Sarath Fonseka Speak About Highway

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ado mona school ekeeda ban Free ugannanne? apennam Pahasukam gaasthu kiyala ekak gattha..kohomahari Free nemei.:P.anyways im with MR..Cos he develops the country..even our children can access it.those who give shit about the National Development are fuking idiots.they wanna stay inside the hell until die..fucking faggots :lol:

ත්‍රෙඩ් එක කියවලා කතා කරානම්

මෙතන කතා කරලා තියෙන්නෙ විශ්ව විද්‍යාල වල නිකන් උගන්නන එක ගැන.

අපි අවුරුද්දට කැම්පස් එකට පහසුකම් ගාස්තු කියලා රුපියල් 100කට ආසන්න අති විශාල මුදලක් ගෙවනවා. ඒ ගෙවන්නෙ උපාධිය සඳහා උගන්නන්න රජයට එක ශිෂ්‍යයෙකු සඳහා වියදම් වෙන රුපියල් ලක්ශ 6 පියවන්න.

ආ අමතක උනානේ. මම අර වියදම පියවන්න ගෙවන ගාන වැඩි වෙලා හින්දද කොහෙද මාසයක් ගානේ මහපොල කියලා ආණ්ඩුවෙන් මට රුපියල් 2000ක් දෙනවා.

ඔව් බං free නෙමෙයි. මට ගානකුත් ගෙව ගෙව උගන්නනේ.

ඔය මුලු හයිවේ එකම හදලා තියෙන්නෙ අන්න ඒ වගේ ඉස්කෝලවලින් ලැබෙන දෝරෙ ගලන පහසුකම් ගාස්තු වලින් ලු.
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ooi nikan anunge eewata panala denna epaa..balapan mama red color eken daala tiyena ekata thamai reply kare.umba maara Deshapremiyek ne.ehema nathnam Joker kenek da?umba adanawada ban?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ooi nikan anunge eewata panala denna epaa..balapan mama red color eken daala tiyena ekata thamai reply kare.umba maara Deshapremiyek ne.ehema nathnam Joker kenek da?umba adanawada ban?

    ආයිත් කියන්න තියෙන්නෙ ත්‍රෙඩ් එක කියවන්න කියලා තමයි.

    ඒ රතු පාටින් දාල තියෙන්නෙ මගේ රිප්ලයි එක. තමන්ට රිප්ලයි කරපු එකාට රිප්ලයි කරන එක පැනලා දීමක් වෙන්නෙ මොන තියරිය යටතෙද? :rolleyes::rolleyes:

    මම අන්ධ දේශප්‍රේමියෙක්ද නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ මගේ පලවෙනි රිප්ලයි එක හරියට බැලුවනම් තේරෙයි. කොහෙද ඉතින් ඒකටත් ත්‍රෙඩ් එක කියවන්න එපැයි.

    මම නිල් පාට ලේ තියෙන දේශප්‍රේමියෙක් නෙමෙයි. හැබැයි මේ රටට මම ණයයි කියල නොතේරෙන තරම් කුහකයෙකුත් නෙමෙයි.

    මම නම් මෙතන ජෝකර් කෙනෙක් උනේ නෑ උඹට හොඳටම රිදිලා තවත් කිච වෙච්ච එක ඇරෙන්න.
     
    Last edited:

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ලංකාවේ කවුද බං ගහන්නේ නැතුව වැඩක් කරේ ?. සමහරැ හරියට කතා කරන්නේ ඇමරිකාවෙ ඉපදුනා වගේනේ. පුන්නක්කුද බන් කන්නේ ?

    ගහලා හරි, කපලා හරි වැඩක් වෙනවා නම් එච්චරයි. ඒක අගය කරපං
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අනේ හරකුනේ.මේක ණය වෙලා ගහපු එකක් නේ.ණයට අරන් ඕන එකක් කරන්න පුලුවන්. නමුත් මේක ඇතුලේ ලොකු දූෂණයක් තියෙනවා.
    ඇමරිකාව,එංගලන්තය සහ අනෙක් රටවල් මේ පාරවල් හැදුවේ එක්දාස් නවසිය තිස්,හතලිස් ගනන් වල. එක්දාස් නවසිය හැට වෙනකොට ලෝකේ රටවල් 90ක විතර මේ වගේ පාරවල් ගහලා තියෙනවා.අපි 2010 ලෝකේ තියෙන ප‍ටුම අධිවේගී පාරක් ගහලා පම්පෝරි ගහනවා. මේක හරියට නාකි වෙලා කසාද බැඳපු මිනිහෙක් පම්පෝරි ගහනව වගේ. මේකේ මංතීරු 4යි තියෙන්නේ. ලංකාවේ හැම පාරකම මංතීරු 4ක් තියෙනවා.
    අඩුම ගානේ මංතීරු 6ක් හෝ අටක් තියෙන්න ඕනී.පාර ප‍ටු නිසා මේකේ අධි වේගයෙන් ගියොත් ඇක්සිඩන්ට් වැඩියි.මේකට ගිය සල්ලි වලින් මංතීරු අටක ම් පාරක් ගහන්න තිබුනා.
    ඉතිරු මංතීරු වලට ගිය සල්ලි කොමිස් වෙලා ස්විස් බැංකු වෙල දාගෙන පොර ටෝක් දෙනවා.

    image0112v-711091.jpg

    lol uba vage upan gonek.... hik.. matanam kiyanna deyak na mevage katha dakkama.. lol..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආයිත් කියන්න තියෙන්නෙ ත්‍රෙඩ් එක කියවන්න කියලා තමයි.

    ඒ රතු පාටින් දාල තියෙන්නෙ මගේ රිප්ලයි එක. තමන්ට රිප්ලයි කරපු එකාට රිප්ලයි කරන එක පැනලා දීමක් වෙන්නෙ මොන තියරිය යටතෙද? :rolleyes::rolleyes:

    මම අන්ධ දේශප්‍රේමියෙක්ද නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ මගේ පලවෙනි රිප්ලයි එක බැලුවනම් තේරෙයි. කොහෙද ඉතින් ඒකටත් ත්‍රෙඩ් එක කියවන්න එපැයි.

    මම නිල් පාට ලේ තියෙන දේශප්‍රේමියෙක් නෙමෙයි. හැබැයි මේ රටට මම ණයයි කියල නොතේරෙන තරම් කුහකයෙකුත් නෙමෙයි.

    මම නම් මෙතන ජෝකර් කෙනෙක් උනේ නෑ උඹට හොඳටම රිදිලා තවත් කිච වෙච්ච එක ඇරෙන්න.
    amooo hariyata ridila nee.mama panala denawa kiwwe,ahana deeta wadaa uttara dena eka gana.thread eka umba kiyawa kiyaawa hitapan.mama ahuwe mona School ekeeda Free ugannane kiyala.umba Rs100 ka kathawak kiwwane.dan kiyapan 100k umben aragena umbata 2000k denawa.ethakota eeka Free da ?mama ahanne Freeda kiyala witharai..wadiya kalabala wenna epa. :rolleyes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලංකාවේ කවුද බං ගහන්නේ නැතුව වැඩක් කරේ ?. සමහරැ හරියට කතා කරන්නේ ඇමරිකාවෙ ඉපදුනා වගේනේ. පුන්නක්කුද බන් කන්නේ ?

    ගහලා හරි, කපලා හරි වැඩක් වෙනවා නම් එච්චරයි. ඒක අගය කරපං
    :love::love:ow ban me huttalata aluth deyak aawoth waraddak hoyanne nathuwa inna ba..Highway ekee salli deela palako marenne nathuwa..bari eun nikan paaren pala :rofl:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ooi nikan anunge eewata panala denna epaa..balapan mama red color eken daala tiyena ekata thamai reply kare.umba maara Deshapremiyek ne.ehema nathnam Joker kenek da?umba adanawada ban?

    amooo hariyata ridila nee.mama panala denawa kiwwe,ahana deeta wadaa uttara dena eka gana. thread eka umba kiyawa kiyaawa hitapan.mama ahuwe mona School ekeeda Free ugannane kiyala.umba Rs100 ka kathawak kiwwane.dan kiyapan 100k umben aragena umbata 2000k denawa.ethakota eeka Free da ?mama ahanne Freeda kiyala witharai..wadiya kalabala wenna epa. :rolleyes:

    ඒකද මේ 'අනුන්ගෙ ඒවට රිප්ලයි කරන්න එපා' කියලා තියෙන්නෙ? :rolleyes:

    කලබල වෙන්න දෙයක් නම් නෑ. එකම උපදේසෙ තමයි දෙන්න තියෙන්නෙ. ඒ රිප්ලයි එක කියවපන්. ඒකෙ මම පැහැදිලිව කියල තියෙනවා ඒකට කියන්නෙ free නෙමෙයි කියලා.

    මට ගානක් ගෙව ගෙවත් උගන්නන එකට free කියන්නෙ කොහොමද නේද? එහෙම හොඳ නෑනෙ. ඒක කියලා තියෙනවා මුල් රිප්ලයි එකේ. 'කලබල නැතුව' ඒක කියවලා බැලුවනම් තේරෙයි.

    පේලි 10ක් විතර මචන් ඇත්තෙ. හෙමින් සැරේ කියවපන් වැඩි වෙලාවක් යන්නෙ නෑ. උඹට උනත් පැය බාගෙන් විතර කියවන්න පුලුවන් වෙයි :lol:
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ....අවුරැදු 50ක් යයි ජය වේවා..!
    ...මුණුබුරා ඉපදුන දවසට තමයි ජයවේවා...!
    :shocked::shocked:

    Wt's wrong with Mr. Fonseka ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒකද මේ 'අනුන්ගෙ ඒවට රිප්ලයි කරන්න එපා' කියලා තියෙන්නෙ? :rolleyes:

    කලබල වෙන්න දෙයක් නම් නෑ. එකම උපදේසෙ තමයි දෙන්න තියෙන්නෙ. ඒ රිප්ලයි එක කියවපන්. ඒකෙ මම පැහැදිලිව කියල තියෙනවා ඒකට කියන්නෙ free නෙමෙයි කියලා.

    මට ගානක් ගෙව ගෙවත් උගන්නන එකට free කියන්නෙ කොහොමද නේද? එහෙම හොඳ නෑනෙ. ඒක කියලා තියෙනවා මුල් රිප්ලයි එකේ. 'කලබල නැතුව' ඒක කියවලා බැලුවනම් තේරෙයි.

    පේලි 10ක් විතර මචන් ඇත්තෙ. හෙමින් සැරේ කියවපන් වැඩි වෙලාවක් යන්නෙ නෑ. උඹට උනත් පැය බාගෙන් විතර කියවන්න පුලුවන් වෙයි :lol:
    Uben Prashnayak ahuwahama uthare prashne ahapu ekaatama deepan.umbn ahuwe freeda kiyala.no kiwwanam iwaraine marenna dagalanne nathuwa.anywa i got what i wanted.Farewell
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Job thiyanawada yako kanna? university eken ayin wunama harinam rajayen job denna one neda?
    Mama kiyanne mata newei, duppath minussunta.
    parawal hadanna kalin powerty rate ela adu karanna one.
    Itapasse thamai road and network development patanganna one..

    Mona rateda yako minussungen salli hoya hoya government eka parawal haduwe? Oya mati molen poddak hithahan :confused:

    Dawase deweni hodama kathaawa.. :lol::lol::lol: