බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    prison break aye blnda patan gtta :love:
    samuel l jackson GIF
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,889
    13,756
    113
    🤍
    meke download linkd dennako

    patta kathawa man meka apu kale baluwa aurudu gaaanakata kalin

    maara world ekkk eke environment eka ehema

    meke download linkd dennako

    patta kathawa man meka apu kale baluwa aurudu gaaanakata kalin

    maara world ekkk eke environment eka ehema
    ona ekek ganilla mata hambuna

    https://mega.nz/folder/FL42Ca6a#sTjrEuhOa8dvibTPR15mWQ
    ------ Post added on Jun 27, 2024 at 7:37 PM

    balanna ekaka na yalu

    Atlantis balannna kiala apahuu

    MV5BN2Y1YzAyZjgtMDI0NS00MjM0LWExNWQtYjE2NDAyOGExNzIxXkEyXkFqcGdeQXVyOTQxNzM2MjY@._V1_.jpg

    ------ Post added on Aug 14, 2024 at 8:12 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපෙන් අහගෙන අනිත් ඒවත් හොයාගෙන බලපන්.. ඊට පස්සෙ කියපන් උබ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් කියලා.. උබ ඕව බලන්න ඇත්තෙත් එහෙම.. අනික Squid Game වගේ ප්‍රාඨමික මට්ටමේ සීරිස් එකක් රැල්ලට පුක දීල බලපු එකෙක්න්ම උබේ රසාස්වාදය හිතා ගන්න පුලුවන්..
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • :love:

    කතාව බලන්න පටන් ගන්න මුල් තත්පරයේ සිට පට්ට

    breaking bad වගේ කතා මුල හරිය ටිකක් බෝරිං නෙ...

    The walking dead

    වෝකිං ඩෙඩ් අන්තිම සීසන් ටිකනං මට හෙන අවුල්
    මානසික ගේමක් තියෙන්නෙ :lol:

    Banshee බලන්න එපා
    Dark බලන්නත් එපා
    පට්ටම මූසලයි මට නං
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,861
    11,313
    113
    තාව බලන්න පටන් ගන්න මුල් තත්පරයේ සිට පට්ට
    බලපන් බලපන් සීසන් 2 මද වගේ යනකන් . ලියන එකාට ලියන්නේ මොකක්ද ඉස්සරහට කොරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඔහේ ලියන සීන් එකක් එනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    :love:

    කතාව බලන්න පටන් ගන්න මුල් තත්පරයේ සිට පට්ට
    සිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු. :love2: season 3 එක කොහොමද දන්නෙ නෑ. තාම pirate දාල නෑ.
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    සිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු. :love2: season 3 එක කොහොමද දන්නෙ නෑ. තාම pirate දාල නෑ.
    meke holman cn ekakda thiyenne
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    තට්ට කුකුලොහ්,
    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.

    Breaking Bad
    Game of Thrones
    Squid Game


    වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?
    ජීවත් වෙලා වැඩක් නෑ බන්
     
    • Like
    Reactions: NRTG and MR.YOLO