Sarath Fonseka Speak About Highway

killerbi

Banned
Nov 7, 2011
353
18
0
Job thiyanawada yako kanna? university eken ayin wunama harinam rajayen job denna one neda?
Mama kiyanne mata newei, duppath minussunta.
parawal hadanna kalin powerty rate ela adu karanna one.
Itapasse thamai road and network development patanganna one..

Mona rateda yako minussungen salli hoya hoya government eka parawal haduwe? Oya mati molen poddak hithahan :confused:

menna talks. :lol::lol::lol::lol::lol:, ha den uba kiyahanko etakta parawal hadanne netuwa adiwegi marga hadanne netuwa uba kiyana jobs kohomada mahinda denne? fonseka awanam denne?
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Job thiyanawada yako kanna? university eken ayin wunama harinam rajayen job denna one neda?
    Mama kiyanne mata newei, duppath minussunta.
    parawal hadanna kalin powerty rate ela adu karanna one.
    Itapasse thamai road and network development patanganna one..

    Mona rateda yako minussungen salli hoya hoya government eka parawal haduwe? Oya mati molen poddak hithahan :confused:

    අපේ මැටි මොලෙන් උබෙ අනාගතය ගැන සැලසුම් කිරිම ගැන ලොකු :lol: එකක් තෙරෙනවා
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    Job thiyanawada yako kanna? university eken ayin wunama harinam rajayen job denna one neda?
    Mama kiyanne mata newei, duppath minussunta.
    parawal hadanna kalin powerty rate ela adu karanna one.
    Itapasse thamai road and network development patanganna one..

    Mona rateda yako minussungen salli hoya hoya government eka parawal haduwe? Oya mati molen poddak hithahan :confused:
    amma muge talk eka balaplan :lol:
    kakille rajjuruwonta dewani ne mu wage ekek raja karanna chance ekak hamubnoth :lol::lol: LMAO
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    රජයෙන් ජොබ් දෙන්න ඕනා කියන්නෙ කවුද? නිකන් උගන්නවා මදිවට ජොබුත් හොයලා දෙන්න ඕනද? අනේ අපිටනම් ඔහොම කියලා දීලා නැහැ

    Poverty අඩු වෙනවා පාරවල් හැදුවම. මිනිස්සුන්ට ත්‍රිල් එකක් ගන්න විතරක් නෙමෙයි හයිවේ හදන්නෙ. ගාල්ලෙ ඉඳන් කොළඹට එන්න ලේසි වුනාම ස්වයං රැකියා කරන අයට බඩු කොළඹට එවන්න ලේසියි, ව්‍යාපාර වලට ප්‍රවාහන පහසුකම් ලේස්යි.

    ප්‍රවාහන පහසුකම් ලේස්යි හින්දා තව තව ව්‍යාපාර කොළඹෙන් පිටට යනවා. කොළඹ තදබදය අඩුවෙනවා. ගමේ මිනිස්සුන්ට ගමේ ඉඳන්ම පවුල් දාලා යන්නෙ නැතුව කරන්න පුලුවන් ජොබ් හම්බවෙනවා.

    විදේශ ආයෝජකයෝ තව අපේ රටට එන්න උනන්දු වෙනවා. එතකොට අපේ රටේ අයට ජොබ් හම්බවෙනවා.

    ඔන්න ඔහොමයි ජොබ් හම්බවෙන්නෙ. නැතුව පිනට මේං පුතේ කියල ජොබ් දෙන එක නෙමේ වැඩේ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    highway thiyana eka hondai eth me tharan naya wela hadapu eken therumak ne.anika rata kochchra naya welada inne.badu mila ahasa usata wedi wela.e giya salli walata mulu ratema parawal ,yatithala pahasukam wedi kalanam meeta wada rata diunu wenawa.den highway eke wiyadama piyawandath kochchra kal yanawada..aurudu 100k wage
     
    munta owa kiyanna epa ban. mewa terenawanam ara wage prashnayak ahaida mu? :lol::lol::lol:, penawanae mun hitan inna dewal, mun hitan inne munta kannai jobui fonseka gedarin genat denawa kiyala u raja una gaman. :lol:
     
    • Like
    Reactions: sanddun

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    රජයෙන් ජොබ් දෙන්න ඕනා කියන්නෙ කවුද? නිකන් උගන්නවා මදිවට ජොබුත් හොයලා දෙන්න ඕනද? අනේ අපිටනම් ඔහොම කියලා දීලා නැහැ

    Poverty අඩු වෙනවා පාරවල් හැදුවම. මිනිස්සුන්ට ත්‍රිල් එකක් ගන්න විතරක් නෙමෙයි හයිවේ හදන්නෙ. ගාල්ලෙ ඉඳන් කොළඹට එන්න ලේසි වුනාම ස්වයං රැකියා කරන අයට බඩු කොළඹට එවන්න ලේසියි, ව්‍යාපාර වලට ප්‍රවාහන පහසුකම් ලේස්යි.

    ප්‍රවාහන පහසුකම් ලේස්යි හින්දා තව තව ව්‍යාපාර කොළඹෙන් පිටට යනවා. කොළඹ තදබදය අඩුවෙනවා. ගමේ මිනිස්සුන්ට ගමේ ඉඳන්ම පවුල් දාලා යන්නෙ නැතුව කරන්න පුලුවන් ජොබ් හම්බවෙනවා.

    විදේශ ආයෝජකයෝ තව අපේ රටට එන්න උනන්දු වෙනවා. එතකොට අපේ රටේ අයට ජොබ් හම්බවෙනවා.

    ඔන්න ඔහොමයි ජොබ් හම්බවෙන්නෙ. නැතුව පිනට මේං පුතේ කියල ජොබ් දෙන එක නෙමේ වැඩේ.
    ado mona school ekeeda ban Free ugannanne? apennam Pahasukam gaasthu kiyala ekak gattha..kohomahari Free nemei.:P.anyways im with MR..Cos he develops the country..even our children can access it.those who give shit about the National Development are fuking idiots.they wanna stay inside the hell until die..fucking faggots :lol:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    kawada dakka highway meke inna godayo.. adu tharamaey highwahadala thiyy nisi pramithiyata thiyanawa nam dukak nah.. hahahaha..mey wage moda sinhala hukanno dakkahama puken hina yanne..higway eheka 100 yanna denawa kiyanne wihiluwak..hahahahaaha ow ithin para kotai ne..himin thama yanna wenne.

    adyapanayak nathi bootha yakku.. kadey yanwa kiyala hama huthtatama yanwa.. arehe wimal weerwansha kiyanwa para hari naha kiyala..mun magulak kiyonawa.. .. ohoma neme yako highway hadanne.. gihilla pitarataka inna engineer kenek gen haala dana gena awith methana coment karapiyaw.. koti 700 lu ne.. eka 1 km koti 7 .. buhahahahahahah..moda gamey yakku.. igena gaththu nathi booru harak..

    ලොල් මචන් උබ ඉගෙන ගත්තෙ රෙදි ඉස්කෝලෙකද? සීයට යන්න කියන්නේ ඒ යන්න පුලුවන් උපරිම වේගය නිසා නෙමේ , සාමාන්‍යයෙන් රථයක් පාලනය කරන්න පුලුවන් වේගය, මොකද රේස් යනවා නෙමෙයිනේ , කෝටි 700 යන්න ඇත්තෙ ඒ නිසි ප්‍රමිතිය ඕන නිසා , මොකද ගෙදර වත්තේ පාර හදනවා නෙමෙයිනේ , කටුනායක කොළඹ පාර හදන විදිය පොඩ්ඩක් බලපන් , කොච්චර වියදම් යනවද කියලා
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    highway thiyana eka hondai eth me tharan naya wela hadapu eken therumak ne.anika rata kochchra naya welada inne.badu mila ahasa usata wedi wela.e giya salli walata mulu ratema parawal ,yatithala pahasukam wedi kalanam meeta wada rata diunu wenawa.den highway eke wiyadama piyawandath kochchra kal yanawada..aurudu 100k wage

    ane tawat moda talk danna epa ban. ubalage post dekala mata wamane yanna enawa. :sorry::sorry:
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මම නම් කියන්නේ 50% ක් වියදම් කරල 50%ක් ගැහුවත් කමක් නෑ, මොකද 50% ක් වටින දෙයක් හරි රටට ඉතුරු වෙනවා, ඒත් මෙච්චර කල් හිටපු රටේ නායකයො කලේ, 100% ක් ගහල කට ඇරගේන ඇමරිකාව, එන්ගලන්තේ, රුසියාව, චීනය දිහා බලාගෙන හිටපු 1ක විතරයි, හැදෙන්නේ නෑ කියපු ගොඩාක් දේවල් අපේ රටේ මේ අවුරුදු කීපයට හැදුනා, පාරවල් කාපට් උනා, කොන්ක්‍රීට් උනා, ගල් අඟුරු බලාගාරේ හැදුනා, ඉහල කොත්මලේ හැදුනා, හම්බන්තොට වරාය හැදුනා, මත්තල ගුවන් තොටුපොල හැදෙනවා, හයි වේ 1ක හැදුනා, කටුනායක හයි වේ 1ක හැදෙනවා, මේ ටික මදිද? කොච්චර ගැහුවත් මේ දේවල් ටික උනා, නෑ කියන්න කාටවත් බෑ.....
     
    • Like
    Reactions: nadun07 and RLR

    munta owa terenne ne ban kohena hari adayak hoyagan berihan denwea tiyana kuhaka kamata :eek:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    ado mona school ekeeda ban Free ugannanne? apennam Pahasukam gaasthu kiyala ekak gattha..kohomahari Free nemei.:P.anyways im with MR..Cos he develops the country..even our children can access it.those who give shit about the National Development are fuking idiots.they wanna stay inside the hell until die..fucking faggots :lol:

    keeyak gattada ban pahashukam gastu? :baffled:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    "Bla bla bla. ජය වේවා. Bla bla bla. ජය වේවා. Bla bla bla. ජය වේවා."

    කොහොම හිටිය මිනිහෙක්ද. දුකයි අපිට. :(

    .
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    තව කරපු දේවල් ඔනෙ තරම් තියනවා, වෙන මොකුත් ඔනේ නෑ, බම්බලපිටිය, බෞද්ධාලෝක මාවත පැත්තෙ පාරවල් වල තියන පිරිසිදුකම, පිලිවෙළ කවදද කොළඹ මීට කලින් තිබුනේ, බේරෙ වැව ගාවින් නහය ඇරගෙන යන්න පුලුවන් උන 1කම මදිද???
     
    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    ane yako me meehearakta kiyanawata wadiya hodai reddak porawagena nida ganna eka :yes:

    The problem is, The government does not think they way you do.
    All they want is money, that too is not for the development of the country, but to use it for their own satisfaction. I still think putting fonseka in prison is a political revenge, nothing else.

    He was the one who contributed to stop the war mostly, and this is what he get. Typical Srilanka.
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    තව කරපු දේවල් ඔනෙ තරම් තියනවා, වෙන මොකුත් ඔනේ නෑ, බම්බලපිටිය, බෞද්ධාලෝක මාවත පැත්තෙ පාරවල් වල තියන පිරිසිදුකම, පිලිවෙළ කවදද කොළඹ මීට කලින් තිබුනේ, බේරෙ වැව ගාවින් නහය ඇරගෙන යන්න පුලුවන් උන 1කම මදිද???
    :yes:
    11.gif
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    රජයෙන් ජොබ් දෙන්න ඕනා කියන්නෙ කවුද? නිකන් උගන්නවා මදිවට ජොබුත් හොයලා දෙන්න ඕනද? අනේ අපිටනම් ඔහොම කියලා දීලා නැහැ

    Poverty අඩු වෙනවා පාරවල් හැදුවම. මිනිස්සුන්ට ත්‍රිල් එකක් ගන්න විතරක් නෙමෙයි හයිවේ හදන්නෙ. ගාල්ලෙ ඉඳන් කොළඹට එන්න ලේසි වුනාම ස්වයං රැකියා කරන අයට බඩු කොළඹට එවන්න ලේසියි, ව්‍යාපාර වලට ප්‍රවාහන පහසුකම් ලේස්යි.

    ප්‍රවාහන පහසුකම් ලේස්යි හින්දා තව තව ව්‍යාපාර කොළඹෙන් පිටට යනවා. කොළඹ තදබදය අඩුවෙනවා. ගමේ මිනිස්සුන්ට ගමේ ඉඳන්ම පවුල් දාලා යන්නෙ නැතුව කරන්න පුලුවන් ජොබ් හම්බවෙනවා.

    විදේශ ආයෝජකයෝ තව අපේ රටට එන්න උනන්දු වෙනවා. එතකොට අපේ රටේ අයට ජොබ් හම්බවෙනවා.

    ඔන්න ඔහොමයි ජොබ් හම්බවෙන්නෙ. නැතුව පිනට මේං පුතේ කියල ජොබ් දෙන එක නෙමේ වැඩේ.

    :yes::yes:
    11.gif
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තව කරපු දේවල් ඔනෙ තරම් තියනවා, වෙන මොකුත් ඔනේ නෑ, බම්බලපිටිය, බෞද්ධාලෝක මාවත පැත්තෙ පාරවල් වල තියන පිරිසිදුකම, පිලිවෙළ කවදද කොළඹ මීට කලින් තිබුනේ, බේරෙ වැව ගාවින් නහය ඇරගෙන යන්න පුලුවන් උන 1කම මදිද???

    උබට පිස්සු හොදට පිස්සු වැඩක් නැ යකො කියලා මුං ගොඩක් වපරයි :eek: :eek: මම කලිනුත් කිවා බන් අපිට පිස්සු මුන්ට කියනවා
     
    :lol::lol: