CHEAT ENGINE,,,,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,418
    992
    113
    hikkaduwa
    මචන්ලා,,,,,,CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි ඒකෙ ඇත්තටම speed එක වැඩි වෙනවද,,,,නැත්තම් ඒකෙ ඒ බොරුවට පෙන්නන එක විතරද කරන්නෙ,,,,මම CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි මුලින් මගෙ 50kpbs වගෙ dwnld speed තිබුන එක 80kpbs-90kpbs වගෙ තත්වෙට ආවා,,ආය්ත් පස්සෙ බලද්දි ඒක අඩු වෙලා සාමාන්ය speed එකටම වැටිලා,,,,පස්සෙ මම CHEAT ENGINE එකෙ තව code එකක් use කරල බැලුවා,,ඒක use කරාම (ඒ code එක CHEAT ENGINE එකට දුන්නාම) මගෙ downld speed එක 100-150-200-250kpbs වගෙ පෙන්නුවා,,,,මට දැන ගන්න ඕනෙ මේක ඇත්තක් ද,බොරුවක් ද කියලා,,,,,,,,,මම හිතනව EK එකෙ මේක use කරන අය ඇති කියලා,,,,,

    දන්නෙ නැත්තම් BUMP එකක් හරි දාල යන්න,,ඒකත් ලොකු උදව්වක්,,
    ,:yes::yes::yes::yes:
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    ඉතින් uba download කරද්දී

    එකක් download වෙලා complete වෙන්න යන වෙලාව අඩු වෙන්න epai speed එක වැඩි වෙද්දී
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    චීට් එන්ජින් කියන එකේ සිංහල තේරුම ටිකක් බලපන්:rofl: