මම නම් හිතන්නේ -රෙප් තියෙන්න ඕන කියලා. සයිට් එකට හානිදායක විදියට හැසිරෙන කෙනෙක්ට, මෙම්බර් කෙනෙක් හැටියට අපිට කරන්න පුලුවන් එකම දේ -රෙප් දෙන එක විතරයි.
බහුතරය.......
-Rep කියන්නේ තම විරුද්ධවාදීන්ට පිටිපස්යෙන් ගොස් පිහියෙන් ඇණීමක්!!
+Rep කියන්නේ තම හිතවතුන් සමග එකිනෙකා පිටකසා ගැනීමක්!!!
සුලුවශයෙන්...
රටට ජාතියට ඇති ආදරය ප්‍රකාශ කිරීමට, අවංකවම අන් අයගේ මහන්සිය හෝ උත්සාහය ඇගයීම වස් යොදා ගැනේ!!!


කනට කරලද කිව්වේGTRZ TOLD ME HE IS GOING TO DISABLE MINUS REPS.

කපපු එව්වා ඉල්ලා ගන්නත් බැරි වෙයිද දන්නේ නැහැකනට කරලද කිව්වේ![]()

GTRZ TOLD ME HE IS GOING TO DISABLE MINUS REPS.
මේ වගේ සිස්ටම් එකක් හොඳයි.එකතුවෙන ධන රෙප්ස් හැමෝටම පේනවා.රින රෙප් එකතු වෙන්නේ නෑ.ඒක නිසා රෙප් කැපෙන්නේ නැති නිසා හුඟක් රෙප් ලැබෙනවා. බය නැතිව ඕන දෙයක් කියන්නත් පුලුවන්.Latest Blog Entry: Anarchism, communism, ] State Power, Political Struggle, and Economic Illusions
Rep Power: 45
Reputation 12234
මේ වගේ සිස්ටම් එකක් හොඳයි.එකතුවෙන ධන රෙප්ස් හැමෝටම පේනවා.රින රෙප් එකතු වෙන්නේ නෑ.ඒක නිසා රෙප් කැපෙන්නේ නැති නිසා හුඟක් රෙප් ලැබෙනවා. බය නැතිව ඕන දෙයක් කියන්නත් පුලුවන්.


