Avengers: Infinity War - Exclusive සිංහල Review [Scene by Scene]
වසර 10 ක කාලයක් තිස්සේ ඉදන් plot එක නිර්මාණය වන Avengers: Infinity War චිත්‍රපටය ලොව පුර තිරගත වීම ආරම්භ වුනේ 2017 අප්‍රේල් 27 වනදායි. Joe Russo සහ Anthony Russo විසින් අධ්‍යක්ෂණය කල මෙය රංගනයෙන් Robert Downey, Jr., Chris Hemsworth, Mark Ruffalo, Chris Evans, Scarlett Johansson, Benedict Cumberbatch, Don Cheadle, Tom Holland, Chadwick Boseman, Paul Bettany, Elizabeth Olsen, Anthony Mackie, Sebastian Stan, Danai Gurira, Letitia Wright, Dave Bautista, Zoe Saldana, Josh Brolin, සහ Chris Pratt දායක වෙයි. Marvel Cinematic Universe වල 19 වන චිතරපටය ලෙස නිර්මාණය වන මෙයට IMDb හි 8.6 අගයක් (MCU චිත්‍රපටයක ඉහලම අගය) ලබා ගත්තත් rottentomatoes වල හිමි වන්නේ 84% ක් අගයක්. මෙහි production budjet එක ඇමෙරිකානු ඩොලර් මිලියන 400 කට ආසන්නයි. ඒ එදා මෙදා තුල චිතරපටයක් සදහා වෙන් කල ඉහලම අගයයි
. අදායම් වාර්තා අතරින් ගතහොත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.04 ඉපයිමට සමත් වෙලා තියෙනවා. ඒ අගය ලොව 4 වෙනි වැඩිම බොක්ස් ඔෆිස් අදායමයි.
. ඉතින් මේ චිත්‍රපටය බිද හෙලු අනිත් වාර්තා ගැන විෂශේයෙන් කියන්න ඕනි නෑ
. Trailer එකේ ඉදන්ම වාර්තා බිදලයි තියෙන්නේ
. මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 29ක් පුරාවට දිග හැරෙනවා. ඒ MCU චිත්‍රපටයක වැඩිම runtime එකක් තියන චිත්‍රපටයයි. ඉතින් කලින් කිවව විදියට මේ චිත්‍රපටය නියම රස්වාදය ගන්න MCU එකේ සෑම චිත්‍රපටයක්ම නරබලා තියෙන්නේ ඕනි
. මොකද කලින් චිත්‍රපට 18 ම හා මේ Avengers: Infinity War සම්බන්ධ වෙනවා. #ItsAllConnected. එහෙම බලන්න නොහැකි වුණ අය අඩුම ගානේ මේ Preview එකවත් කියවලා එන්න
. එකෙන් පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ චිත්‍රපටය ගැන. එහෙනම් වැඩිය කතා නැතුව යමු රිවිව් එකට. ඉතින් කලින් පාර රිවිව් වගේ මේ රිවිව් එකත් හැමෝටම තේරුම්ගන්න ලේසි විදියටයි ලියලා තියෙන්නේ. ඒ වගේම කොමික් දේවල් එක්ක පැටලෙවෙන නැති විදියටත්.
!
කතාව පටන් ගන්නේ Sanctuary යානයෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කරන සිදුවීමකින්
Thor: Ragnarok එකේ post credit scene එකේදී අපි දැක්ක Sanctuary එක මේ Asgardian Ship එක ඉදිරියට එන අවස්ථාවක්. ඒ වගේම මේ Asgardian Ship එක Loki, Korg සෙට් එක Sakaar වල Grandmaster ගෙන් පහරගෙන් ආව යානාවක්. මේකේ නම Statesman. ඉතින් මේ යානාව යුධ යානාවක් නෙවේ
. මේ නිසා Sanctuary එකට බොහොමලේසියෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් වෙනවා. මේදා පාර movie එක පටන් ගන්නෙම Marvel Studio intro එකෙන්මයි. හැබැයි මේ පාර ටිකක් intro ටිකක් වෙනස්. ඒවගේම intro එක අවසාන වෙන්නත් කලින්ම අපිට අහන්න ලැබෙනවා announcement, Asgardian Ship එකෙන්. මේ වගේම announcement එකකින් තමයි Avengers Age of Ultron ආරම්භ වුනේ. ඒ Avengers ල Hydra base එකට පහර දෙන අවස්ථාවේදී.
Ebony Maw ගේ මෙතැනදී ප්‍රකාශ කරනවා Thanos ගේ අරමුණ මොකද්ද කියලා. ඒ වගේම මිය ගිය Asgardian කීප දෙනෙකුත් දකින්න පුළුවන්.
Thanos ගේ මොන වගේ කෙනෙක්ද කියලා අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා මේ Ebony Maw කතාවෙන්. Thanos ගේ අරමුණ වෙන්නේ විශ්වය හැම දෙයකින්ම සමබර කරන්න. Ebony Maw, Black Order කණඩායමේ සාමාජිකයෙක්. Black Order කියන්නේ Thanos ගේ හදා වඩා ගත් දරුවන් හතර දෙනාගෙන් [Ebony Maw,Proxima Midnight, Corvus Glaive, Cull Obsidian)සැදුන කණ්ඩායමක්. Thanos යටතේ හැදී වැඩුන Gamora සහ Nebula මේ Black Order කණ්ඩායමට අයත් වෙන්නේ නැ. කොමික් වලදී අපිට Black Order කණ්ඩායමේ මොවුන්ට අමතරව Supergiant ව සිටියත් Avengers: Infinity War චිත්‍රපටයට යොදා ගැනුනේ නෑ
. එත් Supergiant තියන පවර්ස් අපිට දකින්න ලැබුනා Ebony Maw ගෙන්. උදාහරණයකට ගත්තොත් දුර ඇති දෙයක් මනසින් හසරවීමේ හැකියාව, අහසේ පාවෙමින් ගමන් කිරීමේ හැකියාව වගේ පවර්ස්.
මෙතනදී අපිට Thanos ව ඉස්සෙලම දකින්න පුළුවන්. ඒවගේම පහර කෑමට ලක් වුණා Thor වත්.
Thanos full costume එකෙන්ම අපිට මේ movie එක පුරාවටම දකින්න පුළුවන් වෙන්නේ මෙතැනදී විතරයි (flashback එකක් ඇරෙන්න)
. Thanos ගැන අපිට කලින් එක රිවිව් එකකින්වත් කතා කරන්න ලැබුනේ නෑ. Thanos ගේ ග්‍රහලෝකය වෙන්නේ Titan. මෙහි ප්‍රධානියා විදියට ඉදපු Thanos, මුළු MCU චිත්‍රපට පුරාවටම Ininity Stones හොයා යන්න උත්සහ කළා. Avengers movie එකේ නිව් යෝක් සටන, Guardians of the Galaxy movie එකේ Xandar සටන මේ නිසා ඇති වුණ සටන්. කොමික් වලදී Thanos කියන්නේ Celestials ගෙන් පැවතගෙන එන කෙනෙක්. MCU දී අපිට හම්බවුන Ego ත් මේ Celestials කෙනෙක්. නමුත් Thanos ගේ MCU එකේ Celestials කෙනෙක්ද කියල සදහන් වුනේ නෑ.
Thor: Ragnarok බලපු අයට මතල්ක ඇති post credit scene එකේ Sanctuary එක Asgardian Ship එක ඉදිරියට එද්දී Thor සහ Loki හිටියේ එකට. එත් මෙතනදී Loki කිසිම තුවාලයක් නොමැතිවත් Thor දරුණු විදියට තුවාල වීම නිසා අපිට හිතාගන්න පුළුවන් මේ Asgardian Ship එකට එල්ල කරපු ප්‍රහාර වලින් සිදු වුණා දෙයක් නෙවේ කියලා. ඒ කියන්නේ මේ සිදුවීමට එන්න කලින් Thanos, Thor එක්ක battle එකක් තිබිලා තියෙනවා වෙන්න පුළුවන්
. Thanos, Loki අතර ගනුදෙනු තිබිලා තියනවා කියලා දන්නවා ඇති Avengers පලවෙනි movie එක බලපු අයට. මතක ඇති Thanos දෙනවා Lokiට Mind Stone එක පෘතුවියේ තියන Tesseract (Space Stone) එක රැගෙන එන්න. මේ නිසා තමයි New York සටන ඇති වුනෙත්. නමුත් ඒක සාර්ථක වුනේ නෑ Avengers ලා නිසා. ඔතින් මේ Tesseract (Space Stone) එකමයි Thanos නැවත සොයාගෙන Loki ලගට ඇවිත් තියෙන්නේ.
Thanos ගේ Infinity Gauntlet එකේ දැනටමත් Power Stone එක තියෙනවා. Thanos කියනවා Loki ට තම සහෝදරයාගේ ජීවිතය වෙනුවෙන් Tesseract එක ලබා දෙන ලෙස.
Thanos මෙතනට එන්න කලින් Xandar වල Nova Corps වලට පහර දීල Power Stone එක අරගෙන තියෙනවා. Power Stone එක Xandar වලින් ගන්න අවස්ථාව අපිට movie එකේදී දකින්න ලැබෙන්නේ නෑ. මේ Stone එක ලබා ගැනීමෙන් පසු Thanos Xandar වල ජනගහනය භාගයක්ම මරා දමා තිබෙනවා
. Infinity Gauntlet එක අපිමේ දකින හතර වෙනි movie එක. මීට පෙර තිබුනේ Thor: Ragnarok, Avengers: Age of Ultron සහ Thor movie එකේ
Thanos අතට Tesseract එක ලබා දීමට පෙර එතනට එන Hulk, Thanos මග සටනක් ඇති වෙනවා. පහසුවෙන්ම Hulk ව පරාජය කරන්න Thanos ට හැකි වෙනවා.
තම අවසන් ශක්තියෙන් Bifrost බලයෙන් Hulk ව පෘථිවියට යැවීමට සමත් වෙන Heimdall මේ හේතුවෙන් Thanos, Heimdall මරා දමනවා.
Tesseract එක ගෙන Ebony Maw, Thanos හට ලබා දෙන අතර එය කඩා එහි Space Stone එක Infinity Gauntlet එක තුලට ඇතුලත් කර ගන්නවා.
Ebony Maw මෙතනදී ප්‍රකශ කරන දේ. ' My humble personage.bows before your grandeur. No other being has ever had the might,the nobility, to wield not one' දකින්න පුළුවන් කොමික් වලදීත් Thanos හට පවසන අවස්ථාවක්.
පෘතුවියේ තියන stones දෙක රැගෙන ඒමට Black Order කණ්ඩායම පිටත් කිරීමට සුදානම් වන Thanos හට Loki කියනවා පෘතුවියට පහර දීමට තමාට පළපුරුද්දක් ඇති බැවින් තමාවත් යවන ලෙස. මේ කතාවෙන් මග යවා Loki Thanos ට පහර දීමට සුදානම් වෙනවා.
Space Stone එක මගින් එය වැලක්වීමට සමත් වෙන Thanos, Loki ව මරා දමනවා.
අපි දන්නවා Loki මිට කලින් කීප වතාවක්ම මිය ගියත් ඒ සියල්ලම ව්‍යාජ මරණයි වුනේ. එත් මෙතනදී Thanos ම කියනවා මේ පාර නැවත ඉපදීමක් නෑ කියලා
.
Power Stone එකෙන් යානාව මුළුමනින්ම විනාශ කරමින් Space Stone පාවිච්චි කරමින් Thanos සහ Black Order කණ්ඩායම එතනින් පිටත් ව යනවා.
Thor: Ragnarok movie එකේ අවසානයේදී මේ යානාවේ හිටිය Valkyrie, Korg අපිට මෙහෙදී දකින්න ලැබුනේ නැ
. ඒ ඔවුන් Asgardian පිරිසකුත් සමග Thanos පහර දෙන්න කලින් Asgardian Ship එකෙන් පිටත් වී ඇති නිසා.
Bifrost එක මගින් Hulk පෘතුවියට වැටෙනවා. ඒ New York Sanctum එක තුලට. New York Sanctum එකට කඩා වැටෙන Hulk, Banner ට පරිණාමනය වෙලා අනතුරු අගවනවා Strange සහ Wong හට Thanos එන බව.
Hulk මේ වැටෙන්නේ Thor අන්තිම වතාවට පෘතුවියට ආව වෙලාවේ Doctor Strange අවසානයට මුණ ගැසුණ ස්ථානයටයි
. ඒ වගේම මේ හා සමාන කොමික් වලදීත් සිදුවීමක් වෙනවා ඒ Silver Surfer මේ විදියටම New York Sanctum එක තුලට කඩා වැටෙනවා ඒ මේ ආකාරයෙන්ම Thanos පෘථිවියට එන බව අනතුරු අගවන්න.
වසර 10 ක කාලයක් තිස්සේ ඉදන් plot එක නිර්මාණය වන Avengers: Infinity War චිත්‍රපටය ලොව පුර තිරගත වීම ආරම්භ වුනේ 2017 අප්‍රේල් 27 වනදායි. Joe Russo සහ Anthony Russo විසින් අධ්‍යක්ෂණය කල මෙය රංගනයෙන් Robert Downey, Jr., Chris Hemsworth, Mark Ruffalo, Chris Evans, Scarlett Johansson, Benedict Cumberbatch, Don Cheadle, Tom Holland, Chadwick Boseman, Paul Bettany, Elizabeth Olsen, Anthony Mackie, Sebastian Stan, Danai Gurira, Letitia Wright, Dave Bautista, Zoe Saldana, Josh Brolin, සහ Chris Pratt දායක වෙයි. Marvel Cinematic Universe වල 19 වන චිතරපටය ලෙස නිර්මාණය වන මෙයට IMDb හි 8.6 අගයක් (MCU චිත්‍රපටයක ඉහලම අගය) ලබා ගත්තත් rottentomatoes වල හිමි වන්නේ 84% ක් අගයක්. මෙහි production budjet එක ඇමෙරිකානු ඩොලර් මිලියන 400 කට ආසන්නයි. ඒ එදා මෙදා තුල චිතරපටයක් සදහා වෙන් කල ඉහලම අගයයි
. අදායම් වාර්තා අතරින් ගතහොත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.04 ඉපයිමට සමත් වෙලා තියෙනවා. ඒ අගය ලොව 4 වෙනි වැඩිම බොක්ස් ඔෆිස් අදායමයි.
. ඉතින් මේ චිත්‍රපටය බිද හෙලු අනිත් වාර්තා ගැන විෂශේයෙන් කියන්න ඕනි නෑ
. Trailer එකේ ඉදන්ම වාර්තා බිදලයි තියෙන්නේ
. මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 29ක් පුරාවට දිග හැරෙනවා. ඒ MCU චිත්‍රපටයක වැඩිම runtime එකක් තියන චිත්‍රපටයයි. ඉතින් කලින් කිවව විදියට මේ චිත්‍රපටය නියම රස්වාදය ගන්න MCU එකේ සෑම චිත්‍රපටයක්ම නරබලා තියෙන්නේ ඕනි
. මොකද කලින් චිත්‍රපට 18 ම හා මේ Avengers: Infinity War සම්බන්ධ වෙනවා. #ItsAllConnected. එහෙම බලන්න නොහැකි වුණ අය අඩුම ගානේ මේ Preview එකවත් කියවලා එන්න
. එකෙන් පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ චිත්‍රපටය ගැන. එහෙනම් වැඩිය කතා නැතුව යමු රිවිව් එකට. ඉතින් කලින් පාර රිවිව් වගේ මේ රිවිව් එකත් හැමෝටම තේරුම්ගන්න ලේසි විදියටයි ලියලා තියෙන්නේ. ඒ වගේම කොමික් දේවල් එක්ක පැටලෙවෙන නැති විදියටත්.
!
කතාව පටන් ගන්නේ Sanctuary යානයෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කරන සිදුවීමකින්
Thor: Ragnarok එකේ post credit scene එකේදී අපි දැක්ක Sanctuary එක මේ Asgardian Ship එක ඉදිරියට එන අවස්ථාවක්. ඒ වගේම මේ Asgardian Ship එක Loki, Korg සෙට් එක Sakaar වල Grandmaster ගෙන් පහරගෙන් ආව යානාවක්. මේකේ නම Statesman. ඉතින් මේ යානාව යුධ යානාවක් නෙවේ
. මේ නිසා Sanctuary එකට බොහොමලේසියෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් වෙනවා. මේදා පාර movie එක පටන් ගන්නෙම Marvel Studio intro එකෙන්මයි. හැබැයි මේ පාර ටිකක් intro ටිකක් වෙනස්. ඒවගේම intro එක අවසාන වෙන්නත් කලින්ම අපිට අහන්න ලැබෙනවා announcement, Asgardian Ship එකෙන්. මේ වගේම announcement එකකින් තමයි Avengers Age of Ultron ආරම්භ වුනේ. ඒ Avengers ල Hydra base එකට පහර දෙන අවස්ථාවේදී.
Ebony Maw ගේ මෙතැනදී ප්‍රකාශ කරනවා Thanos ගේ අරමුණ මොකද්ද කියලා. ඒ වගේම මිය ගිය Asgardian කීප දෙනෙකුත් දකින්න පුළුවන්.
Thanos ගේ මොන වගේ කෙනෙක්ද කියලා අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා මේ Ebony Maw කතාවෙන්. Thanos ගේ අරමුණ වෙන්නේ විශ්වය හැම දෙයකින්ම සමබර කරන්න. Ebony Maw, Black Order කණඩායමේ සාමාජිකයෙක්. Black Order කියන්නේ Thanos ගේ හදා වඩා ගත් දරුවන් හතර දෙනාගෙන් [Ebony Maw,Proxima Midnight, Corvus Glaive, Cull Obsidian)සැදුන කණ්ඩායමක්. Thanos යටතේ හැදී වැඩුන Gamora සහ Nebula මේ Black Order කණ්ඩායමට අයත් වෙන්නේ නැ. කොමික් වලදී අපිට Black Order කණ්ඩායමේ මොවුන්ට අමතරව Supergiant ව සිටියත් Avengers: Infinity War චිත්‍රපටයට යොදා ගැනුනේ නෑ
. එත් Supergiant තියන පවර්ස් අපිට දකින්න ලැබුනා Ebony Maw ගෙන්. උදාහරණයකට ගත්තොත් දුර ඇති දෙයක් මනසින් හසරවීමේ හැකියාව, අහසේ පාවෙමින් ගමන් කිරීමේ හැකියාව වගේ පවර්ස්.
මෙතනදී අපිට Thanos ව ඉස්සෙලම දකින්න පුළුවන්. ඒවගේම පහර කෑමට ලක් වුණා Thor වත්.
Thanos full costume එකෙන්ම අපිට මේ movie එක පුරාවටම දකින්න පුළුවන් වෙන්නේ මෙතැනදී විතරයි (flashback එකක් ඇරෙන්න)
. Thanos ගැන අපිට කලින් එක රිවිව් එකකින්වත් කතා කරන්න ලැබුනේ නෑ. Thanos ගේ ග්‍රහලෝකය වෙන්නේ Titan. මෙහි ප්‍රධානියා විදියට ඉදපු Thanos, මුළු MCU චිත්‍රපට පුරාවටම Ininity Stones හොයා යන්න උත්සහ කළා. Avengers movie එකේ නිව් යෝක් සටන, Guardians of the Galaxy movie එකේ Xandar සටන මේ නිසා ඇති වුණ සටන්. කොමික් වලදී Thanos කියන්නේ Celestials ගෙන් පැවතගෙන එන කෙනෙක්. MCU දී අපිට හම්බවුන Ego ත් මේ Celestials කෙනෙක්. නමුත් Thanos ගේ MCU එකේ Celestials කෙනෙක්ද කියල සදහන් වුනේ නෑ. Thor: Ragnarok බලපු අයට මතල්ක ඇති post credit scene එකේ Sanctuary එක Asgardian Ship එක ඉදිරියට එද්දී Thor සහ Loki හිටියේ එකට. එත් මෙතනදී Loki කිසිම තුවාලයක් නොමැතිවත් Thor දරුණු විදියට තුවාල වීම නිසා අපිට හිතාගන්න පුළුවන් මේ Asgardian Ship එකට එල්ල කරපු ප්‍රහාර වලින් සිදු වුණා දෙයක් නෙවේ කියලා. ඒ කියන්නේ මේ සිදුවීමට එන්න කලින් Thanos, Thor එක්ක battle එකක් තිබිලා තියෙනවා වෙන්න පුළුවන්
. Thanos, Loki අතර ගනුදෙනු තිබිලා තියනවා කියලා දන්නවා ඇති Avengers පලවෙනි movie එක බලපු අයට. මතක ඇති Thanos දෙනවා Lokiට Mind Stone එක පෘතුවියේ තියන Tesseract (Space Stone) එක රැගෙන එන්න. මේ නිසා තමයි New York සටන ඇති වුනෙත්. නමුත් ඒක සාර්ථක වුනේ නෑ Avengers ලා නිසා. ඔතින් මේ Tesseract (Space Stone) එකමයි Thanos නැවත සොයාගෙන Loki ලගට ඇවිත් තියෙන්නේ.
Thanos ගේ Infinity Gauntlet එකේ දැනටමත් Power Stone එක තියෙනවා. Thanos කියනවා Loki ට තම සහෝදරයාගේ ජීවිතය වෙනුවෙන් Tesseract එක ලබා දෙන ලෙස.
Thanos මෙතනට එන්න කලින් Xandar වල Nova Corps වලට පහර දීල Power Stone එක අරගෙන තියෙනවා. Power Stone එක Xandar වලින් ගන්න අවස්ථාව අපිට movie එකේදී දකින්න ලැබෙන්නේ නෑ. මේ Stone එක ලබා ගැනීමෙන් පසු Thanos Xandar වල ජනගහනය භාගයක්ම මරා දමා තිබෙනවා
. Infinity Gauntlet එක අපිමේ දකින හතර වෙනි movie එක. මීට පෙර තිබුනේ Thor: Ragnarok, Avengers: Age of Ultron සහ Thor movie එකේ
Thanos අතට Tesseract එක ලබා දීමට පෙර එතනට එන Hulk, Thanos මග සටනක් ඇති වෙනවා. පහසුවෙන්ම Hulk ව පරාජය කරන්න Thanos ට හැකි වෙනවා.

තම අවසන් ශක්තියෙන් Bifrost බලයෙන් Hulk ව පෘථිවියට යැවීමට සමත් වෙන Heimdall මේ හේතුවෙන් Thanos, Heimdall මරා දමනවා.
