I want Guppy Fish...Please

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    machan mata umbe gataluwa therenawa..okata karana thiyaenne umbata wenama loku tankiyaka..gappi tikak hadana eka.. hethuwa..un pataw gahanwa balan iddi...eka thama hondama kramaya...

    machan ek eke innawa hena talks dena kattiya.. eth duppath minihekta menna kiyala bath parcel ekak wath , keeyak hari wath dena un neme.. hake budu ras bokke dada mas wage thama.. maluwek ta kanna deela asawata athi karata awulak nah.. .. mamath try ekak dennam farm ekak hoyaganna.. umba oya loku malu hadana than walata gihin ahala balapan.. un kiyai wasadumak..
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    water dirty වෙන්නෙ දාන බිත්තර සිදුමඳ ඉතුරු උනොත්නේ මචන්, සමාන්‍යයෙන් එකාට බිත්තර බාගයක් වගේ වෙන්න දාපන්, වැඩිපුර කෑම ජාති දාන එපා, පුලුවන් තරම් ඔය මළුන්ට දාන ගස් ජාති දාපන්, මාළු කියන්නේ කොච්චර දැම්මත් කෑම කන සත්තු ජාතියක් උබ කෑම දාන එක ටිකක් පාලනය කරපන්, එතකොට උන් දියසෙවල, එතකොට මාළුන්ට දාන ගස් වර්ග කන්න පුරුදු වෙනවා. මම කිව්වට කරලා බලපන්කො මචන්, ඇත්දැකිමෙන් කියන්නේ


    මචං...මුන් Pure මාංෂ භක්ශක....උඹ මුන් ගැන දන්නේ නැද්ද...?ගුරාමිත් ඉන්නවා...උන් නම් ගස් වර්ග කනවා....මචං මේ යක්කු Tube Light එක ගාවට එන පොඩි සත්තු..,හූනෝ පැනලා කන්නේ....
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo


    මචං...මුන් Pure මාංෂ භක්ශක....උඹ මුන් ගැන දන්නේ නැද්ද...?ගුරාමිත් ඉන්නවා...උන් නම් ගස් වර්ග කනවා....මචං මේ යක්කු Tube Light එක ගාවට එන පොඩි සත්තු..,හූනෝ පැනලා කන්නේ....


    Oddbal491.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    harima ketha maluwek oya aruwana kiana maluwa..mokatada oka athi karanne? luck ekatada..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    machan maalu haduwata kamak naa eth uba daana guppyath maaluwek pau ne ban ... uba ma tank ekata daala guppya wa maran kanawa balanna tharam ape hith chaw wenna ona da ban.......ani saththuge pranaya ganath hithapan....food chain ekata uba kiyana de adaala naa....moka excuses dunnath meka religius pattakin nemi kiwwe .....humanity eke saamanya jeewath wena manusayek hatiyata ...sathek maranawa kiyanne ouu ta loku chaw hithak thiyenna onaaa...... uba maaalu haduwaata wada narakai da sentimental music touch karanwa ...ekko wena mona hari deyak ...uba enjoy karanna yanne thawath kenek wa kanna deela ne ban ube santhooseta ..aduma gaaane eka ube job ekanam ekath ekak....hithala balahan:no::no::no:


    :yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    මචං...මුන් Pure මාංෂ භක්ශක....උඹ මුන් ගැන දන්නේ නැද්ද...?ගුරාමිත් ඉන්නවා...උන් නම් ගස් වර්ග කනවා....මචං මේ යක්කු Tube Light එක ගාවට එන පොඩි සත්තු..,හූනෝ පැනලා කන්නේ....

    බිත්තරනම් ඕනෙ මාළුවෙක් කනවා බන්, හරි එහෙනම්, මේ දවස්වල හාල මැස්සෝ තියෙන්නේ බන් අරගෙන දාපන්කො, එතකොට අර කඩේ තියෙන්නෙ, පනුකැට කියලා ජාතියක් එක දාපන්, පොඩි මාළු ඔය සාලයො වගේ උන්ව අරගෙන කපලා දාපන්කො බන් එතකොට උන් කයි බන්, ටිකක් අරවට පුරුදු කරපන්, ඔය උබ ඉස්සොම දීලා උන් ඒවට පුරුදුවෙලා ඇති බන්
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මචන් මාළු හදන එකත් පවක් බන්, එත් අපි ආසාවට හදනවා, මමත් හදනවා බන්, එත් අපි ඒ පවත් කරලා, මරාගෙන කනවා කියලා දැන දැනම ගප්පින්ව ඒකට දාන්න එපා බන්, කඩෙන් වෙන මොනවාහරි කෑමක් පුළුවන්නම් හොයලා දාපන්, සොයාමීට්, පණුකැට, කංකුං, වෙලිච්ච ඉස්සෝ, එහෙම නැත්තන් ලේසිම දේ තමයි මචන් බිත්තර තම්බලා සුදුමදේ කෑලි කඩලා දාපන්, උන් පැන පැන කන්නේ, ෆාම් බිත්තර ගනින් මොකද ෆාම් බිත්තරව ජීවයක් නැහැ කියලා තමයි කියන්නේ, මමත් දාන්නේ බිත්තර තමයි මචන්, පැනැ පැන කනවා,

    :yes::yes::yes:
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Paw ban gappy daanne? eka paarakata keeyak kiyala daannada?? Honda solutions godak methana thiyanawa,, egg eka sira wage,, haal masso daapan naththam,,
    kuunisso barida? ekath shape ne??
    mukuth umbata bari nam Gappy ma daanna hithenawanam umbe pawkaara kama thama,, gappy naththam ange maalu kapala daapa umbe maalunta kanna,,