----Forex Signal Help---

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
Dissmadu mokakda kiyanna uthsaha karanne?

Dissmadu machan uba free trade karala balapan machan blcdilruk kianne aththa kiala ubata theerei machooo ethakota.Mama thama real trade kare na machan mechcharakal study kara.But blcdilruk ge signal walin mama $ 15000 k gaththa training walin (Within 1 day) .. Karala balapan machan free trading walin $ 35000 kwage goda dammoth lost nathiwa real $ 100 k athee:yes::yes::yes::yes: :confused::confused::confused: :yes::yes::yes: :D:D:D
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    mokadda machan e seen eka ?
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    යකෝ මම ඇත්තට $120ක් දාලා පටන් ගත්තා! මාස 2ක් ගිහිල්ලත් ප්‍රොෆිට් එක $37යි. ඔය සිග්නල් සිද්ධිය රියල් මනී වලටත් වැඩද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    යකෝ මම ඇත්තට $120ක් දාලා පටන් ගත්තා! මාස 2ක් ගිහිල්ලත් ප්‍රොෆිට් එක $37යි. ඔය සිග්නල් සිද්ධිය රියල් මනී වලටත් වැඩද?
    macha issarawela demo ekaka karala balahan demo eke wadanam real money eketh wada karanawa :)
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    macha issarawela demo ekaka karala balahan demo eke wadanam real money eketh wada karanawa :)
    ඩිමෝ එකේ තියෙන්නෙ ඔටෝ අඩු වැඩි වෙන එකක් බන්! ඒකේ වචුවල් සිස්ටම් එකක් දුවන්නේ... රෙයල් එකයි ඩෙමෝ එකයි දෙකම මම එක පාරම ඕපන් කරලා බැලුවා. රියල් එකේ ඕක වැඩ කියලා හිතන්න අමාරුයි:)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඩිමෝ එකේ තියෙන්නෙ ඔටෝ අඩු වැඩි වෙන එකක් බන්! ඒකේ වචුවල් සිස්ටම් එකක් දුවන්නේ... රෙයල් එකයි ඩෙමෝ එකයි දෙකම මම එක පාරම ඕපන් කරලා බැලුවා. රියල් එකේ ඕක වැඩ කියලා හිතන්න අමාරුයි:)
    ah mulin kiyahanko uba use karana broker kawda kiyala ethakota mama kiyannam :)
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    etoro ekenam machan me signeal danna tikak withara amaruyi mokada eke pending tread danna bane.meeka godak durata hari MT4 tread danna puluwannam www.hotforex.com try karanna eka karanna gaththama thereyi etoro ekata wada lesiyi kiyala dekama fores thama but platfom dekak:)
    පෙන්ඩින් කිව්වෙ මොනාද? ඔටෝ ක්ලෝස් වෙන එකද? ඔටෝ ඕපන්වෙන එකද? දෙකම පුළුවන් බන්.. අනික ඊටොරෝ එකේ ඉන්ටර්ෆේස් එක පට්ට! මට පුරුදු එක අත අරින්න නම් බැරි වේවි මචන්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පෙන්ඩින් කිව්වෙ මොනාද? ඔටෝ ක්ලෝස් වෙන එකද? ඔටෝ ඕපන්වෙන එකද? දෙකම පුළුවන් බන්.. අනික ඊටොරෝ එකේ ඉන්ටර්ෆේස් එක පට්ට! මට පුරුදු එක අත අරින්න නම් බැරි වේවි මචන්
    auto open eka karanna puluwannam danna puluwan machan ,anika ubata leesi ekak tika tika karala capital eka wadi karaganin ethakota kohomath risk eka aduyi 1000$ wagee hadaganin ethakan withdrow karanne nathuwa :P
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    auto open eka karanna puluwannam danna puluwan machan ,anika ubata leesi ekak tika tika karala capital eka wadi karaganin ethakota kohomath risk eka aduyi 1000$ wagee hadaganin ethakan withdrow karanne nathuwa :P
    උබ කරනවද? රියල් මනී ද? කොච්චර විතර ඩිපොසිට් කලාද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මන් දන්න විදිහට ලංකාවේ ගොඩක් උන් Forex කරනවා සහ සල්ලි හොයනවා.ඒ වගේම ඊට වැඩ වැඩි කොටසක් අතේ තියන සල්ලි ටික නැති කර ගන්නවා.මොකද මේක යම්තාක් දුරට සුදුවකට සමාන දෙයක් නිසා.දිනන උන් දිනනවා පරදින උන් දිනන්න ක්‍රම හොයනවා.:sorry::sorry:
    ගොඩක් වෙලාවට මේ සල්ලි නැති වෙන්නේ නිවැරදි දැනුමක් නැති කමින්. ඉතින් හොදම දේ අපේ එළකිරි එකේ ඉන්න forex කරන සෙට් එක අපේ අලුතින් forex කරන උන්ට පොඩි සිග්නල් වලින් හරි උදව්වක් කලොත් මුන් ටිකත්(මාත් ඇතුළුව) ගොඩ දාගන්න පුළුවන්.වැඩිය ඕනේ නෑ දවසකට pip 10 ක් 20 ක් උනත් කමක් නෑ.මන් හිතනවා අපි වගේ උන්ට උදව් කරන අය එළකිරියේ ඉදියි කියල.
    :):)

    සිග්නල් ඕන කට්ටියත් නිකන් ඉන්න එපා මේ Thread එකට බම්ප් එකක් වත් දාන්න.

    මම මුලදී උඹලට උදව් කළා , පස්සේ ගොඩක් එවුන් ඒක ඒක දේවල් කියල තිබ්බා මම site වලින් සිග්නල් උස්සනවා කිව්වා , - reps දුන්නා ඒ මදිවට මම සිග්නල් දෙනකොට එකෙක්වත් සිග්නල් ගත්තේ නැහැ. ඉතින් කාටවත් ඕනේ නැත්නම් මම මොකටද දෙන්නේ කියල මම නිකන් හිටියා.

    මෙන්න මගේ thread ඒක - http://www.elakiri.com/forum/showthread.php?t=1202058

    ගොඩක් දවස් වලට 100+ pips මම දුන්නා

    උඹලට ඕනේ නම් මට ආයිත් කියපන්, අඩු ගානේ හතර දෙනෙක්වත් සෙට් උනොත් මම සිග්නල් ආයිත් දෙන්නම්
     
    උඹ ඇත්ත සල්ලි දාලද කරන්නෙ?