ADSL lines are Slowed Drastically from 31-11-2011

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: Last month මම ගිගාබයිට් 460කට පොඩ්ඩක් වැඩියෙන් බෑව. :-)D Over 3TB - 3.5TB this year) :yes: බලමු ස්ලෝ කරයි ද කියල.
 

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඔන්න මගේ Speed 13.1 kbps
    2093two.jpg
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ටෙලිකොම් එක තිලංග සුමතිපාලට දුන්නනම් නියමෙට හදලා දෙනවා.තිලංග ඒකට මොබිටෙල් එකතු කරලා ටෙලිකොම් එක නියමටම හැදුවා. වැඩ බැරි ටාසන්ලා තමයි ඉන්නේ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මුන් ටික මචන් දකුනට කර කර ඉන්නවා මිසක් මේ වගේ රටටම වැඩක් වෙන දෙයක්නම් කරන්නේ නෑ.මොකද මේවගේ එච්චර කොමිස් නැතුව ඇති. තොරතුරු තාක්ෂනය කියන්නේ අද රටේ බුද්ධියේ සහ දැනුමේ කොඳු නාරටිය.මේක හරියට වැඩ කරන්නේ නෑ කියන්නේ රට ඉදිරියට දුවන්නේ නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,719
    2
    115,623
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dialog,Mobitel,SLT TRC eke ewun hadanne packages hama ekak ma wage(monthy usage eka)equal karanna,SLT wired nisa monthly GBs gana wadei!,Oka thama mama hithanne scene eka!,TRC ponz la thama unlimited nathi karanne,3G wireless packages walata gewana ganata meeta wada GB's ganak denna oni keyala TRC ponz lata therenne na!:baffled::rolleyes:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,616
    1,131
    113
    Kottawa
    wadak na ban kiyala..huththa.mama ada ude katha kara.thama me magula slow..shit
    un kiwe mage last month 20gb magula panala hinda slow kiyala..me month1st idan ok kiwe..
    redda..eth thama na

    machn 20 GB cn eka thama tiyenawada???:shocked::shocked:
     

    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    sira bn slow wela !

    Your Speed : 61.6 kbps :( :( ! mea kawda witara hari yaida danne nea ne ! mage danta lst month 64gb bn dl une !
     
    Last edited:
    Dialog,Mobitel,SLT TRC eke ewun hadanne packages hama ekak ma wage(monthy usage eka)equal karanna,SLT wired nisa monthly GBs gana wadei!,Oka thama mama hithanne scene eka!,TRC ponz la thama unlimited nathi karanne,3G wireless packages walata gewana ganata meeta wada GB's ganak denna oni keyala TRC ponz lata therenne na!:baffled::rolleyes:

    ඒක තමා ඔය කරන්න හදන්නෙ ... වැඩි වෙන හැම එකකටම අපේ සාක්කුවට විදින්න .. නැතුව අපිට ආදරේකට නෙවෙයි ....
     
    ADSL wedak ne TRCSL horu tama Airtel wede kewa wage ohoma tama enne chaa

    මචන් එයාටෙල් එක ලංකාවට ආවේ අපිට ආදරේකට නෙවෙයි බන් ...
    ලන්කාව ටුන් තියන් ඉන්නේ හරියට උන්ගෙ ටෙස් ලැබ් එක වගේ ...
    ඔක්කොම ලබ්බවල් මෙහෙ ටෙස්ට් කරල වැඩේ අල වෙන්නෙ නැත්නම් උන් ඉන්දියාවෙ ඉම්ප්ලිමෙන්ට් කරනව ...
    ඔන්න ඕකයි තත්වෙ ....
     
    machn 20 GB cn eka thama tiyenawada???:shocked::shocked:

    මචන් තාම නම් TRC 20GB ලිමිට් එකක් දාල නෑ .... 50GB වලට වඩා වැඩි මිසක් ලිමිට් එක අඩු කරන්න දෙන්නෙ නෑ කියල තමයි TRC කියන්නේ ..
    SLT එක ඒකට කැමති වෙන්නෙ නෑ ලු...
    මොකද ටෙලිකොම් ඉන්න ලොක්කන්ට ඕනා උන්ට තියන බ්‍රෑන්විත් එක තියාගනම කස්ටමර් බේස් එක වැඩිකරගන ඒ ලාබෙන අවුඩි තව දෙක තුනකුයි ... බෙන්ස් ටිකකුටි හෙඩ් ඔෆිස් එකේ ගෙනත් පාර්ක් කරන්න
    ඊයෙ හවසත් මීටිමක් තිබුනා ... තාම විස්තර දන්නෙ නැත:sorry: