Machanla mara wade mata elakiri treads load wenne nahane anith okkoma wada, Tharaha nathuwa mata option ekak PM karanawada, loku udawwak dannawane meka nathi unama kawe naha wagene

mama browsers deka thunakma try karala baluwa eth wada naha anith forums nam wada.

mama browsers deka thunakma try karala baluwa eth wada naha anith forums nam wada.

ඇයි දන්නේ නම් නැහැ මේකටත් කරලා බලපන් සමහර විට හරි යයි 
මොකෝ සීන් එක කියල. එයාටෙල් තව වෙන අයගෙන් අහල බලන්නම්..
එහෙනම් ඒක වෙන්න ඇති සිද්ධිය