ගංතෙර

Mozilla

Well-known member

  • මොසියට හිනා වෙන්න එපා..එයා පව්..
    එයා ඇදගෙන ගූ නානවා :shocked::shocked:

    අසභ්‍ය වදන් තෙපලන්න එපා සහෝදරයා.. :baffled::baffled:

    විනීතව (හැසි)රෙන්න :baffled::baffled:

    :oo: අර ටික මේකේ දාන්නද ඔක්කොටම බලාගන්න කුමාර කව්රුද කියල?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උයා හරි නරක් වෙලා මෙයා..උයා අර බ්ලූමැන්ඩර් කුනු කානුවට ලගින්න ගිය දා ඉදල දෙන්නෙ රෙද්දෙ ටෝක්..කියන්නෙම කුනුහරප... මොන පණුවගෙ ජානද උඹේ අධෝමුඛයට ඇතුල් වුනේ මෙයා??:baffled::baffled:
     
    Mozilla

    Well-known member
  • උයා හරි නරක් වෙලා මෙයා..උයා අර බ්ලූමැන්ඩර් කුනු කානුවට ලගින්න ගිය දා ඉදල දෙන්නෙ රෙද්දෙ ටෝක්..කියන්නෙම කුනුහරප... මොන පණුවගෙ ජානද උඹේ අධෝමුඛයට ඇතුල් වුනේ මෙයා??:baffled::baffled:

    පොන්ස් ට හොදටම රිදිලා..පවු.. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොන්ස් ට හොදටම රිදිලා..පවු.. :(

    උයා හරි නරක් වෙලා මෙයා..උයා අර බ්ලූමැන්ඩර් කුනු කානුවට ලගින්න ගිය දා ඉදල දෙන්නෙ රෙද්දෙ ටෝක්..කියන්නෙම කුනුහරප... මොන පණුවගෙ ජානද උඹේ අධෝමුඛයට ඇතුල් වුනේ මෙයා??:baffled::baffled:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අද 2011 අවුරුද්දේ දෙසැම්බර් 30 හෙටින් මේ අවුරුද්දත් ඉවරයි.. මේ දවස් වල මාර විදියට බිසී. අලුත් අවුරුද්ද නිසා නම් නෙමේ, අලුත් අවුරුද්දට රට දාල යන නිසා. ඔන්න ඉතින් බිසී නිසාම මේ පොස්ට් එක බොහොම කෙටි කරනවා. කෙටියෙන් හරි පොස්ට් එකක් දාන්න කල්පනා කලේ මේ ජනවාරි පළවෙනිදා ලංකාවෙන් පිටවුණාට පස්සේ ආයි මේ ගංතෙර පැත්තේ කවදා එන්න වෙයිද කියල මං වත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා මට යුතුකමක් තියනවා අපේ ගංතෙර සෙට් එකට නිල වශයෙන් මේ දේවල් කියල යන්න. මොකද මේ එළකිරියේ මං ලඟින්ම ඇසුරු කරපු අය තමා උඹල. කවි කිවේ, පික්සු නැටුවේ, ට්‍රිප් ගියේ උඹල එක්ක ඒ නිසා මං වෙනම ත්‍රෙඩ් දාන්නේ නෑ.

    මං පළවෙනිද රෑට ඩුබායි බලා ගුවන් ගතවෙනවා. ගොඩක් දුකයි ලංකාව දාල යන්න.. ඒත් ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමා කියල හිතාගන හිතේ ලොකු දුකකුත් තියාගන ගමනට ලැස්ති වෙනවා. මං ජංජාලෙට සම්බන්ද වෙන්න මාර්ගයක් හදාගත්ත ගමන් මේ පැත්තට එනවා.. ඉතින් එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා.. උඹල ඔක්කොටම බුදු සරණයි..

    (පුළුවන් වෙලාවක මගේ බ්ලොගියටත් ගොඩවදින්න. "ජීනියස්ගේ බ්ලොගිය" මං රට ගිහින් පිළිවලක් කරගන්නකල් Mrs Genius තමා ඒක බලාගන්නේ)

    happy-new-year.jpg
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද 2011 අවුරුද්දේ දෙසැම්බර් 30 හෙටින් මේ අවුරුද්දත් ඉවරයි.. මේ දවස් වල මාර විදියට බිසී. අලුත් අවුරුද්ද නිසා නම් නෙමේ, අලුත් අවුරුද්දට රට දාල යන නිසා. ඔන්න ඉතින් බිසී නිසාම මේ පොස්ට් එක බොහොම කෙටි කරනවා. කෙටියෙන් හරි පොස්ට් එකක් දාන්න කල්පනා කලේ මේ ජනවාරි පළවෙනිදා ලංකාවෙන් පිටවුණාට පස්සේ ආයි මේ ගංතෙර පැත්තේ කවදා එන්න වෙයිද කියල මං වත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා මට යුතුකමක් තියනවා අපේ ගංතෙර සෙට් එකට නිල වශයෙන් මේ දේවල් කියල යන්න. මොකද මේ එළකිරියේ මං ලඟින්ම ඇසුරු කරපු අය තමා උඹල

    මං පළවෙනිද රෑට ඩුබායි බලා ගුවන් ගතවෙනවා. ගොඩක් දුකයි ලංකාව දාල යන්න.. ඒත් ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමා කියල හිතාගන හිතේ ලොකු දුකකුත් තියාගන ගමනට ලැස්ති වෙනවා. මං ජංජාලෙට සම්බන්ද වෙන්න මාර්ගයක් හදාගත්ත ගමන් මේ පැත්තට එනවා.. ඉතින් එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා.. උඹල ඔක්කොටම බුදු සරණයි..

    (පුළුවන් වෙලාවක මගේ බ්ලොගියටත් ගොඩවදින්න. "ජීනියස්ගේ බ්ලොගිය" මං රට ගිහින් පිළිවලක් කරගන්නකල් Mrs Genius තමා ඒක බලාගන්නේ)

    සුභ ගමන් මචන්....!!!
    :cool::cool::cool:

    brighter-futures.jpg

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 2011 අවුරුද්දේ දෙසැම්බර් 30 හෙටින් මේ අවුරුද්දත් ඉවරයි.. මේ දවස් වල මාර විදියට බිසී. අලුත් අවුරුද්ද නිසා නම් නෙමේ, අලුත් අවුරුද්දට රට දාල යන නිසා. ඔන්න ඉතින් බිසී නිසාම මේ පොස්ට් එක බොහොම කෙටි කරනවා. කෙටියෙන් හරි පොස්ට් එකක් දාන්න කල්පනා කලේ මේ ජනවාරි පළවෙනිදා ලංකාවෙන් පිටවුණාට පස්සේ ආයි මේ ගංතෙර පැත්තේ කවදා එන්න වෙයිද කියල මං වත් දන්නේ නෑ. ඉතින් ඒ නිසා මට යුතුකමක් තියනවා අපේ ගංතෙර සෙට් එකට නිල වශයෙන් මේ දේවල් කියල යන්න. මොකද මේ එළකිරියේ මං ලඟින්ම ඇසුරු කරපු අය තමා උඹල. කවි කිවේ, පික්සු නැටුවේ, ට්‍රිප් ගියේ උඹල එක්ක ඒ නිසා මං වෙනම ත්‍රෙඩ් දාන්නේ නෑ.

    මං පළවෙනිද රෑට ඩුබායි බලා ගුවන් ගතවෙනවා. ගොඩක් දුකයි ලංකාව දාල යන්න.. ඒත් ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමා කියල හිතාගන හිතේ ලොකු දුකකුත් තියාගන ගමනට ලැස්ති වෙනවා. මං ජංජාලෙට සම්බන්ද වෙන්න මාර්ගයක් හදාගත්ත ගමන් මේ පැත්තට එනවා.. ඉතින් එහෙනම් කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා.. උඹල ඔක්කොටම බුදු සරණයි..

    (පුළුවන් වෙලාවක මගේ බ්ලොගියටත් ගොඩවදින්න. "ජීනියස්ගේ බ්ලොගිය" මං රට ගිහින් පිළිවලක් කරගන්නකල් Mrs Genius තමා ඒක බලාගන්නේ)

    උඹ එලකිරි එකට සෙට් වෙලා අවුරුද්දයි මාසයක් වෙනවා..මම උඹව අදුරගෙන අවුරුද්දක්වත් නැහැ. ඒත් අපි එලකිරි වගේ සෙට් වුනා..අපි උඹල සෙට් වෙලා කරපු කියපු පිස්සු වැඩ අමතක වෙන්නෙ නැහැ.. උඹල සිරාවටම අපේ සහෝදරයෝ වගේ.. ඉතින් සහෝදරයා ඉදිරි අනාගතේ සුබ වෙන්න සුබ පතනවා.. පරිස්සමින් ගිහින් එන්න.. බුදු සරණයි.. :):)

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න ඉතින් ඩුබායි වලට ඇවිල්ල ජන්ජාලෙට එන්න මගක හොයාගත්තට පස්සේ ජීනියස් එළකිරියේ ඉසිසේල්ලම ගොඩ බැස්සේ ගංතෙරට...

    ගන්තෙරේ යාවජීව සාමාජික අපේ GAC ලොක්ක හිරේ වැටුන සතුටට සුභ පතල උඹල ත්‍රෙඩ් එකක්වත් දැම්මේ නැද්ද?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සුභ ගමන් මචන්....!!!
    :cool::cool::cool:

    brighter-futures.jpg

    [/CENTER]

    උඹ එලකිරි එකට සෙට් වෙලා අවුරුද්දයි මාසයක් වෙනවා..මම උඹව අදුරගෙන අවුරුද්දක්වත් නැහැ. ඒත් අපි එලකිරි වගේ සෙට් වුනා..අපි උඹල සෙට් වෙලා කරපු කියපු පිස්සු වැඩ අමතක වෙන්නෙ නැහැ.. උඹල සිරාවටම අපේ සහෝදරයෝ වගේ.. ඉතින් සහෝදරයා ඉදිරි අනාගතේ සුබ වෙන්න සුබ පතනවා.. පරිස්සමින් ගිහින් එන්න.. බුදු සරණයි.. :):)

    තැන්කිවු වේවා උඹලගේ විශ් වලට...