Tesseract එක ගෙන Ebony Maw, Thanos හට ලබා දෙන අතර එය කඩා එහි Space Stone එක Infinity Gauntlet එක තුලට ඇතුලත් කර ගන්නවා.
Ebony Maw මෙතනදී ප්‍රකශ කරන දේ. ' My humble personage.bows before your grandeur. No other being has ever had the might,the nobility, to wield not one' දකින්න පුළුවන් කොමික් වලදීත් Thanos හට පවසන අවස්ථාවක්.
පෘතුවියේ තියන stones දෙක රැගෙන ඒමට Black Order කණ්ඩායම පිටත් කිරීමට සුදානම් වන Thanos හට Loki කියනවා පෘතුවියට පහර දීමට තමාට පළපුරුද්දක් ඇති බැවින් තමාවත් යවන ලෙස. මේ කතාවෙන් මග යවා Loki Thanos ට පහර දීමට සුදානම් වෙනවා.
Space Stone එක මගින් එය වැලක්වීමට සමත් වෙන Thanos, Loki ව මරා දමනවා.
අපි දන්නවා Loki මිට කලින් කීප වතාවක්ම මිය ගියත් ඒ සියල්ලම ව්‍යාජ මරණයි වුනේ. එත් මෙතනදී Thanos ම කියනවා මේ පාර නැවත ඉපදීමක් නෑ කියලා
.
Power Stone එකෙන් යානාව මුළුමනින්ම විනාශ කරමින් Space Stone පාවිච්චි කරමින් Thanos සහ Black Order කණ්ඩායම එතනින් පිටත් ව යනවා.
Thor: Ragnarok movie එකේ අවසානයේදී මේ යානාවේ හිටිය Valkyrie, Korg අපිට මෙහෙදී දකින්න ලැබුනේ නැ
. ඒ ඔවුන් Asgardian පිරිසකුත් සමග Thanos පහර දෙන්න කලින් Asgardian Ship එකෙන් පිටත් වී ඇති නිසා.
Bifrost එක මගින් Hulk පෘතුවියට වැටෙනවා. ඒ New York Sanctum එක තුලට. New York Sanctum එකට කඩා වැටෙන Hulk, Banner ට පරිණාමනය වෙලා අනතුරු අගවනවා Strange සහ Wong හට Thanos එන බව.
Hulk මේ වැටෙන්නේ Thor අන්තිම වතාවට පෘතුවියට ආව වෙලාවේ Doctor Strange අවසානයට මුණ ගැසුණ ස්ථානයටයි
. ඒ වගේම මේ හා සමාන කොමික් වලදීත් සිදුවීමක් වෙනවා ඒ Silver Surfer මේ විදියටම New York Sanctum එක තුලට කඩා වැටෙනවා ඒ මේ ආකාරයෙන්ම Thanos පෘථිවියට එන බව අනතුරු අගවන්න.
.අපි දන්නවා කලින් Spidey ගේ suit එකේ (Tony ලබා දුන්න පසුව Peter එහි admin access ලබා ගත්ත) මෙහෙයුම් පද්ධතිය හැදින් වුනේ Karen විදියට. මේ Iron Spider Armorඑකේත් මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ පුළුවන්. නමුත් movie එකෙදිනම් අපිට එක දැනගන්න ලැබුනේ නෑ
මොකද අපි දැක්ක Tony ගේ අණින් F.R.I.D.A.Y. මෙහෙයුම් පද්ධතිය මේ Armor එක හසුරවනවා.

. මෙතන Thanos, Zen-Whoberi වලට attack කරන වෙලාවේ අපිට දකින්න පුළුවන් Q-Ship වලට අමතරව Thanos නිව් යෝක් සටනට යොදා ගත්ත Chitauri විශාල යානා සහ Chitauri හමුදාවත්.

.