙන හරිය...එහෙත් පාලුයි තම..ආයේ මොකාද බන් ඔය වෙලාවට ඉන්නේ...කෝම හරි කිරිහල ගාවදි මූ හැරිලා බලල...මෙච්චර වෙලා කියව කියව ආපු එකා ආගිය අතක් නෑලු,...මේ දැන් ටිකකට කලින් කියව කියවා හිටපු එක...ඒ පාරනම් මූ පොඩ්ඩක් බය වෙලා...ඒත් මූ හිතල උගේ වැඩකට යන්න ඇති..මුට ගානක් නැතුව ඇති කියල...හිතා ගනිල්ලකෝ සුඋර් එකේ තරම....කොහොම වැදිල්ලක් වදින්ඩ ඇත්ද...:D..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...;)...ඔතන කිරි හල ලගම තියෙනවා මචන්ලා security head office එක..එතනින් උඩට නැගල පන්සල ගාවින් ගිහිල්ල අර කලින් පාරටම වැටුනෙකි...පන්සල කීවට එකත් උඩට වෙන්ඩ තියෙන්නේ..ඒ පැත්තෙත් බලු බල්ලෙක් නෑ...සමහර විට අපේ එකාට හිතෙන්ඩ ඇති පන්සල ගාවින් යන එක කෝකටත් ඇගට ගුණයි කියල...දැන් ඉතින් මූ යනවලු පඩි පෙළ නැගගෙන...ටික දුරක් ගිහින් බලද්දී ඔන්න ඉන්නවලු අපේ යාළුවා අයෙත් අපේ එකා පිටිපස්සෙන්:shocked::shocked::shocked:...

    "අහ්හ් මල්ලි,..මොකෝ පේරාදෙණියට ගියේ නැද්ද " කියල හිනාවෙලා අහනවලු

    ...කෝමත් උගේ බය හිතෙන ගතියක් තිබිලම නෑ...පන්සලට පොඩ්ඩක් උඩින් වෙන්ඩ වගේ තියෙනවා කොල්ලනේ " චූ වංගුව " කියල එකක්....ආයේ හොල්මන් වලට නම් දරපු තැන..හෙන වන්ගුවක් තියනවා ඔතන...කෝම හරි අපේ විරයත් ඔය හරියට එද්දී ගැස්සිලා ඉදල තියෙන්නේ ටිකක්..මූ අහල

    "අය්යේ ඔය තාම නම කිවේ නෑනේ...මට මතක නෑනේ ඔයාව..අපිට senior batch එකක කීවට දැකල පුරුදු ගතියක් නෑනේ " කියල...

    මුටත් කටයි පුකයි වහ්ගෙන ඉන්ඩ බෑනේ.:growl::growl:.එතකොටම මචන්ලා අර මෙච්චර වෙලා පිටිපස්සෙන් අපු එකා ආතල් එකේ දුවගෙන වගේ ඇවිත් පාරේ මුගේ ඉස්සරහින් හිටගත්තලු..ඒ කරලා අත් දෙක දෙපැත්තට දාලා මූ යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තලු

    "ඇයි යකෝ..තොපිට මව මතක නැද්ද...මම රවී යකෝ..මම රවී.." කියල...

    ඔන්න එතකොට තම අපේ වීරයාගේ වෙරි බින්දුවටම හිඳිලා තියෙන්නේ...අර සද්දේ මචන්ලා කන ඇතුලේ කීරි ගාන්න ගත්තලු...ඉවසගන්න බැරි තරම් වේදනාවක්ලු දැනුනේ කන් දෙකට..මූ එහෙමම කන දෙක අත් වලින් වහගෙන පාර මැද්දේ වාඩි වෙලා....අපේ සහපිරිවර සිහිය එහෙම ටිකක් ඇවිල්ල මුව හොයාගෙන එන කොටත් අපේ එකා පාර මැද්දේ ඉඳගෙන ඉන්නවලු...

    පොඩි පොඩි වෙනස්කන් ඇති..ඒත් ඇත්ත කතාව....මොකද මේක මේ ලගදි ඇහිච්ච කතාවක්...raviගේ room එකේ ඉඳල අර මිනිය අඳුනගන්න ගියපු අයියෙක්‌ මේ ලඟදි ආවා...එතකොට මේ කතාව ඇහුනේ...මම නිදිමර ගාතේ හිටියේ...

    ලිවට පස්සේ ඇති දේකුත් නෑ වගේ බන්...ඔන්න ඔහේ දානවා...අද රූම් එකෙත් නෑ කව්රුත්...මේවා ලීවා වගේ නෙවේ..කොමද අද රෑ ඇඳ ගාව හිටගෙන හිටියොත් dial එක.."මල්ලි..මම රවී මල්ලි " කීවොත්....
    .:shocked::shocked::shocked:
    යකො මල කෙලියයි මම අද කොල්ලො සෙට් එකක් එක්ක ගල් බංගලාවෙ නවතින්න යන්න හිටියෙ මට එන්න රෑ උන නිසා යන්න බැරි උනා හොද වෙලාවට නොගියෙ ගිහින් රවි අයියා හම්බුනානම් එහෙම:baffled::baffled::baffled:
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    යකො මල කෙලියයි මම අද කොල්ලො සෙට් එකක් එක්ක ගල් බංගලාවෙ නවතින්න යන්න හිටියෙ මට එන්න රෑ උන නිසා යන්න බැරි උනා හොද වෙලාවට නොගියෙ ගිහින් රවි අයියා හම්බුනානම් එහෙම:baffled::baffled::baffled:

    :yes::yes::yes:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ස්තූතියි ඔක්කෝටම......දාපු කතාවලට ඉක්මනින්ම කමෙන්ට් එකක් දාන්නම් .......මට බුදිමතෝ.......

    :growl:රොබොට් අයියා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අයියෝ රෝබෝට්‌ අයියේ අර කතා ටික ආයිත් ලියපන්කො
    අර පහනේ කතාව මොකක්ද ?

    මගේ යාලුවෙක්ට උන සත්‍ය සිදුවීමක් තියනවා මම පස්සේ දන්නම්
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    අයියෝ රෝබෝට්‌ අයියේ අර කතා ටික ආයිත් ලියපන්කො
    අර පහනේ කතාව මොකක්ද ?

    මගේ යාලුවෙක්ට උන සත්‍ය සිදුවීමක් තියනවා මම පස්සේ දන්නම්

    රොබට් අය්යා ගෙදර පරන බඩු අදින කොට පහනක් හම්බු වෙලා ලු.. ඒකේ දකුණු පැත්ත අත ගෑවම එහා ගෙදර ගෑනිට කිරි එරෙනවලු
    :lol::lol:
     
    • Like
    Reactions: Johnnie_Walker

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    රොබට් අය්යා ගෙදර පරන බඩු අදින කොට පහනක් හම්බු වෙලා ලු.. ඒකේ දකුණු පැත්ත අත ගෑවම එහා ගෙදර ගෑනිට කිරි එරෙනවලු
    :lol::lol:

    ඒ පහනෙන් එහා ගෙදර කෙල්ලව යාලු කරගන්න බැරිවෙයිද දන්නේ නැහැ :rofl::P :lol:
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    ඒ පහනෙන් එහා ගෙදර කෙල්ලව යාලු කරගන්න බැරිවෙයිද දන්නේ නැහැ :rofl::P :lol:
    පුළුවන් ලු! ඒකනෙ බන් දැන් ඌ බැඳලා ඉන්නෙ ඒ ගෑනිව නෙ
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    mata bh yakoo meka kiywanna dan raaa wenwa :( ubalata mewa mathka wenne raaa weddi
    එහෙනම් කියවන්න එපා මචන්! නැත්තම් හෙට උදේට වැස්සොත් චූ මෙට්ට හෝදන්න වෙන්නෙත් නැහැ නෙ:P