Thread එකනම් මාරු මචන්......
එත් රේල් පාරට දාන අලුත් පීලි ගොඩක්ම බාලයි... දැන් තියෙන්නේ රේල් පාරවල් වල German පීලි.. ඒවා අයින් කරලා අලුතින් Indian පීලි දානවා.. ඒවා වල කල් පැවැත්ම ගොඩක්ම අඩුයි.. ලංකාවේ දැන් තියෙන පීලි හොඳයි ඔය අලුතින් දාන Indian පීලි වලට වඩා.. Indian කාරයෝ Indian පීලි අපේ රටට දාල අපේ රටේ තියෙන German පීලි උන් අරන් යනවා.. අපේ මෝඩයන්ට මේවා තේරෙන්නේ නෑ.. සල්ලි වලට මුන් රටම විකුනනවා.. රටේ සන්වර්දනයක් වෙනකොට එකට මුවා වෙලා කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරනවා..
රට දියුණු වෙන එක හොඳයි.. එත් මේ වගේ හොරු ඉන්නකං කවදාවත් රටට හොඳ කලක් යන්නේ නෑ..