Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දෙන්නම්කො ගමකට :P

    Lost
    Game of Thrones
    Dexter
    Heroes
    NCIS
    The Big Bang Theory
    Two and a half men
    The Walking Dead
    The Vampire Diaries
    Homeland
    Scrubs
    24
    The Unit
    The 4400
    Californication
    අම්මට සිරි වෙනවා.............
    පිස්සු හැදෙනවා..........
    මේවා ඔක්කෝම බලන්න ඔනේ........
    තැන්ක්ස් මචන් උදව්වට..........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මගේ fav එක අලුත් episode එක බැලුවද??

    අර මන් දාල තියෙන ටික හොයාගෙන බලහන් එලකිරි tv series ටිකක් මන් බලපු දැන් බලන .
    මම තාම Season 2 බන් බලන්නේ.........
    තැන්ක්ස් ඈ අර ටිකට........
    මට පිස්සු වගේ..........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Captain ජැක් ස්පැරෝ;11538935 said:
    මම තාම Season 2 බන් බලන්නේ.........
    තැන්ක්ස් ඈ අර ටිකට........
    මට පිස්සු වගේ..........

    එල දිගටම බලපන් එල ස්ටොරි එකක් තියෙන්නේ ..:)
     

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    final break eka keyanne.. mata mathaka hetiyata ooke last episode eka(godak kal ban balala mathakath nee..)
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Prison break වලට ගහන්න නම් එකක් නෑ මම දන්න තරමින් නම්....
    google එකේ ගහලා බලන්නකෝ tv series like කියලා.. ඊට පස්සෙ එන sugeesions බලන්නකො..:yes::yes: පිස්සු කොර නේද...
    prison brk වලට ආස අයට ගොඩක් අය suggest කරන්නෙ 24 තමා...
    torrents ටික බෙදාගත්තට thankz....:cool::cool: