light nathi highway ekak ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    humor_05.jpg


    Lokay Vs Lankawe

    30.jpg
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනේ පොන්ස් උඹේ කමෙන්ට් ගැන මම කිවේ ......

    මේ තියෙන්නේ උදාහරණයක් ........



    Dead Seeking Bastards
    Senior Member

    sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...

    ලොක්කා thread එකයි post එකයි කියන්නේ දෙකක්... පොන්ස් ටෝල්ක් දාන්න ඉස්සලා ඒක ඉගෙන ගෙන හිටපන්... අනික මම දාලා තියෙන්නේ ඇත්ත... ඒත් උබේ බබා පොන්ස් දාලා තියෙන්නේ මෝඩ කතාවක් නේ
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    rs 400ta lightnuth paaren ma gannada ubalage kalpanawa. :P sahana milata xenon kit 1 gaane denawlu issarahata hi karaganna wahana walata. paarata mokatada ban light, oya entrance point walata thibbama madai
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ei car eke l8 ekata road eka highlight nowi road signs witharak highlight wela penne ? camera ekake awulakda netham hetida :confused:


    මචන් උඹ වැහි පොද වැටිලා පාර තෙමිලා තියන වෙලාවක ඩ්‍රයිව් කරලා නෑ නේද?? එහෙමත් නැත්නම් උඹ ඩ්‍රයිව් කරලම නැත්ද වාහනයක්???
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    මහින්ද චින්තනයේ තවත් එක් දැක්මක් පමණි..ලොල්..:yes::yes::yes: :lol::lol: හොද හොද ඒව තව ඉස්සරහට..:eek::eek:

    u heenen dakina awwa hondatama athi ban, dan nagitila sellam badu hadana ekka nawathanna kiyanna.
    habai udday dinala dunna ekata nam ethumaa godak pin
     
    u heenen dakina awwa hondatama athi ban, dan nagitila sellam badu hadana ekka nawathanna kiyanna.
    habai udday dinala dunna ekata nam ethumaa godak pin

    මේකේ සමහර උන් කියනව හොද දෙයක් දකින්න බෑලූ..පාරක් හැදුව පලියට ඌ හොද එකෙක් වෙන්නෙ නෑ..එක පාරක් හදල මිනිස්සු මිලියනයක් දුක් විදිනවනම් පාරවල් කන්නද බන්.???
    රෙද්ද...රජාගෙ හොද විතරක් දකින උන්ටත් ඇඩෙන දවස වැඩි ඈතක නෙවේ..එදාට මේකෙ කමෙන්ට් දාන විදිය බලමුකො..
    :yes::yes:
     

    Decimus

    Member
    Dec 27, 2009
    28
    3
    0
    oyaa wage aspiyagena naraka paththama balana linde inna madiyo hithana widihata hithanna giyoth okkoma habak thama ithin.:lol: