ෆොන්සෙකා නිදහස් කලයුතුද ?

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ෆොන්සෙකා නිදහස් කලයුතුද ?

    ෆොන්සෙකාට සමාව දිය යුතුද නැතිද කියලා thread එකක් තිබ්බා එකට හා ගොඩක් අයගෙ මතයට පිලිතුරක් ලෙසයි මම මෙය ලියන්නෙ

    ෆොන්සෙකා සිරගත විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහු එය විහින් කරගත් දෙයක් බවත් මම කලින් thread එකක සදහන් කලේය http://www.elakiri.com/forum/showthread.php?t=1249910

    ෆොන්සෙකා කිසිදු විටක සමාව ගත යුතු නොවේ එය ඔහුට මෙන්ම මහින්දටද පොදුය දෙදනාම අප බෙරාගැනිමට උර දුන් ජාතික විරයන් බව කිව යුතුය..

    නමුත් මෙසෙ සැලකිය යුතුය ෆොන්සෙකා සිටුනෙ තරහක් සිතේ දරා සිටින පුද්ගලයෙකු ලෙසය අනෙක් අතට එය ඔහුගෙ ක්‍රියාකලාප වලින් හොදින් පෙනි යන්නේය අනෙක් දෙය ඔහුගෙ තන්හා ගත අන්ධ විම නිසා ඔහු නොදැන අප රටට හනියක් සිදුකල හැක..

    ඔහු කිසිවිටක සිතා මතා රට අනතුරක නොදමයි එය සක්සුදක් සේ පැහැදිලියි නමුත් වියරුව මිනිසෙකු අන්ධ කරයි කියා කියමනක් ඇත එය ඔහුටද පොදුය ඔහුගෙ දෙශපාලන වියරුව ඔනෑම කෙනෙකුට තෙරුම්ගත හැක..

    එය ඔහු දෙශපාලනයට පැමිනි දිනයෙ සිට කල කතාවල ගැබ්ව ඇත ඔහු බලයට පැමිනියානම් ඔහුද මහින්දට ඔය දෙම කරන බව ඔනෑම පුදගලයෙකුට තෙරුම්ගත හැක එමෙන්ම එය ඔයිට වඩා දරුණු වන බවත් අපට සිතිය හැක...

    අනෙක් අතට ඔහුට සමාව දුන් විට එයින් ඔහුට වඩා වාසි වන්නේ මහින්දටය මන්දයත් එවිට මහින්ද ගැන ජනතාව තුල ඇති ගරුත්වය තවත් වැඩි වන නිසාය...

    අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..

    අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..

    විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය...

    මා පෙර කියු අවධානම නිසා අප රටත් වර්තමන ලිබියාවක් ඉරාකයක් හො ඇෆ්ගනිස්තානයක් විමට පුලුවන.. හෙතුවනම් ලොව බලවතා විමට කෙල සලන්නන්ට ලංකාව නිධානයක් වන නිසාය

    නමුත් ෆොන්සෙකා නිදහස් කල යුතුය නමුත් එය කල යුත්තේ රැව්ලයි කැදැයි දෙකම බේරාගෙනය

    මෙයට එකග නොවන්නන් රේප් කපන්න නමුත් නිවටයන් ලෙස නොව මේහි වැරද්ද පෙන්වා එය සදහන් කිරිමෙන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්,ටින් ටින් සිල්වලා,සෝමේ අන්කල් ෆොන්සේකා ගොඩයාමේ ඉත්තෙක් විදියට පාවිච්චි කරා,මොනා උනත් රට බේර ගන්න මූලික වෙච්ච මනුස්සය නිසා(සුදු කොඩි සිද්දි කෙසේ වේතත්)ෆොන්සේකා නිදහස් කරොත් හොදයි...නිදහස් කරොත් ෆොන්සේක මොනා කරයිද කියල දන්නෙ නෑ එත් ආය ජරා දේශපාලනයට බහින්නෙ නැතුව ඇමරිකාවට ගියින් ලමයිත් එක්ක හිට්යනම් සුදුසුයි කියල හිතෙනව...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රනිල්,ටින් ටින් සිල්වලා,සෝමේ අන්කල් ෆොන්සේකා ගොඩයාමේ ඉත්තෙක් විදියට පාවිච්චි කරා,මොනා උනත් රට බේර ගන්න මූලික වෙච්ච මනුස්සය නිසා(සුදු කොඩි සිද්දි කෙසේ වේතත්)ෆොන්සේකා නිදහස් කරොත් හොදයි...නිදහස් කරොත් ෆොන්සේක මොනා කරයිද කියල දන්නෙ නෑ එත් ආය ජරා දේශපාලනයට බහින්නෙ නැතුව ඇමරිකාවට ගියින් ලමයිත් එක්ක හිට්යනම් සුදුසුයි කියල හිතෙනව...

    එතනත් ගැටලුවක් තියනවා එයාව පාවිචිකරන්න ඇමරිකවත් බලන් ඉන්නේ අනෙ මන්දා රැව්ලයි කැදැයි දෙකම ඕන
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ෆොන්සෙකාට සමාව දිය යුතුද නැතිද කියලා thread එකක් තිබ්බා එකට හා ගොඩක් අයගෙ මතයට පිලිතුරක් ලෙසයි මම මෙය ලියන්නෙ

    ෆොන්සෙකා සිරගත විය යුතු පුද්ගලයෙක් නොවන බවත් ඔහු එය විහින් කරගත් දෙයක් බවත් මම කලින් thread එකක සදහන් කලේය http://www.elakiri.com/forum/showthread.php?t=1249910

    ෆොන්සෙකා කිසිදු විටක සමාව ගත යුතු නොවේ එය ඔහුට මෙන්ම මහින්දටද පොදුය දෙදනාම අප බෙරාගැනිමට උර දුන් ජාතික විරයන් බව කිව යුතුය..

    නමුත් මෙසෙ සැලකිය යුතුය ෆොන්සෙකා සිටුනෙ තරහක් සිතේ දරා සිටින පුද්ගලයෙකු ලෙසය අනෙක් අතට එය ඔහුගෙ ක්‍රියාකලාප වලින් හොදින් පෙනි යන්නේය අනෙක් දෙය ඔහුගෙ තන්හා ගත අන්ධ විම නිසා ඔහු නොදැන අප රටට හනියක් සිදුකල හැක..

    ඔහු කිසිවිටක සිතා මතා රට අනතුරක නොදමයි එය සක්සුදක් සේ පැහැදිලියි නමුත් වියරුව මිනිසෙකු අන්ධ කරයි කියා කියමනක් ඇත එය ඔහුටද පොදුය ඔහුගෙ දෙශපාලන වියරුව ඔනෑම කෙනෙකුට තෙරුම්ගත හැක..

    අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..

    විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය...

    මා පෙර කියු අවධානම නිසා අප රටත් වර්තමන ලිබියාවක් ඉරාකයක් හො ඇෆ්ගනිස්තානයක් විමට පුලුවන.. හෙතුවනම් ලොව බලවතා විමට කෙල සලන්නන්ට ලංකාව නිධානයක් වන නිසාය

    නමුත් ෆොන්සෙකා නිදහස් කල යුතුය නමුත් එය කල යුත්තේ රැව්ලයි කැදැයි දෙකම බේරාගෙනය

    මෙයට එකග නොවන්නන් රේප් කපන්න නමුත් නිවටයන් ලෙස නොව මේහි වැරද්ද පෙන්වා එය සදහන් කිරිමෙන්
    මහින්ද තමයි මේ රටේ දේශපාලනයේ හිටපු තණ්හාධිකතම පුද්ගලයා.එයා තරම් සල්ලි ගහපු කෙනෙක් මේ රටේ නෑ.අන්තිමට මත් කුඩු ජාවරම් කරුවන් පවා ලං කරමින් සල්ලි හම්බ කරලා තියෙනවා.කුඩු දුමින්දට දුන්න ආරක්ශාවෙන් පේනවා.ඒ වගේම ඔහු විධායකය තව දුරටත් ශක්තිමත් කරමින් ව්‍යවස්තාව පගා සහ ජරාවට ගත් 2/3 ක මංත්‍රීවරු තුලින් සම්මත කර ගත්තා.ඔහුගේ පෙරේත සහ තන්හාව කොපමණද කීවොත් තුන්වැනිධූර කාලයක් සඳහා බලය දික්කර ගත්තා.ඒ වගේම ඔහු තරම් ඥාතීන්ව දේශපාලනය ගෙනාපු කවුරුවත් නෑ.පුතාව මංත්‍රී කරා, මල්ලිව ඇමති කරා,අනිත් මල්ලි නිල නොවන ආරක්ශක ඇමති, එතකොට බෑනා ඌව පලාත් සභාවේ මහ ඇමති. මේවගේ පවුල්වාදී දේශපාලනයක් කරන්නේ මහින්දට තණහාවක් නැති නිසාද?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    එය ඔහු දෙශපාලනයට පැමිනි දිනයෙ සිට කල කතාවල ගැබ්ව ඇත ඔහු බලයට පැමිනියානම් ඔහුද මහින්දට ඔය දෙම කරන බව ඔනෑම පුදගලයෙකුට තෙරුම්ගත හැක එමෙන්ම එය ඔයිට වඩා දරුණු වන බවත් අපට සිතිය හැක...

    අනෙක් අතට ඔහුට සමාව දුන් විට එයින් ඔහුට වඩා වාසි වන්නේ මහින්දටය මන්දයත් එවිට මහින්ද ගැන ජනතාව තුල ඇති ගරුත්වය තවත් වැඩි වන නිසාය...

    අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..
    මහින්ද තරම් වියරු දේශපාලනයක් සරත් ෆොන්සේකා කරලා නෑ. මේ රටේ මාධ්‍යවේදීන් සහ විපක්ෂ ක්‍රියාකාරින්ට් මරමින්, පහර දෙමින් වියරු දේශපාලනයක් කරේ රාජපක්ෂයි.සරත් ෆොන්සේකාගේ කටවුට් ගිනි තියමින් , රාජපක්ෂ කටවුට් වලට පොලිස් ආරක්ශාව දෙමින් වියරු දේශපාලනයක් කරේ රාජපක්ෂයි.අද බලන්න,වම්බොට්ට,චන්ඩි මල්ලි කරාටේ ධම්මික, නේවි රුවන්,නේවි ධම්මික, කුඩු චමින්දලා ලවා විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් මරා දමමින්, කුඩු ජාවරාම ශක්තිමත් කරමින් වියරු දේශපාලනයක් කරේ සරත් ෆොන්සේකාද?
    දැන් ඒවා එලි වෙන එක වලක්වන්න ඒ අයව මරනවා.ඒකට සුදු වෑන් පාවිච්චි කරනවා.සුදු වෑන් වැඩ එලි වෙන එක වලක්වන්න ඊලඟට සුදු වෑන් කාරයෝ මරන්න වෙන එවුන් පාවිච්චි කරනවා.උනව මරපු එවුන් මරන්න තව එවුන්.මීට වඩා වියරු දේශපාලනය කරන්න පුලුවන් කාටද?
    සරත් ෆොන්සේකා වියරු කතා කියලා නෑ.අපරාධකාරි දේශපාලකයන් නීතිය හමුවට ගේන එක තමයි කීවේ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    20111204112056.jpg
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මහින්ද තමයි මේ රටේ දේශපාලනයේ හිටපු තණ්හාධිකතම පුද්ගලයා.එයා තරම් සල්ලි ගහපු කෙනෙක් මේ රටේ නෑ.අන්තිමට මත් කුඩු ජාවරම් කරුවන් පවා ලං කරමින් සල්ලි හම්බ කරලා තියෙනවා.කුඩු දුමින්දට දුන්න ආරක්ශාවෙන් පේනවා.ඒ වගේම ඔහු විධායකය තව දුරටත් ශක්තිමත් කරමින් ව්‍යවස්තාව පගා සහ ජරාවට ගත් 2/3 ක මංත්‍රීවරු තුලින් සම්මත කර ගත්තා.ඔහුගේ පෙරේත සහ තන්හාව කොපමණද කීවොත් තුන්වැනිධූර කාලයක් සඳහා බලය දික්කර ගත්තා.ඒ වගේම ඔහු තරම් ඥාතීන්ව දේශපාලනය ගෙනාපු කවුරුවත් නෑ.පුතාව මංත්‍රී කරා, මල්ලිව ඇමති කරා,අනිත් මල්ලි නිල නොවන ආරක්ශක ඇමති, එතකොට බෑනා ඌව පලාත් සභාවේ මහ ඇමති. මේවගේ පවුල්වාදී දේශපාලනයක් කරන්නේ මහින්දට තණහාවක් නැති නිසාද?

    මහින්ද එළවලා කාටද බන් රටේ පාලනය දෙන්නේ ?? :nerd: ඊටත් හපං උන්නේ දැං ඔය උපාසකයො වගේ කතා කරාට යූ එන් පී එකේ ඉන්නේ ජේවීපී උන් හොරකම් නම් කරන්නේ නැහැ ඒත් මහින්ද එළවගත්තොත් කීයටවත් ඒ පක්ෂෙට රටේ පාලනය යන්නෑ නෙ :rolleyes: යන්නෙ යූ එන් පී එකට !

    ඒ නිසා බන් අපිට තෝරගන්න වෙලා තියෙන්නේ බන් අඩු හානිය කරන දේශපාලකයාව මිසක් හොද දේශපාලකයෙක් නෙවෙයි

    මේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් සුදුසුකමක් නිර්දේශ කරන්න ඕනෙ අඩුම තරමෙ පාර්ලිමේන්තු යන්න නම් ඕපන් යුනි නැතුව විභාගෙන් කැම්පස් ගිහින් ඩ්‍රිගි ගහන්න ඕනෙ කියලා එකක් වත් දාන්න ඕනෙ එතකොට කුඩු කාරයො පාතාල කාරයො නිධන් හාරන්නො රජයේ දේපල විනාස කරන අයය සහ තාත්තලා පුතාලා පාර්ලිමේන්තු යන එක නැවතිලා උගත් උන් ටිකක් ගිහින් රට හදාවි

    එහෙම ඩිග්‍රි නැතුව යන්න බැරි රටක් ඇත්තටම තියෙනවා මට මතක නැහැ බන් :confused: උඹ හිතනවාද මේ ලෝකෙදි ඕ‍වා කරයි කියලා මේ ලංකාවෙ දේශපාලකයො ?? මම නම් හිතන්නේ නැහැ උං අපිව කනවා

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනෙක් අතට මෙසේ අවධානමක්ද පවති ෆොන්සෙකා නිදහස් කලහොත් ඔහු වටා එකතුවන පිරිසක් හා ඔවුන් විසින් මහින්දට විරුද්දව කැරැල්ලක් ඇතිකල හැක එවැන්නක් මෙහෙය විමට හැකි ලංකාව තුල ඇති එකම පුද්ගලයා ෆොන්සෙකාය දැනට විපක්ෂය තුල එය කිරිමට තරම් ජගතේක් පෙනතෙක් මානයක නොමැත..

    අනෙක් අතට ඔහුගෙ වියරු අන්ධ තාව අප රට බිලිබැමට බලන් ඉන්න කාලකන්ණින්ගෙ අයුදයක් බවට පත් විමේද අවධානමක් ඇත්තේය..

    විපක්ෂය දත කන්නේ ඔහුට ඇති ආදරයට නොව රජය පෙරලිමට ඇති කෑදරකමටය..
    සරත් ෆොන්සේකා එලියේ හිටියත් ඇතුලේ හිටියත් මහින්දට එරෙහිව කැරල්ලක් ඇති වෙනවා. මොකද අපිට මහින්දව දැන් ඇති වෙලා ඉන්නේ.අපි එයාගේ හිනාවට, කතාවට ‍රැව‍ටුන කාලයක් තිබුනා මතකයි.නමුත් අපිව ආයේ එයාට රවටන්න බෑ.
    ජනතාවට දූෂිත පාලකයන්ට එරෙහිව කැරලි ගහන්න අයිතියක් තියෙනවා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද එළවලා කාටද බන් රටේ පාලනය දෙන්නේ ?? :nerd: ඊටත් හපං උන්නේ දැං ඔය උපාසකයො වගේ කතා කරාට යූ එන් පී එකේ ඉන්නේ ජේවීපී උන් හොරකම් නම් කරන්නේ නැහැ ඒත් මහින්ද එළවගත්තොත් කීයටවත් ඒ පක්ෂෙට රටේ පාලනය යන්නෑ නෙ :rolleyes: යන්නෙ යූ එන් පී එකට !

    ඒ නිසා බන් අපිට තෝරගන්න වෙලා තියෙන්නේ බන් අඩු හානිය කරන දේශපාලකයාව මිසක් හොද දේශපාලකයෙක් නෙවෙයි

    මේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් සුදුසුකමක් නිර්දේශ කරන්න ඕනෙ අඩුම තරමෙ පාර්ලිමේන්තු යන්න නම් ඕපන් යුනි නැතුව විභාගෙන් කැම්පස් ගිහින් ඩ්‍රිගි ගහන්න ඕනෙ කියලා එකක් වත් දාන්න ඕනෙ එතකොට කුඩු කාරයො පාතාල කාරයො නිධන් හාරන්නො රජයේ දේපල විනාස කරන අයය සහ තාත්තලා පුතාලා පාර්ලිමේන්තු යන එක නැවතිලා උගත් උන් ටිකක් ගිහින් රට හදාවි

    එහෙම ඩිග්‍රි නැතුව යන්න බැරි රටක් ඇත්තටම තියෙනවා මට මතක නැහැ බන් :confused: උඹ හිතනවාද මේ ලෝකෙදි ඕ‍වා කරයි කියලා මේ ලංකාවෙ දේශපාලකයො ?? මම නම් හිතන්නේ නැහැ උං අපිව කනවා

    අපිට ඕනි මේ රටේ නීතිය යලි ඇති කරන්න.මේ රටේ දූෂනය වලක්වන යාන්ත්‍රනය ශක්තිමත් කරන්න.රට තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න.දේශපාලකයන් සහ විධායකයේ ඇති අසීමිත බලය නැති කරන්න.රටේ මාධ්‍යය වල නිදහස ඇති කරන්න.
    අපක්ෂපාති මැතිවරණ කරමයක් ඇති කරන්න.අන්න එහෙම කරපු දාට මොකා බලයේ හිටියත් කමක් නෑ.
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    අපිට ඕනි මේ රටේ නීතිය යලි ඇති කරන්න.මේ රටේ දූෂනය වලක්වන යාන්ත්‍රනය ශක්තිමත් කරන්න.රට තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න.දේශපාලකයන් සහ විධායකයේ ඇති අසීමිත බලය නැති කරන්න.රටේ මාධ්‍යය වල නිදහස ඇති කරන්න.
    අපක්ෂපාති මැතිවරණ කරමයක් ඇති කරන්න.අන්න එහෙම කරපු දාට මොකා බලයේ හිටියත් කමක් නෑ.

    හ්ම්
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ජනතාවට හැමදාම වහල්ලු වගේ ඉන්න වෙයි – ජෙනරාල්

    cbc8adc64d05b4387fc441caa43534c3
    Posted by Lankan Voice on Dec 2nd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

    “අර මට ඉඩිඅමින් හිට්ලර් කිව්ව බෝධි සත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ පැත්තට අපට එකතු වෙන්න. මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ජනතාවට හැමදාම වහල්ලු වගේ ඉන්න වෙයි. ජයවේවා. ජනතාව විසින් දේශපාලඥයෝ පාලනය කරන ක්‍රමයක් මේ රටට අපි කවදා හරි ගේනවා. යුද්ධය දිනපු අපට දේශපාලඥයන්ට රට හූරාකන්නට ඉඩ‍ දෙන්න බැහැ”
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දින මෙම අදහස් පළකලේ කොළඹ මහාධිකරණයේ විභාගවන හයිකෝප් නඩුව සඳහා පැමිණ අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    අද දිනයේ සිදුකෙරුණේ දෙවන යුධ අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ලබාදුන් සාක්ෂිකරුවන්ගේ, සාක්ෂි පිටපත් ඉදිරිපත් කිරිමය.
    ඒ අනුව සාක්ෂිකරුවන් හතරදෙනෙකු‍ගේ සාක්ෂි, පිටපත් අද මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි. විත්ති පාර්ෂවය විසින් එලෙස සාක්ෂි පිටපත් ඉදිරිපත් කළේ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළ කරුණු සහ දෙවන යුධ අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු එක සමාන බව සනාථ කිරීමටය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එක සමානව නඩු දෙකක් අධිකරණ දෙකකදී විභාග කිරීම රටේ නීතියට පටහැනි බව විත්තියේ මූලීක විරෝධය විය.
    නඩු විභාගය යළිත් ලබන අගහරුවාදාට

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මහින්ද තමයි මේ රටේ දේශපාලනයේ හිටපු තණ්හාධිකතම පුද්ගලයා.එයා තරම් සල්ලි ගහපු කෙනෙක් මේ රටේ නෑ.අන්තිමට මත් කුඩු ජාවරම් කරුවන් පවා ලං කරමින් සල්ලි හම්බ කරලා තියෙනවා.කුඩු දුමින්දට දුන්න ආරක්ශාවෙන් පේනවා.ඒ වගේම ඔහු විධායකය තව දුරටත් ශක්තිමත් කරමින් ව්‍යවස්තාව පගා සහ ජරාවට ගත් 2/3 ක මංත්‍රීවරු තුලින් සම්මත කර ගත්තා.ඔහුගේ පෙරේත සහ තන්හාව කොපමණද කීවොත් තුන්වැනිධූර කාලයක් සඳහා බලය දික්කර ගත්තා.ඒ වගේම ඔහු තරම් ඥාතීන්ව දේශපාලනය ගෙනාපු කවුරුවත් නෑ.පුතාව මංත්‍රී කරා, මල්ලිව ඇමති කරා,අනිත් මල්ලි නිල නොවන ආරක්ශක ඇමති, එතකොට බෑනා ඌව පලාත් සභාවේ මහ ඇමති. මේවගේ පවුල්වාදී දේශපාලනයක් කරන්නේ මහින්දට තණහාවක් නැති නිසාද?

    උබට උත්තර දිමෙන් මම මහින්දට වැඩ සාධාරනයට ලක්කිරිමක් කරනවා කමක් නෑ එහේනම් මෙක අහපන් ලංකාවේ ප්‍රධාන පක්ෂ 2 බලය තිබුනේ හැමදාම පවුල් 2ක් අතර එහෙනම් මෙහෙමයි එ.ජා.ප තිබුනෙ සෙනානායක වරුන් අත අදටත් එහෙමයි මචන් රනිල් කියන්නේ සෙනානයකලට නෑදෑ වන කෙනෙක් එයා ලග තියන මන්නය නිසා තමා අදටත් සජිත්ට බලයට එන්න බැරි හොද වෙලාවට රනිල්ට දරුවන් නැත්තේ එහම උනා නම් සජිත්ට කොහොමවත් ඔතන තැනක් නැති වෙනවා එදා ඔය පක්ෂයෙ ප්‍රෙමදාස ජනපති උනේ බොහොම අමාරුවෙන් නායකයන් නෑති නිසා එක තෙරුම් ගනින් රනිල්ට දරුවෙකු නැති නිසා තමා අද එයා රුවන් විජෙවර්ධනව එයා පටන් ගත්තු පලාත් පාලන අයතනයෙන්ම පර්ලිමෙන්තුවට පත්කරලා එයාව හිමින් හිමින් ඉස්සරහට ගෙන්නේ ඔය පව්ල් පාලනය හැම රටකම තියනවා මචන් ඉන්දියාවෙත් ගාන්ධි පවුල, අනෙක් රටවලත් එහෙමයි උබ අත සැහෙන පිරිසිදු ඇති නෙද මචන් ඔහොම කතා කියන්නේ මහින්ද බලයට ගෙනාපු එයාගෙම සහොදරයො ඇවිත් තියෙන්නේ ජනතාවගෙ චන්දෙන් මචන් එක දුෂිතයි කියලා තර්ක කරන්න එපා එහෙනම් එක අනිත් අයටත් අදාලයි තෙරුනාද ?

    අනේක් එක ආරක්ෂක ලේකම් තමා ඉතිහසයෙ පත්වුන හොදම ආරක්ෂක ලෙකම් එහම කිවෙ මම නෙමෙ :no: උබලගෙම ෆොන්සෙකා හමුදාපති වෙලා ඉද්දි තෙරුනාද?

    උබලගෙ පාලකයින්ට පව්ලක් ගොඩනගාන් බැරි එක උබලා කියන්න එපා එගොල්ලො රට ගැන හිතපු නිසා වෙලාවක් නෑ කියලා පවුලක් ගැන කල්පනා කලේ නෑ කියලා එක එගොල්ලන්ගෙ දුර්වලතාවක් දුරදිග නොසිතිමෙ තෙරුනාද මොකද උන් නපුන්සකයො නෙමෙනේ පව්ලක් ගොඩනගා ගන්න බැරි තරම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා නිදහස් කරන්ඩ ඔනේද කියන දේට මට නමි තියෙන උත්තරේ,මම නමි දන්නෙ නැ කියන එක තමයි.
    අධිකරනයෙන් වරද කරැවෙක්වු කෙනෙක් නිදහස් කරනවද,නොකරනවද කියන දේ තීරනය කරන්නෙ ජනාධිපති සමාවෙන්,කවුද දන්නෙ මොන තීරනයක් එයිද කියල :rolleyes::rolleyes::rolleyes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ෆොන්සේකා නිදහස් කරන්ඩ ඔනේද කියන දේට මට නමි තියෙන උත්තරේ,මම නමි දන්නෙ නැ කියන එක තමයි.
    අධිකරනයෙන් වරද කරැවෙක්වු කෙනෙක් නිදහස් කරනවද,නොකරනවද කියන දේ තීරනය කරන්නෙ ජනාධිපති සමාවෙන්,කවුද දන්නෙ මොන තීරනයක් එයිද කියල :rolleyes::rolleyes::rolleyes:

    ටග්ගාල ජනාධිපතිට කොල් එකක් දාල අහල කියහන්කො අපිට;)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ෆොන්සේකා නිදහස් කරන්ඩ ඔනේද කියන දේට මට නමි තියෙන උත්තරේ,මම නමි දන්නෙ නැ කියන එක තමයි.
    අධිකරනයෙන් වරද කරැවෙක්වු කෙනෙක් නිදහස් කරනවද,නොකරනවද කියන දේ තීරනය කරන්නෙ ජනාධිපති සමාවෙන්,කවුද දන්නෙ මොන තීරනයක් එයිද කියල :rolleyes::rolleyes::rolleyes:

    වඩා උසස් අධිකරනෙද? ජනාදිපතිතුමාද?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වඩා උසස් අධිකරනෙද? ජනාදිපතිතුමාද?:confused:

    කතාවට කියන්නෙ නමි අධිකරනය කියල,ඒත් ඇත්තටම උසස් විධායක ජනාධිපති :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කතාවට කියන්නෙ නමි අධිකරනය කියල,ඒත් ඇත්තටම උසස් විධායක ජනාධිපති :yes:

    හ්ම්ම්.. අනේ මන්දා..
    ප්‍රජාතන්ත්‍රවාදෙට එකඟ නෑ කියන්නත් බෑනෙ,1/3 මනාප වලින් විදායක ජනපති ක්‍රමය අනුමතයි වගේනෙ:confused:

    ඒත් ප්‍රජාව නිවැරදිද? :eek: :eek:

    වැල යන අතට මැස්ස ගැසීමට වෙන හැඩක් තියෙන්නෙ:D
    වෙනස්කම් වලට අනුව වෙනස් වෙන්න බැරි අය වඳ වෙලා යනවලුනේ(අර ඩයිනෝසර්ලාට උනා වගේ)
    අද අපිට ඒක දේශපාලනේ දිහා බැලුවාම පේනවා.වෙනස් උන අය සැපට ඉන්නවා,වෙනසට එරෙහි උන අය පාරෙ වේලෙනවා.
    හරි වැරැද්දනම් මොකද්ද දන්නෙ නෑ
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මහින්ද තරම් වියරු දේශපාලනයක් සරත් ෆොන්සේකා කරලා නෑ. මේ රටේ මාධ්‍යවේදීන් සහ විපක්ෂ ක්‍රියාකාරින්ට් මරමින්, පහර දෙමින් වියරු දේශපාලනයක් කරේ රාජපක්ෂයි.සරත් ෆොන්සේකාගේ කටවුට් ගිනි තියමින් , රාජපක්ෂ කටවුට් වලට පොලිස් ආරක්ශාව දෙමින් වියරු දේශපාලනයක් කරේ රාජපක්ෂයි.අද බලන්න,වම්බොට්ට,චන්ඩි මල්ලි කරාටේ ධම්මික, නේවි රුවන්,නේවි ධම්මික, කුඩු චමින්දලා ලවා විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් මරා දමමින්, කුඩු ජාවරාම ශක්තිමත් කරමින් වියරු දේශපාලනයක් කරේ සරත් ෆොන්සේකාද?
    දැන් ඒවා එලි වෙන එක වලක්වන්න ඒ අයව මරනවා.ඒකට සුදු වෑන් පාවිච්චි කරනවා.සුදු වෑන් වැඩ එලි වෙන එක වලක්වන්න ඊලඟට සුදු වෑන් කාරයෝ මරන්න වෙන එවුන් පාවිච්චි කරනවා.උනව මරපු එවුන් මරන්න තව එවුන්.මීට වඩා වියරු දේශපාලනය කරන්න පුලුවන් කාටද?
    සරත් ෆොන්සේකා වියරු කතා කියලා නෑ.අපරාධකාරි දේශපාලකයන් නීතිය හමුවට ගේන එක තමයි කීවේ.

    උබ ෆොන්සෙකාගෙ පාලනය අත්වින්දා වගෙ කතාව නිකන් කටට ආපු පලියට කියවන්න එපා මචන් ඔය දුමින්දලා මුලින්ම හිටියෙ මොකද කියලා මම අමුතුවෙන් කියන්න ඔන නෑනෙ තෙරුනාද ඔය කිසිඑකේක් ඔන වෙන්නෙ නැ යකො උබලගෙ පක්ෂය ඉන්න නායකයො කුහක නොවි හිටියනම් උබලා හැමදාම කරන්නේ ඔන එකයි එපා එකයි හැමදෙටම විරුද්ද වන එක තාමත් එහෙමයි උබලට ඔන 100% නිකන් බොලද කතා කියන්න එපා මචන් ඔනම පාලකයෙක් බලය ආරක්ෂා කරන්න කපටි බලු වැඩ කරනවා එක තමා මම කලිනුත් thread එකක කිවෙ කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා කියාලා... එක හරියට කියෙව්වනම් උබ අද ඔක කියන්නේ නෑ අනිත් එක මෙක හිතට ගනින් උබලගෙ අනිත් පක්ෂවල ඉන්න අය කවදවත් කතා බහ කරද්දි වියරුවෙන් කතා කරලා නෑ ෆොන්සෙක දෙශපාලනයට ආපු දවසෙ ඉදන් කතා කලේ වියරුවෙන් එක ඇහෙන්න නැති වෙන්න තරම් උබ බිරෙක් නෙමේනෙ වැදගත් විදිහට කතා කරන්න දන්න නැති පුද්ගලයෙකුගේ පාලනයක් ගැන කොහොමද විශ්වස කරන්නේ

    එකයි මිනිහො මම කියන්නේ මෙක පරික්ෂණාගාරයක් නෙමෙ මෙක රටක් වැරදිමක් සිදුවුනොත් කොටි 2ක් විදවනවා එක තෙරුම් ගනින්
    රත්තරන් කොලවල එතුවා කියලා එ ටොපිය පැනි රස හා ගුණදායක නෑ මිනිහො එක හිතපන් ඊට වඩා හොදයි වහ නෙමෙ කියලා දැනගෙන කන තනකොල හිනලොකයට වඩා ප්‍රායොගික ජිවිත්ය වෙනස් මෙක රටක් හින්දි ෆිල්ම් එකක් නෙමේ

    අනිත් එක බන් මම ඔතන කියලා තියනවා ෆොන්සෙකා නිදහස් කරන්න ඔන කියලා එත් එක රැව්ලයි කැදැයි බෙරගන්නවා වගෙ හොදට හිතලා මතලා කරන්න ඔන දෙයක්
    අනිත් එක මම කියලා තියනවා ෆොන්සෙකවත් මහින්දවත් සමාවගතයුතු නෑ කියලා