ඔන්න මචංලා අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ...
මතකද විදුසර සඟරාවේ පළ වෙච්ච microcontroller programming පිළිබඳ ළිපි පෙල?

මමත් වැඩක් නැතුව එහේ මෙහේ වීසිවෙවී ඉන්නකොට ඔක්කොම ලිපි ටික හම්බවුනා. ඔක්කොම කිවුවෙ ඔක්කොම ටික මෙතන තියනවා. ඉතින් මමත් හිතුව හැම වැඩක්ම පැත්තකින් තියලා මේක පටන් ගන්න...

මෙන්න මෙතන ඔක්කොම ළිපි ටික තියනවා...
http://www.ent.mrt.ac.lk/web/knowledgebase/index.xml
හැබැයි ඉතින් මෙව ගැන දන්න කශ්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනෙ... වැඩර්ලා ඉන්නවානං කියන්න, මම helpersල විදියට නම්කරල මෙතන දාන්නං...
තව මේ ළිපි සම්බන්ධ හෝ microcontroller සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් මේකෙ discuss කරමු... එතකොට අනික් අයටත් හැමදේම එකම තැනකින් හොයාගන්න පුලුවන්...

මොනාවත් දන්නෙ නැති, හොල්මන් වෙච්ච අය පොඩි බම්ප් එකක් දාලයන්න, ඒකට විනාඩි පහයි යන්නෙ!!!