අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔවු අපි ආදරේ කරේ බදින්නම තමා..මට එහෙම දෙයක් උනාට කිසි ප්‍රශ්නයක් නෑ ඒත් එයාට ඒක දරාගන්න බෑ

    බොහොම කණගා‍ටුයි සහොදරයා BUMP
     
    වැඩේ ති‍යෙන්නේ උඹේ අතේ මචන්. කතා කරලම කෙල්ලව cool-down කරපන්. එ‍යාගේ බ‍ය නැති කරන එක ටිකක් අමාරු වැඩක් වෙ‍යි. ඒත් කරන්න පුලුවන් වෙ‍යි. නිතරම එ‍යාට කතා කරද්දී බ‍ය වෙන්න එපා කි‍යන එක ඔලුවට දාපන්. blood චෙක් කරන එක ඊට පස්සේ කරන්න බලපන්.

    උබේ කතාව හරි මචෝ..මම කොහොම හරි ඒ දේ කරන්න උත්සහ කරනවා..එයා උනත් ටිකක් තේරුම් ගන්න ඕනේ බං...මම කොහොම හරි blood චෙක් එකක් කරන්න Try කරන්නේ..:(:(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ මොකක්ද මචෝ??

    ගැබ්ගැනිම නැවැත්විමට දෙන එකක් ඔක,ඔවාගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියනවා,ඔය එක එකෙනා කියන පලියට දෙන්න යන්න එපා හදිස්සියට,කෙලින්ම දොස්තර කෙනෙක් ලඟට යන්න
     
    ගැබ්ගැනිම නැවැත්විමට දෙන එකක් ඔක,ඔවාගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියනවා,ඔය එක එකෙනා කියන පලියට දෙන්න යන්න එපා හදිස්සියට,කෙලින්ම දොස්තර කෙනෙක් ලඟට යන්න

    ඔවු ඒක තමා bro..කොහොම හරි ඉක්මනටම ඒ දේ කරනවා..ඊට පස්සේ කරනදේ තීරනය කරනවා..:yes::yes: :(:(
     

    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    Mama Dannawa wede... Hitta neda.... Mama danna wa behetha eath.... Mama eka aai kaatawath kiyanne ne kiyala... porondu una... Mage girlta.... hebai umbata gannama one nam....colombo wala loku pharmacy eka kata gihin ahapan... un support ekak dei
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    අනිවා ඕවා හරි යයිද මචෝ
    ????

    මචන් කෙල්ල ප්‍රෙග්නට්නට්ද කියලා ඩොකෙක් ගාවට ගිහින් බලපන් එහමනම් කසාද බැදපන් නැතුව ගබ්සා කරනවා වගෙ කලකණ්ණි වැඩ කරන්න එපා අනික ඔවා පස්සටත් බලපානවා අනික ඔක අපාගතවන කාලකණ්නි අපරාධයක් අනිත් එක හොදම දෙය ඔක වැඩිහිටියන්ට කියන එක එක තමා විසදුම හොදම පව් වැඩ කරන්න එපා උබලා දෙන්නට ඔක තෙරුම් ගන්න බැරිතරම් බබ්බු වෙන්න බෑනෙ :angry:

     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඈයි බං උඹලා බදින්න කලින් බෑන්දට පස්සේ කරන දේවල් කරන්න යන්නේ,උඹලට ඔකේ බරපතල කම තේරෙන්නේ කරාට පස්සේ දවසේ,ඊටපස්සේ උඹලා දෙන්නම ඉතින් අපායට ගිය වගේ ඔලුව විකාර වෙලා වගේ තමයි ඉන්න වෙන්නෙ,
    මචන් advice 1ක් දෙන්නම්,
    1 මුලින්ම කෙල්ලව කෑමති කරවගෙන ෆාමසියකින් test kit එකක් අරගෙන කෙල්ලට කියපන් urine test කරන්න කියලා,
    2 kit එකේ විස්තර සේරම තියෙනවා.
    3 බෑරි වෙලා වත් seen එක එන්ටර් උනා කියලා දෑනගත්ත ගමන් දොස්තර කෙනෙක් හම්බෙන්න පලයන් පුලුවන් ඉක්මනට,එතනදි දොස්තරට සිද්දිය කියපන්,දොස්තරලට ඕවා අනන්තවත් අහන්න් ලෑබිලා තියෙනවා,ලෑජ්ජයි කියලා නිකන් හිටියොත් උඹලටම තමයි කේස් එක,මචන් දොස්තරට ලෙඩ හංගන්න එපා කියලා තියෙනවනේ :frown:
    4 එතනින් පස්සේ උඹලට පොටක් පෑදේවි,,

    ප්‍රාර්ථනා කරනව උඹල හිතන දේ සිදු නොවී තිබෙන්න කියලා!

    ඔය ටික කරන්න හෑකි ඉක්මනින්.........
     
    මචන් කෙල්ල ප්‍රෙග්නට්නට්ද කියලා ඩොකෙක් ගාවට ගිහින් බලපන් එහමනම් කසාද බැදපන් නැතුව ගබ්සා කරනවා වගෙ කලකණ්ණි වැඩ කරන්න එපා අනික ඔවා පස්සටත් බලපානවා අනික ඔක අපාගතවන කාලකණ්නි අපරාධයක් අනිත් එක හොදම දෙය ඔක වැඩිහිටියන්ට කියන එක එක තමා විසදුම හොදම පව් වැඩ කරන්න එපා උබලා දෙන්නට ඔක තෙරුම් ගන්න බැරිතරම් බබ්බු වෙන්න බෑනෙ :angry:


    නෑ බං එහෙම කරන්නේ නැහැ කොහොමටත් girl ඒකට කැමති නෑ,,:(:(:yes::yes: