ෆොන්සෙකා නිදහස් කලයුතුද ?

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    TISHAEINS=MATARA KIMBULA.

    උබේ සමන කිරිමට කමක් නෑ එ උබ මම ගැන දකින හැටිනේ

    එත් මෙක තෙරුම් ගනින් මචන් උබේ කතා දකින ඔනම එකේකුට මෙන්න මෙක තෙරෙනවා

    උබ වපරයි නෑ උබ අන්ධයි
    උබ අංගවිකලයි එක පැත්තකට හොදට නැමිලා
    අනිත් එක කිසිම දෙයක් ගැන ප්‍රායොගික නැති මහා මන්ද බුද්ධිකයෙක් කියලා
    නමුත් උබ මිනිහෙක්.........
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපිට ඕනි මේ රටේ නීතිය යලි ඇති කරන්න.මේ රටේ දූෂනය වලක්වන යාන්ත්‍රනය ශක්තිමත් කරන්න.රට තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න.දේශපාලකයන් සහ විධායකයේ ඇති අසීමිත බලය නැති කරන්න.රටේ මාධ්‍යය වල නිදහස ඇති කරන්න.
    අපක්ෂපාති මැතිවරණ කරමයක් ඇති කරන්න.අන්න එහෙම කරපු දාට මොකා බලයේ හිටියත් කමක් නෑ.

    මෙතනදි මම උබට ගොඩක් එකගයි වගෙම ගරුකරනවා :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [උබට උත්තර දිමෙන් මම මහින්දට වැඩ සාධාරනයට ලක්කිරිමක් කරනවා කමක් නෑ එහේනම් මෙක අහපන් ලංකාවේ ප්‍රධාන පක්ෂ 2 බලය තිබුනේ හැමදාම පවුල් 2ක් අතර එහෙනම් මෙහෙමයි එ.ජා.ප තිබුනෙ සෙනානායක වරුන් අත අදටත් එහෙමයි මචන් රනිල් කියන්නේ සෙනානයකලට නෑදෑ වන කෙනෙක් එයා ලග තියන මන්නය නිසා තමා අදටත් සජිත්ට බලයට එන්න බැරි හොද වෙලාවට රනිල්ට දරුවන් නැත්තේ එහම උනා නම් සජිත්ට කොහොමවත් ඔතන තැනක් නැති වෙනවා එදා ඔය පක්ෂයෙ ප්‍රෙමදාස ජනපති උනේ බොහොම අමාරුවෙන් නායකයන් නෑති නිසා එක තෙරුම් ගනින් රනිල්ට දරුවෙකු නැති නිසා තමා අද එයා රුවන් විජෙවර්ධනව එයා පටන් ගත්තු පලාත් පාලන අයතනයෙන්ම පර්ලිමෙන්තුවට පත්කරලා එයාව හිමින් හිමින් ඉස්සරහට ගෙන්නේ ඔය පව්ල් පාලනය හැම රටකම තියනවා මචන් ඉන්දියාවෙත් ගාන්ධි පවුල, අනෙක් රටවලත් එහෙමයි උබ අත සැහෙන පිරිසිදු ඇති නෙද මචන් ඔහොම කතා කියන්නේ මහින්ද බලයට ගෙනාපු එයාගෙම සහොදරයො ඇවිත් තියෙන්නේ ජනතාවගෙ චන්දෙන් මචන් එක දුෂිතයි කියලා තර්ක කරන්න එපා එහෙනම් එක අනිත් අයටත් අදාලයි තෙරුනාද ?
    /QUOTE]
    එක්සත් ජාතික පක්ෂයේ තාත්තගෙන් පුතාට නායකත්වය උරුම වුනේ 1952 විතරයි.ඊට පස්සේ එහෙම එකක් තිබුනේ නෑ.ඩඩ්ලි සහ ඩීඇස් අතර තමයි මේක වුනේ.නමුත් ජේආර් රවීව නායකත්වය ගන්න උනන්දු වුනේ නෑ. ප්‍රේමදාසට සජිත්ව ගේන්න උවමනා වුනත් පක්ෂයේ ප්‍රබලයන්ට බයේ ඒක නැවත්තුවා.චන්ද්‍රිකා එයා බලයේ ඉන්න කාලේ එයාගේ ලමයි මංත්‍රීවරු කරේ නෑ.ඒක නිසා හිරිකිතයෙන් පිරුණ පවුල් දේශපාලනයක් එජාපයේ පේන්නේ නෑ. හුඟක් වෙලාවට දේශපාලකයන්ගේ ඥාතීන් තමයි දිගටම දේශපාලනය කරන්නේ.ඒක හුඟක් කැපී පේනවා.මේ තත්වය වෙනස් කල යුතුමයි.
    මහින්ද එයාගේ පවුල වටා කේන්ද්‍රය වුන බලයක් හදාගෙන ඉන්නේ.මේ තත්වය එක්සත් ජාතික පක්ෂයේ තිබිලම නෑ.
     
    තලගොයා වෙනවා කියාලා... එක හරියට කියෙව්වනම් උබ අද ඔක කියන්නේ නෑ අනිත් එක මෙක හිතට ගනින් උබලගෙ අනිත් පක්ෂවල ඉන්න අය කවදවත් කතා බහ කරද්දි වියරුවෙන් කතා කරලා නෑ ෆොන්සෙක දෙශපාලනයට ආපු දවසෙ ඉදන් කතා කලේ වියරුවෙන් එක ඇහෙන්න නැති වෙන්න තරම් උබ බිරෙක් නෙමේනෙ වැදගත් විදිහට කතා කරන්න දන්න නැති පුද්ගලයෙකුගේ පාලනයක් ගැන කොහොමද විශ්වස කරන්නේ
    ඔයා කියන්නේ ලයාන්විතව ආදරයෙන් කතා කරන මිනිස්සු ගැන පමනක් විශ්වාසය තියන්න ඕන කියලද? ඒක මොන තකතීරු කතාවක්ද බන්?
    එහෙම ලයාන්විතව කතා කරපු එවුන් පාර්ලිමේන්තුවට යවලා තමයි රටට කෙල වුනේ.
    අනිත් එක ලොක්කා කැමරා ඉස්සරහා කතා කරන විදිහයි,අරලිය ගහ මන්දිරයේ කැමරා අයින් කරලා කතා කරන විදිහයි වෙනස්..
    මරාගෙන් කුනු හරුපෙන් බැනුම් අහපු නැති එකෙක් ඉන්නවද?
    එයා එක පාරක් සහෝදර දමිල ජනතාවට " දෙමලා කට වහගන්නවා කීවා"
    පෙරේදා පර්ලිමේන්තුවේ පොලිස් නිලධාරින්ට පොලිස් කාරයෝ කීවා.ඒව ශීලාචාරද?
    මහින්දගේ කටේ හැම තිස්සෙම තියෙන්නේ මම ඕකව මරණවා කියන වචනේ..කැමරා නැති වුනාම ඒක බලන්න පුලුවන්.
    රජා ආදරේ එයාගේ ලමයින්ටයි පවුලටයි විතරයි.මහින්ද ජනතාවට ආදරේ නෑ.
    එතකොට ලසන්තට එක පාරක් අමු තිත්ත කුනුහරුපෙන් ෆෝන් එකෙන් බැන්නා.
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    අපි ජනතාව එක්ක කැරලි ගහලා මහින්දයා ඔය පු‍ටුවෙන් බිමට ඇදලා දාලා, ඔය පු‍ටුවේ රනිල්,සරත්,කරු සහ මංගල සමරවීර කියන මහත්වරු ටික වාඩි කරවනවා.ඒ අයගෙන් වැඩ අරගෙන දකුන විතරක් නෙවෙයි මුලු රටම හදනවා.
     
    • Like
    Reactions: maheshmat and gcj

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රණවිරුවෙක් වශයෙන් ෆොන්සේකාට නිදහස දෙන්න ඕනෙමයි... ඒ වගේම රණවිරුවෙක් වශයෙන් ඔහු රටේ ගව්රවයට පාත්‍ර විය යුතු පුද්ගලයෙක්..

    එහෙත් ඔහුගේ බල ලෝබය නිසා ඔහු විසින්ම තමන්ට තිබෙන ගව්රවය විනාශ කරගත්ත.. අනික රටේ විපක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ඔහුව තමන්ගේ වාසියට යොදාගත්තා. මේක ඔහුට පෙනුනේ නැත්තේ ඔහුට තිබ්බ බල ලෝබය නිසා...

    දේශපාලනය කරන්නෙක් විදියටනම් ෆොන්සේකාට කිසිම හැදියාවක් සහ සංවරකමක් නෑ.... ඒ ගැන දුකයි..
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපි ජනතාව එක්ක කැරලි ගහලා මහින්දයා ඔය පු‍ටුවෙන් බිමට ඇදලා දාලා, ඔය පු‍ටුවේ රනිල්,සරත්,කරු සහ මංගල සමරවීර කියන මහත්වරු ටික වාඩි කරවනවා.ඒ අයගෙන් වැඩ අරගෙන දකුන විතරක් නෙවෙයි මුලු රටම හදනවා.

    සිහිනෙන් ඇවිදින්න එපා මචන්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එක්සත් ජාතික පක්ෂයේ තාත්තගෙන් පුතාට නායකත්වය උරුම වුනේ 1952 විතරයි.ඊට පස්සේ එහෙම එකක් තිබුනේ නෑ.ඩඩ්ලි සහ ඩීඇස් අතර තමයි මේක වුනේ.නමුත් ජේආර් රවීව නායකත්වය ගන්න උනන්දු වුනේ නෑ. ප්‍රේමදාසට සජිත්ව ගේන්න උවමනා වුනත් පක්ෂයේ ප්‍රබලයන්ට බයේ ඒක නැවත්තුවා.චන්ද්‍රිකා එයා බලයේ ඉන්න කාලේ එයාගේ ලමයි මංත්‍රීවරු කරේ නෑ.ඒක නිසා හිරිකිතයෙන් පිරුණ පවුල් දේශපාලනයක් එජාපයේ පේන්නේ නෑ. හුඟක් වෙලාවට දේශපාලකයන්ගේ ඥාතීන් තමයි දිගටම දේශපාලනය කරන්නේ.ඒක හුඟක් කැපී පේනවා.මේ තත්වය වෙනස් කල යුතුමයි.
    මහින්ද එයාගේ පවුල වටා කේන්ද්‍රය වුන බලයක් හදාගෙන ඉන්නේ.මේ තත්වය එක්සත් ජාතික පක්ෂයේ තිබිලම නෑ.

    මචන් උබ දන්න දේ ඔතන පව්ල විතරක් නෙමේ මාන්නයත් බලපානවා අද සජිත්ට ඔතන ගන්න බැරි සජිත් ගමේ සමන්‍ය පව්ලක නිසා කෙට්යෙන් කියනවනම් එ.ජ.ප පාලනය තියෙන්නෙ රදලයන් අතර එතන තමා අද සජිත්ට කැපිල්ල අනිත් එක මෙක දැන ගනින් සෙනානයක වරුන්,වික්‍රමසිංහල, හා ව්ජේවර්දන,හා ජයවර්ධනලා කියන්නේ එකම රදල පරම්පරවක්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔයා කියන්නේ ලයාන්විතව ආදරයෙන් කතා කරන මිනිස්සු ගැන පමනක් විශ්වාසය තියන්න ඕන කියලද? ඒක මොන තකතීරු කතාවක්ද බන්?
    එහෙම ලයාන්විතව කතා කරපු එවුන් පාර්ලිමේන්තුවට යවලා තමයි රටට කෙල වුනේ.
    අනිත් එක ලොක්කා කැමරා ඉස්සරහා කතා කරන විදිහයි,අරලිය ගහ මන්දිරයේ කැමරා අයින් කරලා කතා කරන විදිහයි වෙනස්..
    මරාගෙන් කුනු හරුපෙන් බැනුම් අහපු නැති එකෙක් ඉන්නවද?
    එයා එක පාරක් සහෝදර දමිල ජනතාවට " දෙමලා කට වහගන්නවා කීවා"
    පෙරේදා පර්ලිමේන්තුවේ පොලිස් නිලධාරින්ට පොලිස් කාරයෝ කීවා.ඒව ශීලාචාරද?
    මහින්දගේ කටේ හැම තිස්සෙම තියෙන්නේ මම ඕකව මරණවා කියන වචනේ..කැමරා නැති වුනාම ඒක බලන්න පුලුවන්.
    රජා ආදරේ එයාගේ ලමයින්ටයි පවුලටයි විතරයි.මහින්ද ජනතාවට ආදරේ නෑ.
    එතකොට ලසන්තට එක පාරක් අමු තිත්ත කුනුහරුපෙන් ෆෝන් එකෙන් බැන්නා.

    එතකොට කැමරා තිබිලත් තමන් පාලනය කරගන්න බැරි එකා කොහොමද කැමරා නැතුව පාලනය වෙන්නේ එක කියපන් අනිත් එක උබ ඔය කතා කරන එ.ජ.ප ඉන්න නායකයොවත් ඔය විදිහට වියරුවෙන් කතා නෑ මචන් එක තම යම්කිසි දෙයක් හරි එ මිනිස්සුන්ට තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ජනතාව එක්ක කැරලි ගහලා මහින්දයා ඔය පු‍ටුවෙන් බිමට ඇදලා දාලා, ඔය පු‍ටුවේ රනිල්,සරත්,කරු සහ මංගල සමරවීර කියන මහත්වරු ටික වාඩි කරවනවා.ඒ අයගෙන් වැඩ අරගෙන දකුන විතරක් නෙවෙයි මුලු රටම හදනවා.

    අනේ ඇත්තට :lol::lol::lol: හිනෙන්ද?,පුලුවන් කතාවක් කියපන් බන් :lol::lol::lol::lol:කැරලි ගහන්ඩ හදේ වෙන්ඩ ඇති මේ ලංකාවෙනමි අමාරැවෙයි :lol::lol::lol:කවද්ද දැන් ඔක කරන්නෙ?:rolleyes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ ඇත්තට :lol::lol::lol: හිනෙන්ද?,පුලුවන් කතාවක් කියපන් බන් :lol::lol::lol::lol:කැරලි ගහන්ඩ හදේ වෙන්ඩ ඇති මේ ලංකාවෙනමි අමාරැවෙයි :lol::lol::lol:කවද්ද දැන් ඔක කරන්නෙ?:rolleyes:

    මචන් මුන් හිතන්නේ මෙක මැදපෙරදිග වගෙ හරක් ඉන්නවා කියලා අපේ එව්න් බුද්ධිමත් කියලා අමතක වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මුන් හිතන්නේ මෙක මැදපෙරදිග වගෙ හරක් ඉන්නවා කියලා අපේ එව්න් බුද්ධිමත් කියලා අමතක වෙලා

    :yes::yes:අනිවාර්යෙන් මචන්,
    අනික ඔවුව රෙප් බලාගෙන කියන කතා බන්:lol::lol::lol: වැඩිය හිතන්ඩ දෙයක් නැ :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Note: Tishaeins ≠ මාතර කිඹුලා. He is one of my friend. I knw him very well. :)
    Tishaeins elakiri eke reg uneth langadi. post karanna kiyala dunneth mama ban :P
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    Note: Tishaeins ≠ මාතර කිඹුලා. He is one of my friend. I knw him very well. :)
    Tishaeins elakiri eke reg uneth langadi. post karanna kiyala dunneth mama ban :P

    ස්තුතියි මචන් මම ඔය කිබුලා කතාව දැනන් හිටියෙ නෑ මම හිතුවා මට මු නමක් දාල කියලා නැවතත් ස්තුතියි මචන් :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්තුතියි මචන් මම ඔය කිබුලා කතාව දැනන් හිටියෙ නෑ මම හිතුවා මට මු නමක් දාල කියලා නැවතත් ස්තුතියි මචන් :)
    umbata onenam namak daaganin awlak na :rofl: