ADSL lines are Slowed Drastically from 31-11-2011

hekrock

Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    same here machooo.last month 58gb downlord kara this month 400mb idan mara slow.what to do machoo?no anw from ADSL hotline....
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    etisalat !!!!!!!!!!!!!!!!!!!!!!!

    etisalat gattanam oya monawath naa ne

    1625372874.png
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Lankabell is the best

    Lankabell is the best . No fair user policy. No problems . No utorrent controls. I have used Slt unlimited. There is fair user policy. I did use dialog post paid, airtel post paid, etisalt prepaid, airtel prepaid. I love lankabell. they are true unlimited. not like others.
     
    comment karanna :)

    same here machooo.last month 58gb downlord kara this month 400mb idan mara slow.what to do machoo?no anw from ADSL hotline....

    මේවා මැනේජ්මට් ඩිශිශන් බන්... ලෝ ලෙවල් එම්ප්ලෝයිස් ලට (උදාහරණ විදියට කෝල් සෙන්ටර් උන්දැලට )කතාකරල බැනල වැඩක් නෑ .. :eek:
    උන් දන්න ලබ්බකුත් නෑ .. :eek:
    කරන්න පුලුවන් ලබ්බකුත් නෑ ... :eek:
    උන් හයර් මැනේජ්මන්ට් එක දැනුවත් කරන්න ට්‍රයි කරන්නෙත් නෑ ...:eek::P
    උන්ට පඩි ගෙවන්නෙ කස්ටන්ගෙන් බැනුම් අහල වැඩේ ශේප් වෙන්න බොරු කියන්න ...
    පුලුවන් නම් අපි TRCSL එක හරහ කියන්න ට්‍රයි කරමු නැත්නම් අපිට හුලන් තමයි.. වෙන යන්න අතක් නෑ .. නැත්නම් ලංකාබෙල් තමයි පිහිට
     
    SLT face book page eka dan nadda ban:P

    ඒකෙ කමෙන් මකන්න වෙනම 50ක ස්ටාෆ් එක්ක සෙක්ශන් එකක් ඇලොකේට් කරලලු බන් ... ඒත් අමාරුයි කියලයි ආරන්චිය....:P:P
    උන්ගෙ අම්මලට තාම කිඹුහුම් යනව ඇති අනේ අහිංසක වරදක් නොකරපු අම්මල
    :sorry::sorry: