GTRZ-disable negative reputation

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    admin ha modslata witharak - rep dena widiye system ekak ona. nathnam hama - rep ekakma mod hari admin hari approve karama eka adu wenna ona.
    උන්ට වෙන වැඩ නෑනේ මේකේ උන්ගේ රෙප් ඇපෲව් කර කර ඉන්න. අනිත් උන්ට මොනා උනත් උඹට හම්බෙන -රෙප් ටික ඕකුන් ඇපෘව් කරනවා + ටික නැතුව. ඒකනිසා හම්බෙන + ටික තියාගෙන පාඩුවේ හිටපන්:lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    විශේෂයෙන්ම මුස්ලිම් භක්තිකයෙක් ඔහුගේ ආගම ගැන එලකිරි එකේ කතා කරනවනම් ඔහුට තියෙන්නේ රතු කො‍ටුවක්.යම් කිසි තරුනියක් ඇවිල්ලා ක‍තෝලික ආගම ගැන දේශනයක් කරනවන ඇයට හෝ ගාලා රතු කො‍ටු දෙනවා මම දැකලා තියෙනවා.දමිල පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා ඒ අයගේ ප්‍රශ්න කීවම ,එයාට රතු කො‍ටුවක් දෙනවා.ඒක නිසා රින රෙප් නැතිව ,ලැබෙන ධන රෙප් ගාන දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයි.එහෙම නැත්නම් රෙප් නැති කරා නම් ඒත් හරි.

    එළකිරි එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා මේකේ රෙපුටෙෂන් රෑන්ක් එකේ ඉහළින ඉන්න මුස්ලිම් හා කතෝලික සහෝදරවරු.ආගම ගැන මෙතන ප්‍රශ්නයක් මම දකින්නේ නැ
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    GTRZ-disable negative... 12-03-2011 06:46 PMඅනේ හුකපන් ගොන් හුත්ත

    .
    GTRZ-disable negative... 12-03-2011 06:43 PM-rep...Tho Gihin Napan

    Yakoo Oke Names Wenas Karala Dammata Wadak Na.....

    Oke 2nd one Damme mama Buruwooo....

    Ane Mung Wage Hal paruwooo....

    Tho Gtrz Ge name Eka Dala Uge Nama Katha Karannada yakooo Haduwe
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එළකිරි එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා මේකේ රෙපුටෙෂන් රෑන්ක් එකේ ඉහළින ඉන්න මුස්ලිම් හා කතෝලික සහෝදරවරු.ආගම ගැන මෙතන ප්‍රශ්නයක් මම දකින්නේ නැ
    කන්න ඕනි උනාම කබරගොයා තල ගොයා වෙනවලුනේ:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    විශේෂයෙන්ම මුස්ලිම් භක්තිකයෙක් ඔහුගේ ආගම ගැන එලකිරි එකේ කතා කරනවනම් ඔහුට තියෙන්නේ රතු කො‍ටුවක්.යම් කිසි තරුනියක් ඇවිල්ලා ක‍තෝලික ආගම ගැන දේශනයක් කරනවන ඇයට හෝ ගාලා රතු කො‍ටු දෙනවා මම දැකලා තියෙනවා.දමිල පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා ඒ අයගේ ප්‍රශ්න කීවම ,එයාට රතු කො‍ටුවක් දෙනවා.ඒක නිසා රින රෙප් නැතිව ,ලැබෙන ධන රෙප් ගාන දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයි.එහෙම නැත්නම් රෙප් නැති කරා නම් ඒත් හරි.

    sahathika aththa. shenoxxx ta wela thiyenne oka thama. :lol::lol::lol:
     
    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    meka harima sarala prashnayakne. kawruhari kiyanna puluwannam metanama blue kotu godaak tiyana ayata karanna puluwan, red kotu tiyana ayata karanna beri dewal? :D
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    විශේෂයෙන්ම මුස්ලිම් භක්තිකයෙක් ඔහුගේ ආගම ගැන එලකිරි එකේ කතා කරනවනම් ඔහුට තියෙන්නේ රතු කො‍ටුවක්.යම් කිසි තරුනියක් ඇවිල්ලා ක‍තෝලික ආගම ගැන දේශනයක් කරනවන ඇයට හෝ ගාලා රතු කො‍ටු දෙනවා මම දැකලා තියෙනවා.දමිල පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා ඒ අයගේ ප්‍රශ්න කීවම ,එයාට රතු කො‍ටුවක් දෙනවා.ඒක නිසා රින රෙප් නැතිව ,ලැබෙන ධන රෙප් ගාන දැම්ම නම් ප්‍රශ්නේ ඉවරයි.එහෙම නැත්නම් රෙප් නැති කරා නම් ඒත් හරි.

    නැහැ බන්... එහෙම නෙවේ.. ඇත්තටම කියනවා නම් තමාට ඕන දේ කතා කරන්න ඕනේ නම් , -රේප් බලාපොරොත්තු වෙන්න ඕනේ... දැන් බලපන් මම මේකේ මුස්ලිම් උන්ට බනින උන් එක්ක ගේම ඉල්ලපු නිසා මට - රේප් ඇවිල්ලා ... මම ඒවා කරන්නේ රේප් බලාපොරොත්තවෙන් නෙවේ.. මහින්දයට කඩේ යන උන්ට වෙන්නෙත් ඔය ටිකම තමයි...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    - rep hinda godakma asadaranayata lak une mama. - rep dena eka disable karanna kiyana yojanawata mageth uparima shaya.
    :yes::yes::yes::yes:

    මොකද්ද බන් ඒ කතාවේ තේරුම ... උබල මේකේ අනිත් උන් වගේ නෙවේ උබලට ඕන දේ කියන්න උබලට ශක්තියක් තිබුන.. මේකේ හුගක් උන්ට ඒක නැහැ.. අපිට මේකේ යාලුවෝ නැහැ .. අපි තරම් මේකේ නිදහසේ ඉන්න එවුනුත් නැහැ ... අනිත් අයගේ මොන බලපෑම සහ කනුහරුප කතා ආවත් උබලා ඒවා ඉවසුව ... එත් උබලගේ වැඩේ කරගෙන ගියනේ.. එහෙම කරපු උබලට -රේප් කියන ඒක මහා ලොකු දෙයක් නෙවේ.. අපිට රතු කොටු තිබුනයි කියලා අපිට මේකේ වරප්‍රසාද අහිමි වෙලා නැහැනේ.. අනිත් උන්ට රේප් දෙන්න බැරි එකයි එකම අව්ලකට තියෙන්නේ