මනුස්සකම

champi159

Member
May 23, 2011
178
9
0
ගල්පාත මහත්තයා;11514038 said:
අපි හැමෝම මැරෙනවා එතකොට අපිට මේ දෙවල් දාලා යන්න වෙනවා,
මේ යාලුවෝ කවුරුත් නෑ, ඉතුරු වෙන්නේ අපි රැස් කරපු පින් පව් විතරයි තනියට......
මතක් වෙද්දිත් දුකයි.... අපිත් එක්ක ඉන්න අම්මා, තාත්තා, එතකොට
අපේ බිරිද අපිට කලින් අපිව සමහරවිට දාලා යනවා.... මොනා කරන්නද මේවට
මුහුණ දෙන්න හරි අපි ඉපදුනේ ලොකු දුකක් අත් දෙකට අරගෙන,
ඉපදිම දුකක් කාටහ් මෙක තේරෙන් නෑ, මමවත් මට අයිති නැති මේ සංසාරේ
මම මොනාට ඉපදුනාද???:sorry:
:(:(