ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0

අධිකරණය මඟින් සිර දඬුවම් නියම කර ඇති සරත් ෆොන්සේකා මහතා නිදහස් නොකරන්නේ නම් ලබන මාර්තු මාසයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ශ‍්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කරන බව ඇමරිකා එක්සත් ජනපද ප‍්‍රකාශකයෙක් කියා සිටී.

Source - Lankac News

පොන්සේකට කඩේ ගිය හැත්ත කෙළෙව්වා නේද ශ්‍රී ලංකාවට.....
දැන් සනීපද???? උබලත් කන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා.......
යකෝ යුධ අපරාධ චෝදනා ගේන්නේ මහින්දට නෙමෙයි ශ්‍රී ලංකාවට.......
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මැටි හරක් ටික හිතාගෙන ඉන්නෙ නඩු දාන්නෙ මහින්දට විතරයි කියල.
    දේශපාලකය නායකත්වයේ විතරක් නෙමේ අපේ මෝඩයො ටික මරන වරෙන්තුවට අත්සන් කරේ,
    අර අපි වෙනුවෙන් සටන් කළ භුමියේ රණවිරැවගෙ පවා. ශවේන්ද සිල්වා,ජගත් ඩයස්,ප්‍රසන්නද සිල්වා, චාගි ගාල්ලගේ,කමල් ගුනරත්න ඇතුලු රණවිරැවන්ව පොරකේට නග්ගන පෙත්සමට අත්සන් කරපු ‍අපේ මෝඩයන්ට වැහි නැති හෙන ගහන්නෙ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉතින් මහින්දට ත් පුලුවන් නෙ රට ගැන හිතන්න.රට ගැන් හිතල තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව සරත් ෆොන්සේකව නිදහස් කරන්න.එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනෙ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඉතින් මහින්දට ත් පුලුවන් නෙ රට ගැන හිතන්න.රට ගැන් හිතල තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව සරත් ෆොන්සේකව නිදහස් කරන්න.එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනෙ.

    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    ඔච්චර කුහක වෙන්න එපා බන්.උඹල අද නිදහසේ ඉන්නේ ඔය මනුස්සයා නිසා කියල පොඩ්ඩක් මතක් කර ගනින්.
     
    • Like
    Reactions: TwoTone

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:
     
    • Like
    Reactions: DJCK and hamesh

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Source - Lankac News

    පොන්සේකට කඩේ ගිය හැත්ත කෙළෙව්වා නේද ශ්‍රී ලංකාවට.....
    දැන් සනීපද???? උබලත් කන්න ලෑස්ති වෙලා ඉඳපල්ලා.......
    යකෝ යුධ අපරාධ චෝදනා ගේන්නේ මහින්දට නෙමෙයි ශ්‍රී ලංකාවට.......

    mekai.. api lankawa gena hithuwa.. but mahinda eyage family eka diunuwa witharai hithanne... SF wa hira kara inna eka waradi.. itin e nisa war crimes charges gov. ekata genawanam mole ethi anduwakata karanna thiyenne SF wa nidahas karana eka... ai oka nokara boruwata kiyawanne...

    SF wa hirakaran inna nisa war crimes walata amatharawa human rights crime eka file karanna puluwan.. mewa illan kanne...

    war crimes kara nam ewata uttara denna one SF, Mahinda, Gota, Air force commander and navy commander..

    Air force commander and navy commander ta mama danna tharamin thama charges ne...

    Mahinda ta Gota ta oken lesiyenma berenna puluwan.. SF army commander nisa miniha thama ekata waga kiyanna one kiyala... karaman weradi army commander, eka nokiya MR or Gota kiwwa widiyata army eka nethuwa nam ekath weradi army ekamai.. again eke head SF.

    SF ta oka wisadanna mun denne ne... ethakota war eka credit eka attata katada yanne kiyala okkomata hedi wena nisa...

    war crime ekak wenne eka oppu kaloth ne... ehema oppu karanna puluwan widiyata mona hari deyak kalanam ettatama un moda harak...
     
    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    :yes::yes::yes:

    harinam uta ula thiyanna karapu para wada walata
     
    • Like
    Reactions: anuradhamapa

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ඉතින් මහින්දට ත් පුලුවන් නෙ රට ගැන හිතන්න.රට ගැන් හිතල තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව සරත් ෆොන්සේකව නිදහස් කරන්න.එතකොට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනෙ.

    නිදහස් කරන්න ඕනෙ බන් ඒත් දැං මේ අයගෙ තර්ජනයට බයේ නිදහස් කරොත් ඊලගට මොකක් කරන්න කියලා ඕක ඉස්සරහට දාලා තර්ජනය කරයි කියලද හිතන්නෙ ? :sorry: ගොඩක් යූඑන්පී කාරයො කෑ ගහන්නෙ ‍හිටපු හමුදාපති තුමාට ආදරේට නෙවේ මේක පිටින් දාලා හරි මහින්දව බිම දාගත්තොත් උන්ට බලයට එන්න පුළුවන් වේවි කියලා හිතලා

    කවුද බං විපක්ෂෙ ජනාධිපති කමක් දෙන්න හොද එකෙක්ට ඉන්නෙ ?

