ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මොන දේ එළකිරියේ දැම්මත් මුලින්ම කියන්නේ අපේ සෙට් එකටනේ.. පුළුවන් නම් මේකට උත්තරයක්‌ දෙන්ඩෝ..

http://www.elakiri.com/forum/showthread.php?t=1248273

මචංලා, මට හැමෝගෙන්ම ලොකු උදවුවක් ඕන...

මට කේටරින් බිස්නස් එකකට ගැලපෙන සිංහල, ඉංග්‍රීසි නම් ටිකක් කියනවද?

මේකේ හුගක් වෙලාවට කෑම සප්ලයි කරන්නේ බෝඩින් වෙලා ඉන්න අයට. ඒ කියන්නේ පිටපලාතකට අධ්‍යාපනයට, පුහුණුවකට හෝ රස්සාවට ඇවිත් ඉන්න හුඟක් අයට තියන ප්‍රශ්නේ තමා නවතින්න තැනක් ලැබුනත් හරිහමන් කෑමක් ගන්න තැනක් නැති එක. ඉතිං ඒ අයට ගෙදර කෑම වගේ කන්න පුළුවන් කෑම තමා මෙතන හදන්නේ ඒ නිසා සුදු බතුයි ව්‍යංජන කීපයකුයි එක්ක තමා වැඩි හරියක් කෑම යන්නේ. (හැමදාම ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු, පාරාට කාල කාලම එපා වෙලා ඉන්න අය ඉන්න නිසා)

ඉතිං මේ වගේ බිස්නස් එකට ගැලපෙන නමක් මගේ එළකිරි සහෝදරවරු ළඟ තියනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.. ලොකු උදවුවක්...:yes:

හැමෝටම ස්තූතියි෴
ජීනියස්

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    Loos motion කේටරස්. :P
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම බඳින්නයි යන්නේ.....!!

    අඩෝ.... එළනේ..!!!! ඔන්න අපි කස්ටියගේ සුබපැතුම්...

    පුළුවන් නම් ලාවට වගේ අපිටත් ඉන්විටේෂන් එකක් දුන්නොත් එන්න බැරිකමක් නෑ වෙඩිමට.. :rolleyes:;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බඳින්නයි යන්නේ.....!!

    :shocked::shocked: කීවෙනි පාරටද? :shocked::shocked:
    උඹ එක පාරක් ත්‍රෙඩ් එකකුත් දැම්ම නේද බබෙකුත් හම්බවුනා කියල:confused::confused:, බබාට නමකුත් අහල තිබ්බ නේද? :confused::confused: එලකිරි ට්‍රිප් එකටත් එක්කගෙන ආවා නේද වයිෆ්ව:confused::confused:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    :shocked::shocked: කීවෙනි පාරටද? :shocked::shocked:
    උඹ එක පාරක් ත්‍රෙඩ් එකකුත් දැම්ම නේද බබෙකුත් හම්බවුනා කියල:confused::confused:, බබාට නමකුත් අහල තිබ්බ නේද? :confused::confused: එලකිරි ට්‍රිප් එකටත් එක්කගෙන ආවා නේද වයිෆ්ව:confused::confused:

    :baffled::baffled::oo::oo::dull::dull::confused::confused::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන්ම කියපං ඇදුම් එහෙම අරගෙන මට ලෑස්ති වෙන්න...:oo:

    :no::no: උඹ හෝටලේක වැඩ කරල පළපුරුද්ද තිබ්බ කියල හැම මගුලකම පිගන් හෝදන වැඩේ කරන්න යන්න හදන්න එපා..ඒක ඒ හෝටලේ ඉන්න සෙට් එක කරයි..උඹ ගෙදරට වෙලා ම හිටපන්..කොහොමද දන්නවන ඉන්න ඕනි.. පාන් කෑල්ලක් කාලා **** ඇගිල්ලක් :shocked::shocked::shocked:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :no::no: උඹ හෝටලේක වැඩ කරල පළපුරුද්ද තිබ්බ කියල හැම මගුලකම පිගන් හෝදන වැඩේ කරන්න යන්න හදන්න එපා..ඒක ඒ හෝටලේ ඉන්න සෙට් එක කරයි..උඹ ගෙදරට වෙලා ම හිටපන්..කොහොමද දන්නවන ඉන්න ඕනි.. පාන් කෑල්ලක් කාලා **** ඇගිල්ලක් :shocked::shocked::shocked:
    :lol::lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :no::no: උඹ හෝටලේක වැඩ කරල පළපුරුද්ද තිබ්බ කියල හැම මගුලකම පිගන් හෝදන වැඩේ කරන්න යන්න හදන්න එපා..ඒක ඒ හෝටලේ ඉන්න සෙට් එක කරයි..උඹ ගෙදරට වෙලා ම හිටපන්..කොහොමද දන්නවන ඉන්න ඕනි.. පාන් කෑල්ලක් කාලා **** ඇගිල්ලක් :shocked::shocked::shocked:

    :lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • :no::no: උඹ හෝටලේක වැඩ කරල පළපුරුද්ද තිබ්බ කියල හැම මගුලකම පිගන් හෝදන වැඩේ කරන්න යන්න හදන්න එපා..ඒක ඒ හෝටලේ ඉන්න සෙට් එක කරයි..උඹ ගෙදරට වෙලා ම හිටපන්..කොහොමද දන්නවන ඉන්න ඕනි.. පාන් කෑල්ලක් කාලා **** ඇගිල්ලක් :shocked::shocked::shocked:

    අනේ මේ තෝ තොගේ වැඩක් බලාගනින්..කොහොමත් මු උබට එන්න කියන්නේ නැ පොන්ස්...නිකං පුකේ මාමයිට් ගා ගන්නේ නැතුව හිටපන්......:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ තෝ තොගේ වැඩක් බලාගනින්..කොහොමත් මු උබට එන්න කියන්නේ නැ පොන්ස්...නිකං පුකේ මාමයිට් ගා ගන්නේ නැතුව හිටපන්......:yes:

    අසභ්‍ය වදන් තෙපලන්න එපා සහෝදරයා.. :baffled::baffled:

    විනීතව (හැසි)රෙන්න :baffled::baffled: