මේකෙ "Why this kolavedi da" කියලා ladies version එකකුත් එනවා කියල අයිශ්වර්යා දවස් දෙක තුනකට කලින් කියලා තියෙනවා...
මොකද හුඟ දෙනෙක් ඉල්ලිම් කරාලු හැමෝම කෙල්ලන්ට බනින සිංඳු විතරයි හදන්නෙ, කොල්ලන්ට බනින ඒවා එන්නෑ කියලා...

ඒ වගෙම ඔය ෆිල්ම් එකේ තවත් සිංඳුවක් දැන් ටිකකට කලින් පිට උනා...

Code:
http://www.tamilcreation.com/forum/showthread.php?98242
Last edited: