මචන්ලා මම අලුතින් yamaha fz -s bike එකක් ගන්න කියල ඉන්නේ... හෙට යනවා yamaha bike company එකට... bike එකේ price එක කීයද ? ඔය bike වල ලස්සනම bike එක මොන පාටද ? 
දන්නේ නැත්තම් ඉතින් bump පාරක් වත් දාල යන්න..


දන්නේ නැත්තම් ඉතින් bump පාරක් වත් දාල යන්න..


Rs.1,95000/=, yamaha fz, 8000km done, 1st owner and red color. mint condition machan ! shape da ?
eniwaiz thanks bung