ෆොන්සෙකා නිදහස් කලයුතුද ?
ෆොන්සෙකාට සමාව දිය යුතුද නැතිද කියලා thread එකක් තිබ්බා එකට හා ගොඩක් අයගෙ මතයට පිලිතුරක් ලෙසයි මම මෙය ලියන්නෙ
ෆොන්සෙකා සිරගත විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහු එය විහින් කරගත් දෙයක් බවත් මම කලින් thread එකක සදහන් කලේය http://www.elakiri.com/forum/showthread.php?t=1249910
ෆොන්සෙකා කිසිදු විටක සමාව ගත යුතු නොවේ එය ඔහුට මෙන්ම මහින්දටද පොදුය දෙදනාම අප බෙරාගැනිමට උර දුන් ජාතික විරයන් බව කිව යුතුය..
නමුත් මෙසෙ සැලකිය යුතුය ෆොන්සෙකා සිටුනෙ තරහක් සිතේ දරා සිටින පුද්ගලයෙකු ලෙසය අනෙක් අතට එය ඔහුගෙ ක්රියාකලාප වලින් හොදින් පෙනි යන්නේය අනෙක් දෙය ඔහුගෙ තන්හා ගත අන්ධ විම නිසා ඔහු නොදැන අප රටට හනියක් සිදුකල හැක..
ඔහු කිසිවිටක සිතා මතා රට අනතුරක නොදමයි එය සක්සුදක් සේ පැහැදිලියි නමුත් වියරුව මිනිසෙකු අන්ධ කරයි කියා කියමනක් ඇත එය ඔහුටද පොදුය ඔහුගෙ දෙශපාලන වියරුව ඔනෑම කෙනෙකුට තෙරුම්ගත හැක..
එය ඔහු දෙශපාලනයට පැමිනි දිනයෙ සිට කල කතාවල ගැබ්ව ඇත ඔහු බලයට පැමිනියානම් ඔහුද මහින්දට ඔය දෙම කරන බව ඔනෑම පුදගලයෙකුට තෙරුම්ගත හැක එමෙන්ම එය ඔයිට වඩා දරුණු වන බවත් අපට සිතිය හැක...
අනෙක් අතට ඔහුට සමාව දුන් විට එයින් ඔහුට වඩා වාසි වන්නේ මහින්දටය මන්දයත් එවිට මහින්ද ගැන ජනතාව තුල ඇති ගරුත්වය තවත් වැඩි වන නිසාය...
අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..
අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..
විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය...
මා පෙර කියු අවධානම නිසා අප රටත් වර්තමන ලිබියාවක් ඉරාකයක් හො ඇෆ්ගනිස්තානයක් විමට පුලුවන.. හෙතුවනම් ලොව බලවතා විමට කෙල සලන්නන්ට ලංකාව නිධානයක් වන නිසාය
නමුත් ෆොන්සෙකා නිදහස් කල යුතුය නමුත් එය කල යුත්තේ රැව්ලයි කැදැයි දෙකම බේරාගෙනය
මෙයට එකග නොවන්නන් රේප් කපන්න නමුත් නිවටයන් ලෙස නොව මේහි වැරද්ද පෙන්වා එය සදහන් කිරිමෙන්

ඊටත් හපං උන්නේ දැං ඔය උපාසකයො වගේ කතා කරාට යූ එන් පී එකේ ඉන්නේ ජේවීපී උන් හොරකම් නම් කරන්නේ නැහැ ඒත් මහින්ද එළවගත්තොත් කීයටවත් ඒ පක්ෂෙට රටේ පාලනය යන්නෑ නෙ
යන්නෙ යූ එන් පී එකට !
උඹ හිතනවාද මේ ලෝකෙදි ඕවා කරයි කියලා මේ ලංකාවෙ දේශපාලකයො ?? මම නම් හිතන්නේ නැහැ උං අපිව කනවා
උබලගෙම ෆොන්සෙකා හමුදාපති වෙලා ඉද්දි තෙරුනාද?