ප්‍රවාහන ඇමති-ආසියාවෙ ආශ්චර්ය

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මම කියුවෙ වෙන දෙයක් හිතල බලපන් අපේ අය කියුවෙ ඔකේ 100 යන්ඩ බැ කියල :lol::lol: ඇයි හැප්පෙනව කියුව,ඊයේ වැන් එක හැප්පුනේ 100 යන්ඩ බැරි හින්ද කියුව:yes:
    ඔය 180 ගිහිනුත් යහතින් එන්නෙ,ඒකයි මම කියුවෙ.කරපු දේ හරිද වැරදිද කියුවෙ නැ :no:

    කව්ද බන් වහිනකොට highway එකක උනත් 100 යන්නේ , ඔනෙම මොලෙ තියෙන එකෙක්ට තෙරනවා ඒක.
    එහෙනම් ඔකේ ඒක ලොකු අඩුපාඩුවක් මොකද මෙහෙනම් ඔනෙමhighway එකක ඔය වගේ වහිනකොට, නැත්නම් මීදුම තියෙනකොට එක්කො highway entry එකෙ නැත්නම් තැනින් තැන digital sign board වල දාල තියෙනවා warning sign .

    මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙනේ අනික , මෙච්චර මේ මිනිස්සුන්ට 100 යන්න දීල මෙහෙම හරක් 180 ගියාමත් මුන්ට එරෙහිව මොකුත්ම කරන් නැති එකනේ ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Agreed!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    100% agreed too. On any road that has no pot holes, a car can travel at any speed. The important aspect here is the safety of everyone on road. That is why speed limits are imposed.

    What can you expect from idiotic ministers in Sri Lanka who have not passed even grade 8. If a miniter here in Australia makes such a foolish remark, that will be the end of his political career and he (or the driver) will imposed a fine according to the law.
     
    well said .
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    70ayaf.jpg

    ජරා වැඩ මේවා,අපෝ කියන දෙයක් කෙලින් කියපන් බන්,රෙප් කපන්නෙ නැතුව.මේ දවස්වල තනිකර රතු :lol::lol::lol: එහෙම කරන එක හරි නැනේ :yes: උබල කතා කරන්නෙ නිතිය,සමානාත්මතාවය,සාධාරනය ගැන ඒත් එක නැත්තෙත් ඔයාලම ගාව :confused::confused:
     
    • Like
    Reactions: pc kush

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :rolleyes::rolleyes:මොකක්ද බන් මෙකෙ වැරැද්ද?
    ඇමති කියන්නෙ 180ට නැග්ගා කියලානෙ. :lol::lol::rofl::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    ඔය සින් එක මමත් දැක්කා...highway එකේ පොරක් කියනවා 100 වඩා ගියොත් අල්ලන්න ක්‍රම තියෙනවා කියලා..ඇමති කියනවා 180 ආවලු..:lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    rate amathiwaru kiyanne samanya minissu wage neweyi. ethumalata rajakari wada bohomayak thiyenawa. eka nisa eyalata speed limit adala naha. Highway eke normal parawal wage wahanath minissuth naha. hama thissema use wenne ayine lane eka. anith eken issara karan yanne. eka nisa VIP aya hayiyen giyata waraddak naha.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    rate amathiwaru kiyanne samanya minissu wage neweyi. ethumalata rajakari wada bohomayak thiyenawa. eka nisa eyalata speed limit adala naha. Highway eke normal parawal wage wahanath minissuth naha. hama thissema use wenne ayine lane eka. anith eken issara karan yanne. eka nisa VIP aya hayiyen giyata waraddak naha.

    තොට පු‍ෙ$ අරින රාඡකාරියට වෙන්න ඇති 180 පාගලා එන්නෙ :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනේ සාදු සාදු!! මේ වගේ ඇමතිලා උදේ හවස හයිවේ එකේ ගියොත් අනිත් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි :lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    oya igillenna oni unta igillenna kiyapan,ane pare samakamiwa yana maha janathawage jeewitha berala,okun awith ape ekaka heppuwoth un ge tinkiri apith kanna wenawa ne.Grrr
    100 nemei 480 wanna dunnath yana eka dena ganna oni thamange arakshawa salasa ganna :angry::angry:
     
    • Like
    Reactions: erozan