Ammo ubala Me Films deka baluwada?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පළවෙනි එක නම් බැලුවා..
    දෙවෙනි එක මම බාගන්න දැම්මා අද රෑට හරි බලන්න ඕනේ..
    මේ වගේ චිත්‍රපටියක් නිර්මාණය කරන්න තරම්..
    අදහසක් කොහොම මතු වෙනවා ද කියලා හිතා ගන්න බෑ..
    ඒත් මට නම් හිතෙන්නේ පළවෙනි චිත්‍රපටිය ඒ තරම් සාර්ථක නෑ කියලායි..
    දෙවෙනි එක කොහොම ද කියලා නම් හිතා ගන්න විදියක් නෑ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පලවෙනි එක නම් බැලුව මචං දෙවෙනි එකත බලන්න ඕන. black & white තියෙන හින්ද තමයි එපා වෙන්නෙ.
    ස්තුති මචං
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඔය මුකුත් ඕනෙ නෑ. මේක දැක්කමම ඇති නෙ බය හිතෙන්න.

    MV5BMzIyOTUyOTA0OF5BMl5BanBnXkFtZTcwNzMzOTE5Mw@@._V1._SY314_CR17,0,214,314_.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    පළවෙනි එක නම් බැලුවා..
    දෙවෙනි එක මම බාගන්න දැම්මා අද රෑට හරි බලන්න ඕනේ..
    මේ වගේ චිත්‍රපටියක් නිර්මාණය කරන්න තරම්..
    අදහසක් කොහොම මතු වෙනවා ද කියලා හිතා ගන්න බෑ..
    ඒත් මට නම් හිතෙන්නේ පළවෙනි චිත්‍රපටිය ඒ තරම් සාර්ථක නෑ කියලායි..
    දෙවෙනි එක කොහොම ද කියලා නම් හිතා ගන්න විදියක් නෑ..

    ow ban.dewani eke violence ehema wadiy ban.australia wai thawath ratawal wagayakui ekai eka ban karala thiyenne.palaweni ekata wada hodai mata nam.

    පලවෙනි එක නම් බැලුව මචං දෙවෙනි එකත බලන්න ඕන. black & white තියෙන හින්ද තමයි එපා වෙන්නෙ.
    ස්තුති මචං

    ekanam aththa thama machan.eth dewni film eka black & white una eka hodai kiyala ubata hithei baluwahama.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban.dewani eke violence ehema wadiy ban.australia wai thawath ratawal wagayakui ekai eka ban karala thiyenne.palaweni ekata wada hodai mata nam.

    මම දැන් බාගත්තා පැය බාගයක් වත් ගියේ නෑ.. අපේ ඉතින් තියෙන්නේ 4 එම්.බි. කනෙක්ෂන් එකක් නේ ඔෆිස් එකේ..
    හැබැයි ඕය සහෝදරයාගේ ටොරන්ට් එක නෙවෙයි .. එකේ කැපැසිටි එක වැඩි
    ..

    The.Human.Centipede.II.2011.LIMITED.BDRip 700 MB

    අවුලකට තියෙන්නේ මේ ෆිල්ම් එකේ දිගටම කළු සුදු චිත්‍රපටියක් නේ..
    මොනවා වුනත් මේ ෆිල්ම් එක අද රෑට බලලා කියන්නම් වැඩි විස්තර..
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දැන් මේ කට්ටඉයම බනින්නේ මේවා අධ්‍යක්ශනය කරපු ඩිරෙක්ටර් ලටයි..
    මේකේ පුකට කට තියාගෙන...බහුපාද ජීවියෙක් වගෙඇවිදගෙන ගිය
    නලුවොන්ටයි....කියනවා අප්පිරියයි ලු වමනේ යන්නගියාලු.....
    ඊලගට තව අය කියනවා..මෙකේ ඩිරෙක්ටර්ලගේ මානසික ත්ත්වය කොහොම තිබ්බද කියලා..
    එතකොට මෙවගේ මනුස්ස කමට නොහොබින ෆිල්ම් බල්ලන්න
    ආස ඔයගොල්ලන්ගේ මානසික ත්ත්වය කොහොම එකක්ද?

    ඔයගොල්ලන්ගේ මානසික ත්ත්වය ගැන පොඩ්ඩ්ක හිතලා බලන්න
    මිනිස්සු සOවෙදී නැත්නම්,අමු අමුවේ කරන තුප්ප වැඩ වලට
    ඒ මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන් නම් ඔය කපනකොටන ඒවා...
    ඒ අයත් ඔය වගේම ඔව වලට කැමති තිරිසන් මානසිකත් වයක් ඇති මිනිස්සු..

    ඒ වගේම හොරර් මූවීස් වල ගොඩක් පෙන්නනේ.දැන් මිනිස්සුන්ව අමානුශිකව වද වේදනා දීලා , ඝාතනය කරනවා..මේකද 21 වන සිය වසේ මෙටලටි එක.මේ ත්‍රෙඩ් එක දාපු එකාටහ් ඒවගේ මේක බෙදා ගන්න සියුම් මානසික ආශාවක් තියෙන්වා...සමහරු මට බනී දැන්..ඒත් ඔයගොල්ලොම කලපනා කරලා බලන්න ඔය වගේ මේලෙච්ච් දෙවල් තියෙන ෆිල්ම්ස් ඔයාලගේ හිත ඉල්ලනෙ ඇයි කියලා...ඒ කුරිරුත්වය ඔයාලගේ හිත ඇතුලේ තියෙන නිසා..

    කලා නිර්‍ මාණ කියන්නෙ මේවට නෙම..සමහරු කියයි.. ඒ ටේස්ට් එකට කැමති අය ඉන්නවා කියලා..ඒ කෙ තෙරුම ඒ බලන අයටත් ඒවගේ කරන්න ෆෙවර් එක්ක තියෙනවා කියන එකද්? කැමතිද මිනිහෙක්ට ඔහොම් කරන්න... මේ ෆිල්ම් ඒකෙ ඒ කියන්නෙ.. දෙවැනි ෆිල්ම් එකේ ..
    පෙන්නනෙ මේ 1 වැනි කොටස බලලා...මානසික ව්‍යාධියට ගොදුරු වෙච්ච් එකෙක් ගැන....අඩුම ගානේ ඒකවත් බලලා තෙරුම් ගන්න බැරිද මේ වගේ ෆිල්ම් වලින් මිනිස්සුන්ගේ හිතට දැරුණු විදිහට බලපෑම කරනවා කියලා...

    මේවා හදන්නේ මේවා බලන එවුන් ඉන්න නිසා.... මේක් රටවල් ගනනාවක්
    තහනම් කරල තියෙන්නේ ඒ නිසයි....
    මේවා හදන එ වුන් විතරක් නෙම බලන එවුනුත් මාර මානසික
    පිස්සු ටිකක්..
     
    machan oyawage films balana hama ekama eka mimmen maninna epa.film ekak kiyanne film ekak.eva balana hama ekama evala thiyena eva fallow karanna yanne naha manda buddikayo arenna.anika uba oya kiyana widihata lankawe wena aparada wenne hama ekama film balala wenna ona.thaththa awurudu 05 thamangema duwawa rape karanne film balalada?loke thama e wage film hadala naha.

    matanam film eka baluwa ethanin eka iwarai.owa fallow karanna yanne manda manasika aya nathnam podi un.eka thama +18 kiyala dala films hadanne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,475
    113
    දැන් මේ කට්ටඉයම බනින්නේ මේවා අධ්‍යක්ශනය කරපු ඩිරෙක්ටර් ලටයි..
    මේකේ පුකට කට තියාගෙන...බහුපාද ජීවියෙක් වගෙඇවිදගෙන ගිය
    නලුවොන්ටයි....කියනවා අප්පිරියයි ලු වමනේ යන්නගියාලු.....
    ඊලගට තව අය කියනවා..මෙකේ ඩිරෙක්ටර්ලගේ මානසික ත්ත්වය කොහොම තිබ්බද කියලා..
    එතකොට මෙවගේ මනුස්ස කමට නොහොබින ෆිල්ම් බල්ලන්න
    ආස ඔයගොල්ලන්ගේ මානසික ත්ත්වය කොහොම එකක්ද?

