අලි කොර!!!

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


cartoon-elephant2.jpg




මේක අලි කතාවක්.ඒ කියන්නේ ලොකු කතාවක් කියන එක නෙවෙයි.මේකෙ main character එක කරන්නෙ අලියෙක්.තනියම නෙවෙයි.තව අලියෙකුත් ඉන්නවා.



මෙහෙමයි සිද්ධිය, එක වළව්වක හිටියා අලි දෙන්නෙක්.හිටියා කිව්වට හිටියා නෙවෙයි, වළව්වේ ලොකු හාමු විසින් සුරතලයට ඇති කරා.සාමාන්‍යයෙන් අලි නඩත්තුව පහසු දෙයක් නොවුනත් වලවුවකට ඒක ගේමකුත් නෙවෙයිනෙ. ඒ කාරනා කොහොම උනත් කාලයාගේ ඇවෑමෙන් මේ වළව්වටත් නරක කලක් උදා උනා. දැන්නම් හාමුට අලි බැලිල්ල එපා වෙලා. ඇයි අප්පා වියදම!!! විකුනලත් බෑ,ගෞරවය බල්ලට යනවනේ!!! අන්තිමේටම හාමු තීරණයක් ගත්තා. එක අලියෙක් විකුනන්න.අනිකගෙන් ‍අත‍ට ගානක් එන වැඩකුත් set කර ගන්න තමා හාමු හිතුවෙ.මොකද අලියා වික්ක සල්ලි ඉවර උනාට පස්සේ ආයේ rim එකෙන්නේ.


හාමු එක අලියෙක් විකුනගත්තා කියමුකෝ, අනිකගෙන් සල්ලි හොයන්න ක්‍රමයක් කල්පනා කලා. මොකො ඉතින් circus එකකට දෙන්න කියලද. කලපනා කරල බලපු හමු කට්ටයා පොඩි තරගයක් සංවිධානය කරා. මොකද්ද දන්නවද, අලියා උඩ පන්නන්න පුළුවන් කෙතනක්ට රුපියල් 50000/= තෑග්ගක් දෙන්න. හැබැයි තරගයට ලියාපදිංචි වෙන්න රුපියල් 1000/=ක් ගෙවන්න ‍ඹ්න. දැන් ඉතින් වළව්වට කට්ටිය එනවා අලියා උඩ පන්නන්න. අලියා මෝහනය කරනවා, පලතුරු දෙනවා, ආදරෙන් කියනවා, බනිනවා ඔය වගේ විකාර කෝටියයි. ඒත් මේකා නෙවෙයි සත පහකට ගණන් ගන්නේ, උඩ පනින්න තියා එන උන් දිහා හැරිලවත් බලන්නේ නෑ. හාමුගේත් අතමිට දැන් ටිකක් සරුයි. ඒත් මේක වෙනස් වෙන්න වැඩි කල් ගියේ නෑ!!! දවසක් ආවා ඇම්ඩන් පෙනුමක් තියන ඩයල් එකක්. ආවා,රුපියල් දාහ දුන්නා, ගියා අලියා ගාවට ටිකක් අලියගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන හිටියා. ඊලගට මේකා ආපු වාහනෙන් පොල්ලක් ගත්තා. අලියා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවලු. මේකා පොල්ල කරකවලා දුන්නා අතෙන්ට එකක්(දන්නවනේ තැන)අලියා එදා නම් උඩ පැන්නේ කදුළු පෙරාගෙන. අනේ අලියගෙ පිරිමි කමත් ඉවරයි, හාමුගේ 50000 කුත් ඉවරයි!


ටික දවසක් ඔහොම ගෙවිලා ගියා. හාමු අයේ rim එකේ. හාමුගේ කල්පනාව ආයෙත් තරගයක් තියන්න. මෙදා පොටේ කරන්න තියන දේ වෙනස් හැබැයි නීතියක් තියනවා. අලියට රිද්දන්න ඔට්ටු නෑ!!! මෙදා පාර කරන්න තියෙන්නේ අලි ඔළුව දෙපැත්තට හොල්ලන්න(අපි නෑ,බෑ කියන තාලෙට, අලි ඔළුව වනන්නේ උඩට පහලට විතරනේ). මේ පාරත් පෙර පරිදිම කටිටිය ඇවිත් උත්සහ කරලා පැරදිලා යනවා. මේකා ගල් අලියෙක් වගේ ඉන්නවා. ඌටත් වැඩේ තේරිලාද කොහෙද!!!
අන්තිමටම අර ඇම්ඩන් ඩයල් එක ආවා.ඇවිත් අලියා දිහා එක එල්ලේ බලාගෙන ඉදලා අලියගෙන් මෙහෙම ඇහුවා.


"උඹට මතකද මාව?
අලියා ඔව් කියලා ඔලුව හොලවලා කිව්වා.
"දෙන්ඩද එදා දුන්නා වගේ එකක්?"
සරුවාංගෙම හිරි වැටුන අලියා ඔළුව දෙපැත්තට වනලා බොක්කෙන්ම එපා කිවුවා!!!


LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif
LaughElephant.gif







 
Last edited:

priyanthagal

Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    niyamay mal baba
    ay machan uba real id ekenma meka dammanm iwarayne e madimata fire dragon id eken awith smiles dala paw ane
     
    • Like
    Reactions: Rex921

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    niyamay mal baba
    ay machan uba real id ekenma meka dammanm iwarayne e madimata fire dragon id eken awith smiles dala paw ane

    මචං දන්නේ නැත්නම් උඹ දන්න අයගෙන් අහල බලපන් මං Fakeද කියල.
    මල් බබා කොහෙද මට සම්බන්ධ වෙන්නේ.
    සැකයි වගේ නම් Adminලට මං fake කියල report කරපන්.
    එතකොට එයාල කියයි උඹට අපි fakeද කියල.
    දන්නේ නැතුව ගොන් talk දෙන්න එපා.
    :angry::angry::angry:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මචං දන්නේ නැත්නම් උඹ දන්න අයගෙන් අහල බලපන් මං Fakeද කියල.
    මල් බබා කොහෙද මට සම්බන්ධ වෙන්නේ.
    සැකයි වගේ නම් Adminලට මං fake කියල report කරපන්.
    එතකොට එයාල කියයි උඹට අපි fakeද කියල.
    දන්නේ නැතුව ගොන් talk දෙන්න එපා.
    :angry::angry::angry:
    ha:rofl::rofl::rofl:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    onna talk section eke thiyanawa thawa thred ekak balapanko fire eye fire dragon tharageta comment karanawa:lol::lol:

    ඇයි මචං දැන් එහෙම comment කරන්න තහනම් කරලද???
    එහෙම comment කරන්නේ අපි විතරද???
    උඹ මොකක් හරි අළුත් නීතියක් එහෙම ගේන්නද බං හදන්නේ???
    :lol::lol::lol:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    ඇයි මචං දැන් එහෙම comment කරන්න තහනම් කරලද???
    එහෙම comment කරන්නේ අපි විතරද???
    උඹ මොකක් හරි අළුත් නීතියක් එහෙම ගේන්නද බං හදන්නේ???
    :lol::lol::lol:
    ow ay:lol::lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    onna talk section eke thiyanawa thawa thred ekak balapanko fire eye fire dragon tharageta comment karanawa:lol::lol:

    මචන් මම 6 වසරේ school ගිය 1st day ඉදන් දන්නව මූව.
    දැන් අවුරුදු 10ක ටත් වැඩි..
    මූ මගේ සයිබර් ලෝකේ යාලුවෙක් නෙමේ ඇත්ත ලෝකෙ යාලුවෙක්..
     
    • Like
    Reactions: Kalindugayan

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    niyamay mal baba
    ay machan uba real id ekenma meka dammanm iwarayne e madimata fire dragon id eken awith smiles dala paw ane


    මචන් මම 6 වසරේ school ගිය 1st day ඉදන් දන්නව මූව.
    දැන් අවුරුදු 10ක ටත් වැඩි..
    මූ මගේ සයිබර් ලෝකේ යාලුවෙක් නෙමේ ඇත්ත ලෝකෙ යාලුවෙක්..

    මේ වගේ අපි කවුද කියල දන්න ගොඩ දෙනෙක් EK ඒකේ ඉන්නවා...
    අපේ Fake ඒවා හොයනන කලින් ඔයා Real ID එකෙන් අවිත් ඉන්නකෝ...
    :lol::lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    niyamay mal baba
    ay machan uba real id ekenma meka dammanm iwarayne e madimata fire dragon id eken awith smiles dala paw ane






    ආ..ආ..ආ..ආ..
    මුල්ලේරියානු බුද්ධිමතා මේකටත් ඇවිල්ලද????
    :D:D
    මේකෙත් ඇදගෙන නානවා වගේ....
    නාගන්න පුතා...
    අලුත් අවුරුද්දට නෑවට පස්සෙ උඹ නෑවෙම නෑනෙ....
    ;););)

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ආ..ආ..ආ..ආ..
    මුල්ලේරියානු බුද්ධිමතා මේකටත් ඇවිල්ලද????
    :D:D
    මේකෙත් ඇදගෙන නානවා වගේ....
    නාගන්න පුතා...
    අලුත් අවුරුද්දට නෑවට පස්සෙ උඹ නෑවෙම නෑනෙ....
    ;););)



    කෝ ඒ පාර Real ID හොයන Fake මහත්තයා...
    :rofl::rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආ..ආ..ආ..ආ..
    මුල්ලේරියානු බුද්ධිමතා මේකටත් ඇවිල්ලද????
    :D:D
    මේකෙත් ඇදගෙන නානවා වගේ....
    නාගන්න පුතා...
    අලුත් අවුරුද්දට නෑවට පස්සෙ උඹ නෑවෙම නෑනෙ....
    ;););)


    ඇහ් මූ පිස්සෙක්ද?:shocked::shocked: