The Movie Based on Your Life

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    :cool::cool::cool:ඔයාලගේ ජීවිතයත් එක්ක බැදුණු,ඒ හා සමීප චිත්‍රපට තියෙනවද ???? එහෙම තමන්ට සමාන,සමීප, චිත්‍රපට තියෙනවනම් මේ Thread එකේ දාන්න ......:P:P:P:shocked::lol:


    මගෙ නම් ජීවිතයට හුගාක්ම සමීප සහ සමාන චිත්‍රපටය වෙන්නේ Twilight චිත්‍රපට මාලාවයි :):):):):rofl::rofl::rofl:

    images


    images



    twilight-eclipse-review.jpg
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    උඹ වැම්පයර් කෙනෙක් ද...? :eek::eek::baffled::baffled:

    මගෙ ජීවිතයට සමීපම ෆිල්ම් එකක් නම් තවම සෙට් වෙලා නෑ....:dull::dull:

    වැම්පයර් කෙනෙක් නෙවයි බන් ... ඒ කතාවේ වෙන සිදුවීම් මගේ ජීවිතයේත් වෙනවා :P
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    වැම්පයර් කෙනෙක් නෙවයි බන් ... ඒ කතාවේ වෙන සිදුවීම් මගේ ජීවිතයේත් වෙනවා :P

    ඇයි කවුරු හරි එකෙක් උඹව හපල උඹවත් වැම්පයර් කෙනෙක් කරන්න හැදුවද.... :P:P නැත්තන් දඩ සයිස් වෘකයෙක් උඹට අරියාදු කරනවද..... :P:P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඇයි කවුරු හරි එකෙක් උඹව හපල උඹවත් වැම්පයර් කෙනෙක් කරන්න හැදුවද.... :P:P නැත්තන් දඩ සයිස් වෘකයෙක් උඹට අරියාදු කරනවද..... :P:P



    :cool:;):D:D:D:D:D:D:D:Dනේ බන් ... ඔය මොක්කෙක්වත් නෑ ..මම කියන්නේ 3 දෙන අතර වෙන සිදුවීම් .මටත් වෙන්නේ Jacob ට වෙන දේවල්ම තමා