oluwa galola athata dunannam ai Karunage, pilleyan ge KP ge oluwa galota katata hari denne nette...
paksha pata epa.. ubath sinala mamath sinhala... methana UNP katha JVP katha ne.. okkoma amathaka karamu..
Karuna, KP eliye innakota SF hire yanawanna sinhala apita puluwanda ??![]()
කරැන පිල්ලයාන් මොකටද තියොගන ඉන්නෙ?ඔයාලගෙ අත්සන හින්ද රටට නඩු වැටෙද්දි රට වෙනුවෙන් සාක්ෂි දෙන්ඩ, ඒකට එචිචරයි.ඔයාලට SF හිරේ ඉන්ඩ එක දරාගන්ඩ බැරිනමි රට ඇතුලෙදි කරන්ඩ පුලුවන් වැඩ ගොඩක් තියෙනව.ඔන්න අද එකක් යනව ඔයාට ඒකට යන්ඩ තිබිබ,මෙතන ඉන්නෙ නැතුව.ඔයාල කරන්නෙ මහින්දට තියෙන තරහට ෆොන්සේකට උදවු කරනව වගේ පෙන්නිම විතරයි වෙන දෙයක් නෙමේ.දේශපාලනය කරන්ඩ ඇත්ත උවමනාවක් තියෙනවනමි රට ඇතුලෙ කරන්ඩ පුලුවන් දේවල් ගොඩක් තියෙනව.ඔයාල ඒ එකක්වත් නොකර සුද්දට ආවඩමින් සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරනව,මහින්දව විතරක් නෙමේ එල්ලන්නෙ හොදට මතක තියාගන්ඩ ශවේනද සිල්වව,ප්රසන්නද සිල්වව,වාගි ගාල්ලගේලව,කමල් ගුනරත්නව,ජගත් ඩයස්වත් එක්කයි විදුලි පුටුවෙ තියන්නෙ. ඔයාල කරල තියෙන්නෙ මොන තරන් සහගහන වැඩක්ද කියල හිතල බලන්ඩ.මහින්දත් ඒක්ක තියෙන තරහට අර ලේ හලාගෙන සටන් කරපු භුමියේ රණවිරැවව විදුලි පුටුවෙ තිබිබාම අනේ හෙදයි අපිට හරි සන්තෝසයි අපේ අත්සන හින්දයි මෙහෙම උනේ කියල කාලකන්නි සන්තෝසයක් ලාබන්ඩ පුලුවන්නමි ඔයාල සිංහල වෙන්ඩ බැ,සිංහල ලේ තියෙන්ඩ බැ,ඒකයි මම කියුවෙ ඔයාලගෙ තියෙන්ඩ ඔනේ කලවන් ලේ ඒහෙමත් නැත්නමි කුණු ලේ කියල. හරිම කනගාටුයි දේශපලනය ගැන හිතන විදිහ ගැන



Last edited:





bohoma amruwen sinhala akuru tikat type karagatta
