අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

දවස් 6ක් කියන්නෙ නම් ,,
මෙහෙමයි මචෝ ඔයා කරපු දේ ඔයා දන්නවනේ..
උපත් පාලන කොපුවක් නැතිව ලිංගිකව එකතුවුනානම් ඒ කියන්නෙ වැඩේ ශුවර් ..
ඒත් මෙහෙමයි ඔය දේ සිද්දවුන දවස ගෑණුළමයගෙ මෙන්සස්වීමට දින 4ක් ඇතුලත හෝ දින 4ක් පසුව නම් ස්වභාවිකවම බියවිය යුතු නැහැ..
ඔය දේ සිද්දවුනායින් පස්සෙ පැය 72ක් යන්න කලින් පොස්ටිනෝ කියල පෙත්තක් තියෙනව ඒක ගත්තම ඕක පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව..
ඒත් දැන් දින් 6ක් ගිහිං නිසා ඒක හරියන්නෙ නැහැ..
මචෝ දැනට දින 6ක් නිසා මුත්‍රා පරික්ෂ්ණවලට මොකුත් අහුවෙන්නෙ නැහැ..
ඒකත් බලන ක්‍රමයක් තියෙනව.. ඒ කියන්නෙ ඔය සිදුවීම වුනාට පස්සෙ ගැහැණු ළමයට මෙන්සස් වුනේ නැත්නම් සුපුරුදු දවස් වලට අන්න ගැටලුව මචෝ..
මෙන්සස් නොවුනනම් ඉන්පස්සෙත් දින 7කින් තමා මුත්‍රා පරික්ෂා කරන්න ඕන ...
මචෝ කෝකටත් දොස්තරකෙනෙක් හමුවෙන්න හැකි ඉක්මනින්..
මොකද ඒක තමා කෙල්ලට හිත හදාගන්න පුලුවන්..

අන්නාසි ගැට කෑවම හරි කියලත් මම අහල තියෙනව,, තව පරණ ක්‍රම තියෙනවලු..
මම දන්න විස්තර ටික කිව්වෙ මචෝ..

දවස් හතරට වඩා වැඩි මචෝ..එහෙනම් ටෙස්ට් එක කරන්නත් දැන්ම බැහැ :(
 
දැන් එකතු වේලා කොයි තරම් කල් ද ?
අනික ඒ කෙල්ලත් එක්ක එකතු වෙද්දි ඕය සහෝදරයාගේ ශුක්‍රාණු ඒ කෙල්ලගේ යෝනියට එකතු වුනා ද ?
කිසිම ආරක්ෂාවක් නැතුවද එකතු වුනේ..
දැන් සහෝදරයා ගේ මේ ආදරය කොයි තරම් කල් ඉදලා ද පවත්වාගෙන යන්නේ ?
මේ කෙල්ලගේ ගෙදර අය දන්නවා ද ඕය සහෝදරයාත් එක්ක තියෙන සම්බන්ධය ?

දැන් තමයි මම ඔන්ලයින් ආවේ.. ඒකයි පරක්කු වුනේ සහෝදරයාට උත්තරයක් දෙන්න..

අදට දවස් 6 වෙනවා..
නැහැ මම දැනුවත්ව එහෙම දෙයක් උනේ නම් නෑ...
අපේ ආදරේට දැන් අවුරුද්දක් වෙනවා අයියේ..
එයාගේ අම්ම විතරයි දන්නේ ඒත් අම්මගෙන් තාම අවසර නැහැ..
:(:(
 
killerbi

Banned
Nov 7, 2011
353
18
0
අදට දවස් 6 වෙනවා..
නැහැ මම දැනුවත්ව එහෙම දෙයක් උනේ නම් නෑ...
අපේ ආදරේට දැන් අවුරුද්දක් වෙනවා අයියේ..
එයාගේ අම්ම විතරයි දන්නේ ඒත් අම්මගෙන් තාම අවසර නැහැ..
:(:(

yako dawas 6k yanawakan tablet ekakwat denne netuwa tho monada kale? :no:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අදට දවස් 6 වෙනවා..
    නැහැ මම දැනුවත්ව එහෙම දෙයක් උනේ නම් නෑ...
    අපේ ආදරේට දැන් අවුරුද්දක් වෙනවා අයියේ..
    එයාගේ අම්ම විතරයි දන්නේ ඒත් අම්මගෙන් තාම අවසර නැහැ..
    :(:(

    ඒ කියන්නේ ඒ ආදරයවන්තියගේ කන්‍යා පටලට හානියක් වුනේ නෑ කියලා ද ඕය සහෝදරයා හිතන්නේ. ?
    ඇයි අවසරයක් නැත්තේ ?
    ඒකට හේතුව මොකක් ද ? කොහොමත් ඕය සහෝදරයාගේ හිතේ තියෙනවා නේ..
    බදිනවා නම් කවදා හරි මේ කෙල්ලව ම තමයි බදින්නේ කියලා..
     
    නැහැ එහෙම වුනා..අවසර නැත්තෙ එයාගේ තාත්ත ගොඩක් වස කෙනෙක්..ඒ නිසා එහෙම සම්බන්දයක් ගැන ආරන්චි උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා..අනික එයාගේ අම්ම ඒ වගේ දේවල් අනුමත කරන්නේ නෑලු..ඔවු මම මොන ප්‍රශ්නේ ආවත් එයාව ව්තරයි බදින්නේ..එයත් අම්මට කියල තියෙනවා මේ සම්බන්දෙ කරනවා කියලා..:(
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Mchn kalabala wenne nathuwa girl ge menses Circle eke kawadda ubala hariyatama set une kiyala mathk karaganin.. Passe Dr. kenek gawata palayan.. Hama kollatama be mchn kellekwa eka sarema Pregnant karanna..
     
    මමත් ඒ එක පාරින් බැරි එකෙක් වෙන්න කියල ප්‍රාර්තනා කරන්නේ බන්..කරුමෙටවත් එහෙම පුලුවන් එකෙක් උනොත් ඔක්කොම ඉවරයි
    ..:yes::yes:
     
    mhgchanu

    Member
    Nov 11, 2008
    62
    3
    0
    Elazz ara beth eka habai machan deepan 48 hours yanna kalin nathnam wadak naa puthee...condoms damme nadda ban serious ahanne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ එහෙම වුනා..අවසර නැත්තෙ එයාගේ තාත්ත ගොඩක් වස කෙනෙක්..ඒ නිසා එහෙම සම්බන්දයක් ගැන ආරන්චි උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා..අනික එයාගේ අම්ම ඒ වගේ දේවල් අනුමත කරන්නේ නෑලු..ඔවු මම මොන ප්‍රශ්නේ ආවත් එයාව ව්තරයි බදින්නේ..එයත් අම්මට කියල තියෙනවා මේ සම්බන්දෙ කරනවා කියලා..:(

    දැන් මේ සිදුවිම වුනේ කොහෙදී ද ?
    සහෝදරයාගේ වයසත් හරි එකේ.. කොහොමත් ඒ කෙල්ලව බදින්න හිතාගෙන ඉන්න එකේ..
    කවදා හරි දවසක අහන්න වෙන එකේ..
    දැන් ම ගිහිල්ලා අහන්න..
    අනික.. හරි හමන් රස්සාවක් නැති වුනත්..
    ඔයා ගිහිල්ලා කියන්න කෙල්ලගේ තාත්තාට.. මගේ බලාපොරොත්තුව ඇවිත් මේකයි කියලා..
    ඒ හින්දා මට කාලයක් දෙන්න කියලා..
    නැත්නම් අන්තිමේදි ඒ කෙල්ල ව ලං කර ගන්න බැරි වෙන එකයි. වෙන්නේ.. ඒ දේ ඔය සහෝදරයාට ඒ තරම් ගාණක් නැති වුනත් කෙල්ලගේ ජිවිතයට ඒ දේ හුගාක් දුරට බලපානවා.. හේතුව.. මේ වගේ දෙයකුත් වේලා තියෙන හින්දා..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    le check karanne mona ehekatada? urine test ekak karaganna, eth udekama yanna oyala ekathu wela wedi kalayak newenam, mokada ehema nathi unoth detect wenne nha

    hondama de ude negitala 1st ho second urine pass eken test karana eka
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mchn kalabala wenne nathuwa girl ge menses Circle eke kawadda ubala hariyatama set une kiyala mathk karaganin.. Passe Dr. kenek gawata palayan.. Hama kollatama be mchn kellekwa eka sarema Pregnant karanna..

    :lol::lol::lol:

    ehenam man ela kollekne ban den mage wifge bade ape honey moon baby innawa
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Kellek??? :baffled::baffled: Cheeeya.. Uba ahala tiyanawada 'Padura Paagunath ati" kiyala category ekak.. Ubath eke..;)

    weraduna ban kollek, man dannethi category ekak nha ban, ita kalin kriya kala ekektawath ehema santhesiyak une nha. kasada genitama thamayi paththu une:lol::yes: