අඩන්න එපා පැටියෝ.ඔයා බය වෙන්න එපා දේවල් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ.හැබයි රට ගැන හිතල කටයුතු කරන්න මහින්දටත් ලොකු වග කීමක් තියනව.නීතිය අතට අරන් ගොන් පාර්ට් කරන්න එයාට බෑ.ඒ හින්දා මහින්ද ඉස්සෙල්ලම තමන්ගේ බල තන්හාව පැත්තක තියල සරත් ෆොන්සේකා කියන ජාතික වීරයට නිදහස දීලා එයාට එයාගේ දේශපාලනය කර ගෙන යන්න ඉඩදෙන්න කියන්න.ඔච්චර මහ ලොකු යුද්දේ කරා කියල පම්පොරි ගහනවා නම් SF ව එලියට දාල කෙලින් හැප්පෙන්න කියපන් උඹේ ලොක්කට.බයේ වේලෙන්නේ නැතුව.
අනේ ඇත්තට ඒක වෙන්ඩ ඇති සුද්දගෙ මරන වරෙන්තුවට අත්සන් කරේ,

යකෝ මේක අපේ රට,ඒකට හානියක් වෙනවනමි රට ඇතුලෙ මොන ගැටලු තිබිබත්,තිබුනත් අපි එකතුවෙනව.උබල වගේ සුද්දගෙ පෙත්සමට අස්සන් කරපු පඩත්තලයො එන්ඩ ඔනේ නැ රට රැකගන්ඩ.අපි ඒක බලාගන්නමි.මේක සිංහල රට,අපි සිංහල, උබලට කලවන් ලේ තිබිබට අපිට තියෙන්නෙ සිංහල ලේ.අන්න ඒ සිංහල කම රැකගන්ඩ උබලවගේ තුප්පහියො ඒක්ක නෙමේ සුද්දත් එක්ක හරි සටන් කර්න්ඩ සිංහල බෞද්ධයා සුදානමි 


ඇති වෙලා බං තියෙන්නේ ඔන්ලයින් ඉදලා හිටලා කියවන ඒවයි උඹලා මරාගන්න ඒවයි දකිනවා ඇරුනම දේශපාලනය ගැන මගේ දැණුම දැන් යාවත්කාලීන වෙන්නේ නැහැ

අන්න ඒවගේ කරන්ඩ පුලුවන් පජාති වැඩ ඔක්කොම කරල තව කියවන්ඩත් එනව සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්.දේශප්රේමින් මිසක් උබල වගේ දේශදෝහින් රටට අවශය නැ සුද්දට වැදගෙන හිටපල්ල හමිබෙයි හිතන දේවල්
සරත් මහත්මයා නොවෙන්න ඔය වගේ තැනකට වෙන මිනිහෙක් වැටුනා නම් මෙලහකට මරලා
කුණුහරුප කියන්නෙ නැති එකටයි අනික් උංගෙ ඇගට කඩා පයින්නේ නැති නිසයිද 
