මචන්ලා,,,,,,CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි ඒකෙ ඇත්තටම speed එක වැඩි වෙනවද,,,,නැත්තම් ඒකෙ ඒ බොරුවට පෙන්නන එක විතරද කරන්නෙ,,,,මම CHEAT ENGINE එක UTorrent එකත් එක්ක use කරද්දි මුලින් මගෙ 50kpbs වගෙ dwnld speed තිබුන එක 80kpbs-90kpbs වගෙ තත්වෙට ආවා,,ආය්ත් පස්සෙ බලද්දි ඒක අඩු වෙලා සාමාන්ය speed එකටම වැටිලා,,,,පස්සෙ මම CHEAT ENGINE එකෙ තව code එකක් use කරල බැලුවා,,ඒක use කරාම (ඒ code එක CHEAT ENGINE එකට දුන්නාම) මගෙ downld speed එක 100-150-200-250kpbs වගෙ පෙන්නුවා,,,,මට දැන ගන්න ඕනෙ මේක ඇත්තක් ද,බොරුවක් ද කියලා,,,,,,,,,මම හිතනව EK එකෙ මේක use කරන අය ඇති කියලා,,,,,
දන්නෙ නැත්තම් BUMP එකක් හරි දාල යන්න,,ඒකත් ලොකු උදව්වක්,,,



දන්නෙ නැත්තම් BUMP එකක් හරි දාල යන්න,,ඒකත් ලොකු උදව්වක්,,,





