අනේ පොන්ස් උඹේ කමෙන්ට් ගැන මම කිවේ ......
මේ තියෙන්නේ උදාහරණයක් ........
Dead Seeking Bastards
Senior Member
sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...