Result enawaluuuu

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    ඔයාල ගැණු ළමය්න්ට මචන් කියලද කතා කරන්නේ?????? :eek::eek: ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ.... :rolleyes:

    Hikis....:lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Result එනවා නම් ඒක එන්නෙ එන වෙලාවට මිසක් එක එක්කෙනා කියන වෙලාවල් වලට නෙවෙයි ....ගිය අවුරුද්දෙත් ඔභොම තමයි ....එක එක්කෙනා කියනවා අද එනවලු හෙට එනවලු ....අන්තිමට බය වෙලාම ඇති උනා ... කවුරුත් කියපු නැති වෙලාවකම ආවා ...:yes:.:P..

    මේ අපේ 2010 එලකිරි official result thread එක:P:yes: .... මේ වගෙ thread එකක් දැන් එලකිරි එකේ වැටෙන්නෙ නැති එකට දුකයි ...
    :(.

    http://elakiri.lk/forum/showthread.php?t=960279
     
    • Like
    Reactions: Sachinth

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sirawatama ban

    Result එනවා නම් ඒක එන්නෙ එන වෙලාවට මිසක් එක එක්කෙනා කියන වෙලාවල් වලට නෙවෙයි ....ගිය අවුරුද්දෙත් ඔභොම තමයි ....එක එක්කෙනා කියනවා අද එනවලු හෙට එනවලු ....අන්තිමට බය වෙලාම ඇති උනා ... කවුරුත් කියපු නැති වෙලාවකම ආවා ...:yes:.:P..

    මේ අපේ 2010 එලකිරි official result thread එක:P:yes: .... මේ වගෙ thread එකක් දැන් එලකිරි එකේ වැටෙන්නෙ නැති එකට දුකයි ...
    :(.

    http://elakiri.lk/forum/showthread.php?t=960279

    ape thread eka thama ela !!!!!!!!!:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: RuZZa

    djanupa

    Member
    Oct 3, 2008
    79
    5
    0
    Matara
    මේ නිවාඩුවට කලින් දානවලු...:sorry: ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..:( මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..:shocked: professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...

    eeka nolebunoth hodai haffa