ගාල්ල_මාතර_දුම්රිය_මාර්ගය

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Thread එකනම් මාරු මචන්......

    එත් රේල් පාරට දාන අලුත් පීලි ගොඩක්ම බාලයි... දැන් තියෙන්නේ රේල් පාරවල් වල German පීලි.. ඒවා අයින් කරලා අලුතින් Indian පීලි දානවා.. ඒවා වල කල් පැවැත්ම ගොඩක්ම අඩුයි.. ලංකාවේ දැන් තියෙන පීලි හොඳයි ඔය අලුතින් දාන Indian පීලි වලට වඩා.. Indian කාරයෝ Indian පීලි අපේ රටට දාල අපේ රටේ තියෙන German පීලි උන් අරන් යනවා.. අපේ මෝඩයන්ට මේවා තේරෙන්නේ නෑ.. සල්ලි වලට මුන් රටම විකුනනවා.. රටේ සන්වර්දනයක් වෙනකොට එකට මුවා වෙලා කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරනවා..

    රට දියුණු වෙන එක හොඳයි.. එත් මේ වගේ හොරු ඉන්නකං කවදාවත් රටට හොඳ කලක් යන්නේ නෑ..
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83

    Attha kathawa machan :)
    mamath dekka kosgoda hariye hadanawaahungalla hatiye
    game yanakota dutuwe
    :yes:;);)
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ ත්රෙඩ් එක දාලා තියෙන්නේ 2010 දැනට අවුරැද්දකට කලින්. කෝච්චි යන්න අරන් දැන් ගොඩක් කල්. මේ පරන නිවුස් මොකට බම්ප් කරනවද බන්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ ත්රෙඩ් එක දාලා තියෙන්නේ 2010 දැනට අවුරැද්දකට කලින්. කෝච්චි යන්න අරන් දැන් ගොඩක් කල්. මේ පරන නිවුස් මොකට බම්ප් කරනවද බන්.

    උඹ කොහේ කොච්චි පාරක් ගැනද කතා කරන්නේ...??? :rolleyes::rolleyes::rolleyes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උඹ කොහේ කොච්චි පාරක් ගැනද කතා කරන්නේ...??? :rolleyes::rolleyes::rolleyes:

    මම කියන්නේ ගාල්ල මාතර උඹ කියල තියෙන්නෙත් ගාල්ල මාතර නේත ගාල්ල මාතර ට්රේන් වැඩ නේද

    ගාල්ල_මාතර_දුම්රිය_මාර්ගය - 12-22-2010, 12:42 AM
    ගාල්ල මාතර
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    attachment.php

    did you see??
    Govt of India
    ministry of railways
    :P:P