    ඔයගොල්ලන්ගේ මානසික ත්ත්වය ගැන පොඩ්ඩ්ක හිතලා බලන්න
    මිනිස්සු සOවෙදී නැත්නම්,අමු අමුවේ කරන තුප්ප වැඩ වලට
    ඒ මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන් නම් ඔය කපනකොටන ඒවා...
    ඒ අයත් ඔය වගේම ඔව වලට කැමති තිරිසන් මානසිකත් වයක් ඇති මිනිස්සු..

    ඒ වගේම හොරර් මූවීස් වල ගොඩක් පෙන්නනේ.දැන් මිනිස්සුන්ව අමානුශිකව වද වේදනා දීලා , ඝාතනය කරනවා..මේකද 21 වන සිය වසේ මෙටලටි එක.මේ ත්‍රෙඩ් එක දාපු එකාටහ් ඒවගේ මේක බෙදා ගන්න සියුම් මානසික ආශාවක් තියෙන්වා...සමහරු මට බනී දැන්..ඒත් ඔයගොල්ලොම කලපනා කරලා බලන්න ඔය වගේ මේලෙච්ච් දෙවල් තියෙන ෆිල්ම්ස් ඔයාලගේ හිත ඉල්ලනෙ ඇයි කියලා...ඒ කුරිරුත්වය ඔයාලගේ හිත ඇතුලේ තියෙන නිසා..

    කලා නිර්‍ මාණ කියන්නෙ මේවට නෙම..සමහරු කියයි.. ඒ ටේස්ට් එකට කැමති අය ඉන්නවා කියලා..ඒ කෙ තෙරුම ඒ බලන අයටත් ඒවගේ කරන්න ෆෙවර් එක්ක තියෙනවා කියන එකද්? කැමතිද මිනිහෙක්ට ඔහොම් කරන්න... මේ ෆිල්ම් ඒකෙ ඒ කියන්නෙ.. දෙවැනි ෆිල්ම් එකේ ..
    පෙන්නනෙ මේ 1 වැනි කොටස බලලා...මානසික ව්‍යාධියට ගොදුරු වෙච්ච් එකෙක් ගැන....අඩුම ගානේ ඒකවත් බලලා තෙරුම් ගන්න බැරිද මේ වගේ ෆිල්ම් වලින් මිනිස්සුන්ගේ හිතට දැරුණු විදිහට බලපෑම කරනවා කියලා...

    මේවා හදන්නේ මේවා බලන එවුන් ඉන්න නිසා.... මේක් රටවල් ගනනාවක්
    තහනම් කරල තියෙන්නේ ඒ නිසයි....
    මේවා හදන එ වුන් විතරක් නෙම බලන එවුනුත් මාර මානසික
    පිස්සු ටිකක්..

    *දෙවැනි ෆිල්ම් එකෙන් කියවෙන්නේ පළවෙනි ෆිල්ම් එක බලල ඒකෙ තියෙන ඒවා කරන්න යන (මන්දබුද්ධික) මිනිහෙක්‌ ගැන.

    elakiri ye මන්දබුද්ධික aya naha ne:P
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මේ වගේ ෆිල්ම්ස් බලන්න එපා බන්.නිකන් මොලේ විකෘති වෙනව විතරයි.එලොවට වැඩකුත් නෑ,මෙලොවට වැඩකුත් නෑ.

    any way thanks for the info
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    කලා නිර්‍ මාණ කියන්නෙ මේවට නෙම..සමහරු කියයි.. ඒ ටේස්ට් එකට කැමති අය ඉන්නවා කියලා..ඒ කෙ තෙරුම ඒ බලන අයටත් ඒවගේ කරන්න ෆෙවර් එක්ක තියෙනවා කියන එකද්? කැමතිද මිනිහෙක්ට ඔහොම් කරන්න... මේ ෆිල්ම් ඒකෙ ඒ කියන්නෙ.. දෙවැනි ෆිල්ම් එකේ ..
    පෙන්නනෙ මේ 1 වැනි කොටස බලලා...මානසික ව්‍යාධියට ගොදුරු වෙච්ච් එකෙක් ගැන....අඩුම ගානේ ඒකවත් බලලා තෙරුම් ගන්න බැරිද මේ වගේ ෆිල්ම් වලින් මිනිස්සුන්ගේ හිතට දැරුණු විදිහට බලපෑම කරනවා කියලා...

    Umbath Film eka balala neda mea Kea gahanne?:frown: