JANPATHI PAULA saha NAWA NITHIYA - රාජපක්ෂ ලාට බලනොපාන නව තම නිතිය ..... අස&
JANPATHI PAULA ta BALANOPANA NAWA NITHIYA - රාජපක්ෂ ලාට බලනොපාන නව තම නිතිය ..... ආසන බඳ පටි

පසුගියදා විවෘත වුනු දක්ෂිණ අධිවේගී මාර්ගය හා බැදුණු විවිධාකාර තොරතුරු සයිබර් අවකාශය හරහා ගලා යන අතරේ අප නෙත ගැටුණු මේ දසුන් අප සවනත වැකුණු මේ වදන් ඔබේ අවදානයට යොමු වුවාද යන්න අප නොදනිමු.එහෙත් මේවා දුටු විට අප සිටින්නේ කිනම් ආකාරයේ රටකදැයි කීමට පවා අපහසු වනු ඇත.මන්ද,ඒවා ඒ තරමට මොලය කරකවන සුළුය.පහත දැක්වෙන්නේ අප රටේ නීතිය ක්රියාත්මක වන්නේ කෙසේදැයි යන්න ප්රශ්නයට නැගෙන තවත් අවස්ථාවන් දෙකකි.
පසුගිය ඉරු දින විවෘත කල දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමට පැමිණි ජනපතිතුමා හා ආර්යාව ඉදිරි පස අසුනේ අසුන්ගෙන එහි ගමන් කිරීමට යද්දී ජනාධිපතිතුමා අසන පටි පැළද සිටින මුත් ආර්යාව අසන පටි පැළද නොමැති බව මනාව චායා රූප වලට හසුව ඇත.