    රනිල්ද ?? :lol: මෙයා ගැන නම් කතා කරලා වැඩක් නැහැනෙ
    කරූ ජයසූරියද ? බලේ තියෙන කාලෙ හොදට ඉස්සුවා කියලා රටම දන්නවා
    සජිත්ද ? තව තවත් නිධන් හාරන්න :lol:
    රවීද ? සතොසට කළා වගේ රටටම කෙළවන්න
    ‍ජේවීපී කියලා එකක් නම් දැං නැහැනෙ :)

    ඇත්ත ඕකයි අර පෙත්සම අත්සන් කළේ නැහැ මම හේතුව ඒක අමරිකාව ලංකාවේ දේශපාලනයට අත ගහන්න ආරාධනා කරන එකක් වීම නිසා ඕක ලංකාවේ කට්ටියක් එකතු වෙලා කරපු එකක් නම් මම අනිවා ලියනවා මොකද එයත් වීරයෙක්
     
    • Like
    Reactions: sanddun

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    thope kata witharai... dalada maligawata bomba gahanna eka den gov. minister kenek. ko thope sinhala Buddhist la parata bessada ??

    dalada maligawe sanga sammelanayak thiyanna heduwa..dannawane eka nawattapu heti.. ko thope sinhala Buddhist la parata bessada ??

    sinhala Buddhist la merena eka nawattanna war karapu SF hire innnakota ko thope sinhala Buddhist la parata bessada ??

    pada do yanna...
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    ane pako
    thoge mole mahindage pukeda thiyenne
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    අඩන්න එපා පැටියෝ.ඔයා බය වෙන්න එපා දේවල් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ.හැබයි රට ගැන හිතල කටයුතු කරන්න මහින්දටත් ලොකු වග කීමක් තියනව.නීතිය අතට අරන් ගොන් පාර්ට් කරන්න එයාට බෑ.ඒ හින්දා මහින්ද ඉස්සෙල්ලම තමන්ගේ බල තන්හාව පැත්තක තියල සරත් ෆොන්සේකා කියන ජාතික වීරයට නිදහස දීලා එයාට එයාගේ දේශපාලනය කර ගෙන යන්න ඉඩදෙන්න කියන්න.ඔච්චර මහ ලොකු යුද්දේ කරා කියල පම්පොරි ගහනවා නම් SF ව එලියට දාල කෙලින් හැප්පෙන්න කියපන් උඹේ ලොක්කට.බයේ වේලෙන්නේ නැතුව.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    නිදහස් කරන්න ඕනෙ බන් ඒත් දැං මේ අයගෙ තර්ජනයට බයේ නිදහස් කරොත් ඊලගට මොකක් කරන්න කියලා ඕක ඉස්සරහට දාලා තර්ජනය කරයි කියලද හිතන්නෙ ? :sorry: ගොඩක් යූඑන්පී කාරයො කෑ ගහන්නෙ ‍හිටපු හමුදාපති තුමාට ආදරේට නෙවේ මේක පිටින් දාලා හරි මහින්දව බිම දාගත්තොත් උන්ට බලයට එන්න පුළුවන් වේවි කියලා හිතලා

    කවුද බං විපක්ෂෙ ජනාධිපති කමක් දෙන්න හොද එකෙක්ට ඉන්නෙ ?

    රනිල්ද ?? :lol: මෙයා ගැන නම් කතා කරලා වැඩක් නැහැනෙ
    කරූ ජයසූරියද ? බලේ තියෙන කාලෙ හොදට ඉස්සුවා කියලා රටම දන්නවා
    සජිත්ද ? තව තවත් නිධන් හාරන්න :lol:
    රවීද ? සතොසට කළා වගේ රටටම කෙළවන්න
    ‍ජේවීපී කියලා එකක් නම් දැං නැහැනෙ :)

    ඇත්ත ඕකයි අර පෙත්සම අත්සන් කළේ නැහැ මම හේතුව ඒක අමරිකාව ලංකාවේ දේශපාලනයට අත ගහන්න ආරාධනා කරන එකක් වීම නිසා ඕක ලංකාවේ කට්ටියක් එකතු වෙලා කරපු එකක් නම් මම අනිවා ලියනවා මොකද එයත් වීරයෙක්

    ehenam SF ta hospital treatment walata yannath ida denne nette mokak nisada... ??? :angry::angry:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    thope kata witharai... dalada maligawata bomba gahanna eka den gov. minister kenek. ko thope sinhala Buddhist la parata bessada ??

    dalada maligawe sanga sammelanayak thiyanna heduwa..dannawane eka nawattapu heti.. ko thope sinhala Buddhist la parata bessada ??

    sinhala Buddhist la merena eka nawattanna war karapu SF hire innnakota ko thope sinhala Buddhist la parata bessada ??

    pada do yanna...

    ශීරා කතාව මචන්.මුන් මේ බත් පැකට් එකටනෙ මේ බොරු දේශප්‍රෙමයෙන් කෑ ගහන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thope kata witharai... dalada maligawata bomba gahanna eka den gov. minister kenek. ko thope sinhala Buddhist la parata bessada ??

    dalada maligawe sanga sammelanayak thiyanna heduwa..dannawane eka nawattapu heti.. ko thope sinhala Buddhist la parata bessada ??

    sinhala Buddhist la merena eka nawattanna war karapu SF hire innnakota ko thope sinhala Buddhist la parata bessada ??

    pada do yanna...

    දළදා මාලිගාවට ගහන්ඩ අණ දිපු එකාගෙ ඔලුව ගලෝල අතට දුන්න.අපි ඒ වගේම සුද්දට ආවඩන උබල වගේ එවුන්ගෙ අරමුනුත් ඉටු කරන්ඩ ඉඩ දෙන්නෙ නැ.ඔය ලියල තියෙන අකුරක් පාසාම මේ ලංකාවෙ සිදුවෙනව සුද්දට බැරිවෙලාවත් බැස්සොත්,ආයේ අහන්ඩ දෙයක් නැ.අපි සුද්දට යටත් වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් විමුක්ති අරගලයක් පටන් ගත්ත ජාතියනට අයිති මිනිස්සුන්ගෙන් පැවත එනේනෙ.ඔය සමහරැන්ගෙ වගේ සුද්දට ආවඩන කලවන් කුණු ලේ අපිට නැ.අපි නියම සිංහල,රට රැක ගන්ඩ සටන් කරන්ඩ ඔනේ නමි ඒක කරනව.2005 ඒක කරා 2012 ඔනෙනමි එකත් කරනව,උබල වගේ කොන්ද පණ නැති කම අපිට නැ :no::no:මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ehenam SF ta hospital treatment walata yannath ida denne nette mokak nisada... ??? :angry::angry:

    ඒක දන්නේ නැහැ මචන් ඇත්තම කියන්නම් මම දැන් මාස අටක විතර ඉදලා නිවුස්වත් බලන්නෑ :no: ඇති වෙලා බං තියෙන්නේ ඔන්ලයින් ඉදලා හිටලා කියවන ඒවයි උඹලා මරාගන්න ඒවයි දකිනවා ඇරුනම ‍දේශපාලනය ගැන මගේ දැණුම දැන් යාවත්කාලීන වෙන්නේ නැහැ

    කියන්න තියෙන්නේ මෙච්චරයි බන් මහින්ද කරන ඒවට මහිනිදට විදවන්න ඉඩක් ලැබුනේ නැත්නම් මහින්දගේ ලමයින්ට හරි ඕවට ගෙවන්න වෙනවා :angry::angry: මේකේ මචන් ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් අමරිකන් කාරයොන්ව ගාවගන්න වෙන්නේ නැහැ කොහෙද ඒකේ ඉන්නේ වලන් පොලේ ගහන උද්ඝොෂණ කාරයොනෙ

    විපක්ෂෙත් ඉන්නේ බලේට් ඇවිත් උස්සන්න චාන්ස් එකක් ලැබෙනකම් බලන් ඉන්න හොරු ටිකක් මචන් තෝරාගැනීමක් නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අඩු හානිය කරන දේශපාලකයා තමා තෝරගන්න වෙලා තියෙන්නේ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දළදා මාලිගාවට ගහන්ඩ අණ දිපු එකාගෙ ඔලුව ගලෝල අතට දුන්න.අපි ඒ වගේම සුද්දට ආවඩන උබල වගේ එවුන්ගෙ අරමුනුත් ඉටු කරන්ඩ ඉඩ දෙන්නෙ නැ.ඔය ලියල තියෙන අකුරක් පාසාම මේ ලංකාවෙ සිදුවෙනව සුද්දට බැරිවෙලාවත් බැස්සොත්,ආයේ අහන්ඩ දෙයක් නැ.අපි සුද්දට යටත් වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් විමුක්ති අරගලයක් පටන් ගත්ත ජාතියනට අයිති මිනිස්සුන්ගෙන් පැවත එනේනෙ.ඔය සමහරැන්ගෙ වගේ සුද්දට ආවඩන කලවන් කුණු ලේ අපිට නැ.අපි නියම සිංහල,රට රැක ගන්ඩ සටන් කරන්ඩ ඔනේ නමි ඒක කරනව.2005 ඒක කරා 2012 ඔනෙනමි එකත් කරනව,උබල වගේ කොන්ද පණ නැති කම අපිට නැ :no::no:මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes:

    එකම දේ රිපීට් කරනව බොරු හැඟුම්බර බවක් ආරූඪ කර ගෙන.උබත් නිකන් පචායුධය වගේ කටින් බතල හිට වනවා විතරයි.බොරු දේශප්‍රේමයක් ආරූඪ කර ගෙන මහින්දට රෙදි නැතුව කඩේ යනවා.වැරදි දේ වැරදි කියන්න තරම් කොන්දක් නෑ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    අනේ පලයන් බන් යන්න..උබ නම් මරු internet දේශප්‍රේමියෙක් තමා..:lol: