GTRZ-disable negative reputation

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    weq.jpg

    mea deepu aka maths fail wage.... :rolleyes::oo::angry:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    හපෝ චාටර්. ලොකු ටෝල්ක්ස් දුන්නට - රෙප් වලට අඬනවා. හැබැයි + රෙප් කමක් නෑලු. :rofl:

    මොනා උනත් රෙප් දෙද්දි කුණුහරුප දාන එකනම් මහ ප්‍රාථමික වැඩක්. කරන්න පුලුවන් වැඩ 3ක් තියෙනවා.

    1. -රෙප් දෙද්දි comment disable කිරීම.
    2. +/- රෙප් දෙද්දි දෙන කෙනාගෙ නම පෙන්නන එක.
    3. තමුන්ට කුණුහරුප ආවොත් ඒ ගැන complain කරලා ඒවා අයින් කරන්න සහ දීපු කෙනාට warn කරලා ඒ කෙනාව ban කරන්න උනත් පුලුවන් විදිහට dispute section එකක් හදන එක.

    මේවා ඉතින් කෙරෙන වැඩ නම් නෙමේ.
    :D

    .
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මේකෙන් දෙවෙනි එකටනම් මම කැමතියි.
    මොකද මමත් වැදගත් හොමොටම - REPp දුන්නත් නම දානවා
    කුණුහරුප කියාගන්න FAke වලටනම් නම දන්නේ නැහැ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේකෙන් දෙවෙනි එකටනම් මම කැමතියි.
    මොකද මමත් වැදගත් හොමොටම - REPp දුන්නත් නම දානවා
    කුණුහරුප කියාගන්න FAke වලටනම් නම දන්නේ නැහැ

    :yes:

    ඒත් #2 ඉස්සර ඉඳන්ම කතා වෙන එකක් බන්. කෙරෙන වැඩ නෙමෙයි හැබැයි. :no:

    .
     
    nimesha@hm

    Banned
    Dec 3, 2011
    91
    4
    0
    ado me - rep nati karoth eka karana 1kage ammata huk*n*a dana ganin.mage yaka aussagena mawa maraya karana epa.ehema unoth bola 1kek wath ithuru wenne na.pon*a hat*a.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ado me - rep nati karoth eka karana 1kage ammata huk*n*a dana ganin.mage yaka aussagena mawa maraya karana epa.ehema unoth bola 1kek wath ithuru wenne na.pon*a hat*a.

    මෙතන ඉන්න ඔබේම සහෝදර සාමජිකයන්ට දඩුවම් කරන්න පුරුදු වෙන්න එපා.මේක ෆෝරම් එකක් නිසා ඕන මතයක් ඉවසලා සාමකාමිව ඉන්න පුරුදු වෙන්න. තමන් අනුන්ට හිංසා පීඩා කරන්න තමයි මේ රින රෙප් යොදා ගන්නේ.
    එහෙම නැත්නම් කමෙන්ට් සහ නිල් කො‍ටු රතු කො‍ටු අයින් කරලා ඒ වෙනුවට රෙප් ගාන වැටෙන සිස්ටම් එක යොදා ගන්න. රෙප් අඩු වෙන්නේ නෑ.රෙප් එකතු වෙන එක වෙන්නේ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: kole balan kiyala wage:lol:
    කුනුහරප කමක් නෑ කියපන්කෝ. පොට්ටයෝ බලන සයිස් වලින් අකුරු දැම්මම ‍ඌ කියලා තියෙන එක අපිට කරන්න හිතෙනවා:rofl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    කුනුහරප කමක් නෑ කියපන්කෝ. පොට්ටයෝ බලන සයිස් වලින් අකුරු දැම්මම ‍ඌ කියලා තියෙන එක අපිට කරන්න හිතෙනවා:rofl:

    :lol::lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කුනුහරප කමක් නෑ කියපන්කෝ. පොට්ටයෝ බලන සයිස් වලින් අකුරු දැම්මම ‍ඌ කියලා තියෙන එක අපිට කරන්න හිතෙනවා:rofl:
    anith eka ita wada loku akuren daala:rofl::rofl: