60 seconds වලින් මෙච්චර වැඩක්

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
60 seconds වලින් කොල්ලො කීයක් කෙල්ලන්ගෙන් යාලු වෙන්න අහනව ඇද්ද...:sorry::sorry:..කොල්ලො කීයක් බූට් කනව ඇද්ද..කෙල්ලො කීයක් බූට් කනව ඇද්ද ..:shocked::shocked: :P:P:P

ඒ විතරක් නෙමේ 60 seconds වලදි ලෝකේ කීදෙනෙක් බඩගින්නේ මැරෙනවා ඇද්ද??
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Ah...oyaa මාරයිනේ ඩ්‍රැගන්....එතකොට Loose Motion දවසට එහෙම ඔය කියන වේගය Double වෙනවා ඇති නේද.....????
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    එහෙම වෙනවා ඇති.....
    හොයලා බලන්න වටින කතාවක්....
    ඔයාට ගිය දවසක හොයලා මටත් කියන්න....

    :P:P:P




    Pattaz
    Rep +


    මොකාද මේ ගල්ඉබ්බා?????
    senior නොවී rep දීලා තියෙන්නෙ....
    මේකා හතර වටේ කීයකට rep දුන්නද දන්නෑ...

    :oo::oo::oo::oo: