බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,951
    2,981
    113
    1. රොබින්සන් අන්දරය
    2. මායා බන්ධන
    3. විලියම් ටෙල්
    4. Crash Zone
    5. Famous Five
    6. Silver Sun
    7. Legends of the seeker
    8. Girl from tomorrow
    9. Space Cases
    10.Robbin of Sherwood
    11. රහස් දූපතේ කතා

    දැන් මොන උට්ටක් torrent වලින් බාලා ඊසි බැලුවත් තමන්ගෙ වයස අවුරුදු 11 - 16 කාලෙ ජීවිතේ කිසිම බරක් පතලක්, වගකීමක් නැතුව, අම්මා තාත්තා හොයලා දෙන දෙයක් කාලා, ආතල් එකේ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා, කිසිම ඔලුවෙ ප්‍රෙශර් එකක් නැතුව ගෙදර ඉදන් හවසට TV එකෙන් මේ උඩ දාලා තියන සීරීස් බලලා ගත්ත ආතල් එක ගන්න බෑ බං
    නොදකින්. ocean girl, team knight rider, viper බලලා නෑ
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Prison break is ahead of all of them
    දෙවෙනි පාරටත් බැලුවේ නැත්නම් වැඩක් නෑ කියල, මේ දවස්වල ආයිත් Prison Break බලනවා
    Started to watch Prision break again.
    Breaking bad was one of the best if not THE best of all time.
    Walking dead and stranger things are couple of the most overrated series.
    Tintin 4K is on Prime now.
    I'm surprised nobody here had mentioned Supernatural. It was good too.
    X-Files still is one of my all time favorites.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,821
    1
    11,158
    113
    Started to watch Prision break again.
    Breaking bad was one of the best if not THE best of all time.
    Walking dead and stranger things are couple of the most overrated series.
    Tintin 4K is on Prime now.
    I'm surprised nobody here had mentioned Supernatural. It was good too.
    X-Files still is one of my all time favorites.
    :yes: :yes:

    supernatural aye blnda gatta s04 dan ynne. 4 weni parata wtra blnne
     
    • Like
    Reactions: asrock101

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    සිරාවට හොඳේ. කතාව බලන්න plot season episode 1 එකේ ඉඳලා හෙනම suspense ගතියක් එනවා. පරිසරය වටපිටාව මරු. :love2: season 3 එක කොහොමද දන්නෙ නෑ. තාම pirate දාල නෑ.
    Enjoyed the 1st season. Have to pay Starz to watch the 2nd and 3rd seasons 😪
    Has anyone watched the short lived 80s series the misfits of science? I remember watching it as kids, was kinda enjoyable. Courteney Cox was a hotty back then.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    තට්ට කුකුලොහ්,
    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙන තොපි බලපු TV series මොනවද? මෙන්න මගේ list එක.

    Breaking Bad
    Game of Thrones
    Squid Game


    වෙන මොනවද මේ වගේ තියෙන්නෙ?
    Squid Game balala na
     
    • Wow
    Reactions: MR.YOLO