light nathi highway ekak ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    අබලන් වාහන අධිවේගය මන්දගාමී කරවයි

    November 29, 2011 at 8:48 am | Lanka C News.



    highway-02.jpg
    පෙරේදා දින විවෘත කරනු ලැබූ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට සුදුසු තත්වයේ නොතිබුණු වාහන රැසක් ධාවනය කිරීම හේතුවෙන් ගැටලූ රැසක් මතුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
    මාර්ගයට ඇතුලූ වූ ඇතැම් වාහන කාර්මික දෝෂ හේතුවෙන් අතරමග නැවතී තිබූ අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් සෙසු වාහන වලටද බාධා එල්ල වී තිබූ බව එම අධිකාරියේ සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතා සඳහන් කරයි.
    එබැවින් අධිවේගී මාර්ගයේ ධාවනයට නුසුදුසු වාහන ඊට ප‍්‍රවේශ නොකරන ලෙස මාර්ග සංවරධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


    http://lankacnews.com/sinhala/news/36784/
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ona ekak Express way eke 100Km/h yanawa kiyanne ithin melo rahak nathi gamanak ne.. me normal road walath api over 80Km/h yana eke oka monaada :D

    ගාලු පාරේ ගාල්ලෙ ඉඳන් කොලඹ යන්න පැය 3ක් වත් යනවා ... highway එකෙ යන්නෙ වැඩිම උනොත් පැය 1.5 යි...
    අනික normal road එකක ලංකාවෙ නම් 90kmph එහා යනවා කියන්නෙ ටිකක් risky ...:yes:.:P..
     

    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    සාමාන්‍යයෙන් හයිවේ වල ලයිට් දාන්නේ entry/exit ramps වලයි අනතුරු දායක තැන් වලයි විතරයි. ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි මෙල්බර්න් හයිවේ එක km 800 කට වැඩියි. ඒකෙ දිගටම ලයිට් දැම්මොත් ඕස්ට්‍රේලියාවෙ බල ශක්ති අර්බුදයක් ඇතිවෙයි!!!


    ona suddda sinhalenma tiyanawa....:angry::angry::angry::angry:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    මචන් ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලලා දාපන්...නිකන් කුහක කමට කතා කරන්න එපා... ඒකෙන උබේ ගොන් පාර්ට් එලියට එනවා .. අහගත්තනේ කට්ටියගෙන් :lol:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මචන් ත්‍රෙඩ් එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයල බලලා දාපන්...නිකන් කුහක කමට කතා කරන්න එපා... ඒකෙන උබේ ගොන් පාර්ට් එලියට එනවා .. අහගත්තනේ කට්ටියගෙන් :lol:

    අනේ මේ පල යකෝ යන්න, උ මේක දැම්මේ නොදන්නා නිසානේ ....
    උඹ මේකේ දාන්නේ වැරැද්ද පෙනී පෙනීත් එක හරි කියන ත්‍රෙඩ් නේ .


    :lol::lol::lol::lol:

    උඹ මේකේ දන ඒවාට අහගන්න හැටියට .
    KUKU BABA හොදයි :yes::yes::yes:
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනේ මේ පල යකෝ යන්න, උ මේක දැම්මේ නොදන්නා නිසානේ ....
    උඹ මේකේ දන්නේ වෙරද්ද පෙනී පෙනීත් එක හරි කියන ත්‍රෙඩ් නේ .


    :lol::lol::lol::lol:

    උඹ මේකේ දන ඒවාට අහගන්න හැටියට .
    KUKU BABA හොදයි :yes::yes::yes:

    අනේ උබේ කුක්කු බබා... ගිහින් නලවපන් කුක්කු ටිකක් දීලා ... බලන ඕන එකෙකුට තේරෙනවා මේක මු කුහක කමට දාපු එකක් කියලා...අනේ යකෝ..මම මේකේ එක ත්‍රෙඩ් එකක්වත් තාම දාල නැහැ.. උබත් කුක්කු බබා ගේ ජාතියේම ගොන්ස් කෙනෙක් තමයි .. මොකක් හරි දාන්න කලින් හොයල බලලා දාපන්.. නැත්නම් උබලගේ ගොන් කමයි ප්‍රදර්ශනය වෙන්නේ
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    සාමාන්‍යයෙන් හයිවේ වල ලයිට් දාන්නේ entry/exit ramps වලයි අනතුරු දායක තැන් වලයි විතරයි. ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි මෙල්බර්න් හයිවේ එක km 800 කට වැඩියි. ඒකෙ දිගටම ලයිට් දැම්මොත් ඕස්ට්‍රේලියාවෙ බල ශක්ති අර්බුදයක් ඇතිවෙයි!!!
    WA highways & Freeways dekema rata light on...:dull:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    අනේ උබේ කුක්කු බබා... ගිහින් නලවපන් කුක්කු ටිකක් දීලා ... බලන ඕන එකෙකුට තේරෙනවා මේක මු කුහක කමට දාපු එකක් කියලා...අනේ යකෝ..මම මේකේ එක ත්‍රෙඩ් එකක්වත් තාම දාල නැහැ.. උබත් කුක්කු බබා ගේ ජාතියේම ගොන්ස් කෙනෙක් තමයි .. මොකක් හරි දාන්න කලින් හොයල බලලා දාපන්.. නැත්නම් උබලගේ ගොන් කමයි ප්‍රදර්ශනය වෙන්නේ

    අනේ පොන්ස් උඹේ කමෙන්ට් ගැන මම කිවේ ......

    මේ තියෙන්නේ උදාහරණයක් ........



    Dead Seeking Bastards
    Senior Member

    sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mehemai..Europe kisima rataka(mama danna tharamin) meeter 100n 100 ta wath light kanu hitawala ne..
    epco kiwwa wage reflection lights(tamange wahane lights on nam..wangu,ethakota,exit boards,e,t,c) pennum karana system ekak thamai tiyenne.
    100 kmph yaddi,aduma gaane issarahin yana car ekata 50 meeter wath distence ekak tiyenna ona!
    ehema unoth hadisi awasthawaka,reract karanna ona tharam kaalya tiyenawa!
    anika... lankawe gewal walatath light nethi thatwayaka,highway eke thoran gahuwoth kohomada arthal eka?lol
    ketiyen kiyanna tiyenne mekai..
    patha walawal tibiccha paarawal kawuruth,goda kara..awurudden ayeth walawal...
    Mr.Mahinda rajapaksha Karapu dewal walin,eka thawath wedagath ma deyak wenne paarawal tika hadapu eka..
    ubala,nuwara eliya,badulla,bandarawela,haputhale patthe giya welawaka balapanlla,eda kohomada meda kohomada kiyala!
    deshapaaluwo wage hema dema anith party eke weradi dakinnema nathuwa!