100% FREE ---- Only For Youth --- Do Not Miss

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන් මම මීට සති තුනකට කලින් එළකිරි එකේ POST එකක් දැම්මා FREE YOUTH SEMINAR එකක් ගැන... මම දැන් ඒකෙ අලුත් විස්තර ටික ඔයාලට කියන්නයි යන්නේ..

    මේකේ නම Youth to Business Forum (Y2B)

    මේක තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර campus එකේ... දවස : දෙසැම්බර් 17ත් වෙනි සෙනසුරාදා උදේ 8.30 සිට සවස 5.00 වන තෙක්

    මේක Organize කරන්නෙ AIESEC , IIT , University of Jayawardenepura එකතුවලා.. Aiesec කියන්නේ ලෝකේ තියන ලොකුම STUDENT ORGANIZATION එක.

    මේක TARGET කරන්නෙ UNIVERSITY යන අය, A /L කරල ගෙදර ඉන්න අය, A /L කරන අය, O/L කරලා ගෙදර ඉන්න අය, JOB එකක් කරන YOUTH කට්ටිය.

    මේකේ ප්‍රධාන TOPICS : Empowerment, Innovation and Social Entrepreneurship, Corporate Social Responsibility .

    අපි මේකෙන් වැඩිපුරම target කරන දේවල්: LEADERSHIP DEVELOPMENT සහ CARRIER DEVELOPMENT + WORKSHOPS by TOP Companies

    මේක අපි 100% නොමිලේ කරන්නෙ.. එදාට එන හැම කෙනෙක්ටම FREE DELEGATE PACK එකක් දෙනවා.
    දැනටමත් අපි ලංකාවේ පාසල් වලට සහ විශ්වවිද්‍යාල වලට මේ ගැන කියල තියෙන්නේ. දැනටම 400+ register වෙලා ඉවරයි. තව 200කට register වෙන්න පුළුවන්.
    TEA BREAK , COCA COLA , MILO FREE දෙනවා.
    Lunch එක බොහොම අඩු ගානකට එතනින් ගන්න පුළුවන්. කැමති අයට ගෙදරින් ගෙනල්ල කන්න පුළුවන්.


    එදාට WORLD BANK එකෙන් ඇවිල්ල ඔයගොල්ලොන්ට leadership and carrier development කියන දේවල් ගැන කියල දෙනවා.
    Wisdom (CIMA) එකෙන් ඇවිල්ල ඔයගොල්ලොන්ට seminar එකක් කරනවා.


    මේකෙන් ඔයගොල්ලොන්ගේ LEADERSHIP SKILLS අනිවා වැඩිදියුණු කරගන්න පුළුවන්. WORLD BANK එකට වඩා හොඳට carrier development ගැන කියලදෙන්න පුළුවන් කාටද?

    මේ වැඩසටහනට අපිත් එක්ක WORLD BANK , HNB , IIT , DIALOG , FUTURE WORLD , වගේ COMPANIES දැනටමත් එකතුවෙලා ඉන්නවා... තවත් ප්‍රධාන companies set එකක් එක්ක දැන් වෙද්දී කතාකරගෙන යනවා.

    අන්තිම වශයෙන් මම ඔයාලට කියන්නේ පුළුවන් අයට මේකට ඇවිත් බලන්න කියල. ඔයාලගේ යාලුවොත් අරගෙන එන්න.. WORLD BANK වගේ companies එක්ක ඔය කට්ටියට වැඩකරන්න ලැබෙන වටිනා අවස්තාවක් මගහැරගන්න් එපා!!!

    To Register:
    https://docs.google.com/spreadsheet/viewform?formkey=dE95a1hwdDBNS1R1WG9pcjhBS3J2QXc6MQ


    Y2B Website:
    http://y2b.aiesecsl.org/

    Facebook Page:
    https://www.facebook.com/Y2B.SriLanka.2011

    24pkwab.jpg
     
    Last edited:

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    :D

    මේක හැම කෙනාටම ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා BUMP එකක්හරි දාල යන්න
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan register link 1e tiyena time 1 harida?????

    mama register wuna.. but hariyatama conferm karaganne kohomada registration 1????
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela Ela.

    Mama TV eke me gana Ad eka danakotama hituna youth eka mekata set wela ati kiyala

    Ela Ela Mamath enda try ekak dennam.

    Thanks machan :yes: