sure ekatamaadha ??
Sira Machan ...5th Aniwa enawa...





Mama Kiyapu News Ekak Boru wela na;)







sure ekatamaadha ??












Sira Machan ...5th Aniwa enawa...
Mama Kiyapu News Ekak Boru wela na;)![]()



මම විහිලුවට කියුවේ
රිසල්ට් එන එක හොදයි කියලා.....![]()

ඒ කියන්නේ ඔයා පොඩි නංගියෙක් නේ
ඔව් අනේ.. එපා වෙලා ඉන්නේ....![]()

ඔයාල ගැණු ළමය්න්ට මචන් කියලද කතා කරන්නේ??????ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ....
![]()

ඒ කියන්නේ ඔයා පොඩි නංගියෙක් නේ
මේ සැරේද එක්සැම් කරේ....
.
.. 
.... මේ වගෙ thread එකක් දැන් එලකිරි එකේ වැටෙන්නෙ නැති එකට දුකයි ...
.Sira Machan ...5th Aniwa enawa...
Mama Kiyapu News Ekak Boru wela na;)![]()



Result එනවා නම් ඒක එන්නෙ එන වෙලාවට මිසක් එක එක්කෙනා කියන වෙලාවල් වලට නෙවෙයි ....ගිය අවුරුද්දෙත් ඔභොම තමයි ....එක එක්කෙනා කියනවා අද එනවලු හෙට එනවලු ....අන්තිමට බය වෙලාම ඇති උනා ... කවුරුත් කියපු නැති වෙලාවකම ආවා ....
..
මේ අපේ 2010 එලකිරි official result thread එක.... මේ වගෙ thread එකක් දැන් එලකිරි එකේ වැටෙන්නෙ නැති එකට දුකයි ...
.
http://elakiri.lk/forum/showthread.php?t=960279







මේ නිවාඩුවට කලින් දානවලු...ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..
මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්රශ්නයක් ඇවිත්..
professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...