උඹලා දන්න Guppy Farm එකක් තියෙනවාද....මේකයි පිට රටවල් වලට Guppy Export කරන අය සාමාන්‍යයෙන් Export කරන්නේ පිරිමි සතුන්....So ..Farms වල ගැහැණු සත්තු වැඩි වුණාම Guppy විසි කරලත් දානවා...ඉතින් මට Guppy මාළු තොගයට ගන්න ඕනා...ගෙදර ඉන්න ලොකු මාලුන්ට කන්න දාන්න...




