Hangover I,II



Ammata udu ... Ubata Hang Over eke seen mada une 








Ammata udu ... Ubata Hang Over eke seen mada une
![]()
උඹ වැම්පයර් කෙනෙක් ද...?
මගෙ ජීවිතයට සමීපම ෆිල්ම් එකක් නම් තවම සෙට් වෙලා නෑ....![]()

වැම්පයර් කෙනෙක් නෙවයි බන් ... ඒ කතාවේ වෙන සිදුවීම් මගේ ජීවිතයේත් වෙනවා![]()

නැත්තන් දඩ සයිස් වෘකයෙක් උඹට අරියාදු කරනවද..... 

ඇයි කවුරු හරි එකෙක් උඹව හපල උඹවත් වැම්පයර් කෙනෙක් කරන්න හැදුවද....නැත්තන් දඩ සයිස් වෘකයෙක් උඹට අරියාදු කරනවද.....
![]()









අනේ බන් ... ඔය මොක්කෙක්වත් නෑ ..මම කියන්නේ 3 දෙන අතර වෙන සිදුවීම් .මටත් වෙන්නේ Jacob ට වෙන දේවල්ම තමාඅනේ බන් ... ඔය මොක්කෙක්වත් නෑ ..මම කියන්නේ 3 දෙන අතර වෙන සිදුවීම් .මටත් වෙන්නේ Jacob ට වෙන දේවල්ම තමා


