මම කියුවෙ වෙන දෙයක් හිතල බලපන් අපේ අය කියුවෙ ඔකේ 100 යන්ඩ බැ කියලඇයි හැප්පෙනව කියුව,ඊයේ වැන් එක හැප්පුනේ 100 යන්ඩ බැරි හින්ද කියුව
ඔය 180 ගිහිනුත් යහතින් එන්නෙ,ඒකයි මම කියුවෙ.කරපු දේ හරිද වැරදිද කියුවෙ නැ![]()
කව්ද බන් වහිනකොට highway එකක උනත් 100 යන්නේ , ඔනෙම මොලෙ තියෙන එකෙක්ට තෙරනවා ඒක.
එහෙනම් ඔකේ ඒක ලොකු අඩුපාඩුවක් මොකද මෙහෙනම් ඔනෙමhighway එකක ඔය වගේ වහිනකොට, නැත්නම් මීදුම තියෙනකොට එක්කො highway entry එකෙ නැත්නම් තැනින් තැන digital sign board වල දාල තියෙනවා warning sign .
මෙතන තියෙන ප්රශ්නේ ඒක නෙමෙනේ අනික , මෙච්චර මේ මිනිස්සුන්ට 100 යන්න දීල මෙහෙම හරක් 180 ගියාමත් මුන්ට එරෙහිව මොකුත්ම කරන් නැති එකනේ ..







බඩුත් උන්ගේ නඩුත් උන්ගේ....!!