අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න
”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ” – මෝෂේ දයාන් (හිටපු ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති සහ යුද සෙනවි…1915-1981)
“අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න, කන්න දෙන එක අපි බලාගන්නම්.” – මෝෂේ දයාන්
”අපිට කන්න නැතිවෙන්නේ නැත… පුංචි පැටවුන්ගේ හිනා හඬින් විඩාව නිවාගෙන මේ කාන්තාරයෙන් දිය මතු කරන ශක්තියක් අපේ බාහු තුළ නිද්‍රාවේ පවතී… ළපටි බෑඟිරියක් ඇසෙන විට ඒ සවිය අවදි කර කොහෙන් හෝ කෑම ටිකක් එවැනි මුව පොඩිති වෙත ලං කරන්නට බැරි නම් අපට පිරිමින් කියා ඇමතිය යුතු නැත… එසේ හෙයින්, දැනටමත් බොහෝ රුදුරු සංහාරයන්ට මුහුණ දී සිටින අපේ ජාතියට “පවුල් සැලසුම්කරණයෙන්” ඵලක් නැත… අපට වැඩි, වැඩියෙන් දරුවන් දෙන්න… කන්න දෙන එක අපි බලාගන්නම්… ” – මෝෂේ දයාන් (හිටපු ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති සහ යුද සෙනවි…1915-1981)
මේ කථාව ඇසෙන විට තවත් “එක්තරා” ජනතාවක් සිහියට එයි.. 1930 වසරේ ඒ “එක්තරා ජනතාව” සතුව සිටි ජන ගහණය හා එවකට නිර්ණය වූ වර්ධන වේගය යොදාගෙන “Compound Growth Rate” එකෙන් සහ මැල්තුසියන් “Simple Forecast” ඇසුරෙන් ඉතාම සරලව ගණනය කළහොත්, එක එකා දෙන උඩ ගෙඩි නොකා, ඒ වේගයවත් පවත්වාගෙන ගියා නම්, අර “එක්තරා” ජනතාව ගණනින් මේ වනවිට තුන් කෝටි පහළොස් ලක්ෂයක් පමණ වන්නට ඉඩ තිබිනි… (දැන් ඉන්නේ එක් කෝටි පනස් පන් ලක්ෂයකි..)…හැබැයි අර “එක්තරා” ජනතාව නම් ඉන්නේ ඊශ්‍රායල් කාරයන් මෙන් කාන්තාරයක නොවේ…
අන්න ඒ “එක්තරා” ජනතාවව මීට දසක කීපයකට පෙර සිටම බටහිර බැලයන් විසින් සංවිධානාත්මකව වඳ කර දමන නින්දිත ආකාරය ගැන පැහැදිළි චිත්‍රයක් පහත විඩියෝවෙන් දැකගන්නට පුළුවන… බහුතරයක් එකී උගුලට හසු වුනද ඉන් බේරුන තාත්තා කෙනෙක් වශයෙන් දමා ගසන කදිම උත්තර ටික අදටත් ගැලපෙන්නේය…

“ලොකු ගෙවල් වල ඉන්න අයට දරුවො කරදරයක් වුනාට දුප්පත් අපිට ඒක කරදරයක් නෙමෙයි…”
“මහත්තයා සිංහලයෙක්ද?” – “ඔව්…”
“ලෝකේ හැම තැනම මේ වගේ සිංහලයෝ ඉන්නවාද?” – “නැහැ…”
“සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද?” – “ඔව්…”
“ඉතින් මළ හත් ඉලව්වේ ඉන්න එවුන් ටිකත් නැති කරන එක හෙණ ගහන අපරාධයක් නේද?…” …
“අපි ආවේ ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න” – “ආර්ථික ප්‍රශ්නෙට වඩා ලොකුයි නෝනා ජාතික ප්‍රශ්නෙ. ජාතිය නැති කරලා විසඳන ආර්ථික ප්‍රශ්නේ මොකක්ද?…..”

Add reps 