Guess The MovIe IV

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    capturemj.jpg

    Johnny English Reborn :P
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ආහ් කියමු බලන්න මේ මොන movie එකේද කියලා.....කියපු එකාට දෙනවා වවුල් පැටියෙක් සමඟ Nutella බෝතලයක්ම.

    images


    .
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ආහ් කියමු බලන්න මේ මොන movie එකේද කියලා.....කියපු එකාට දෙනවා වවුල් පැටියෙක් සමඟ Nutella බෝතලයක්ම.

    images


    .
    මේ " Kristen and Her Dream Boy Eighty " :yes: movie
    එකේ කෑල්ලක්. එයිටිට RLR කියලා එකෙක් එක එක ඒවා කියන්න එනකොට තමා Kristen මේක පෙන්නන්නෙ
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේ " Kristen and Her Dream Boy Eighty " :yes: movie
    එකේ කෑල්ලක්. එයිටිට කියලා RLR එකෙක් එක එක ඒවා කියන්න එනකොට තමා Kristen මේක පෙන්නන්නෙ

    Kristen මගේ...:love:
    මගේම විතරයි...:love:
    Eghty ට හිමි ඇඟිල්ල පමණයි...:angry:
    මට සියල්ල උරුමයි...:love:
    Kristen මගේ...//
    :love:

    :rofl:

    .
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    Kristen මගේ...:love:
    මගේම විතරයි...:love:
    Eghty ට හිමි ඇඟිල්ල පමණයි...:angry:
    මට සියල්ල උරුමයි...:love:
    Kristen මගේ...//
    :love:

    :rofl:

    .
    kstewbird

    පල ඩෝ යන්න , උඹ ගිහින් ජිම් කැරියට ලව් කරපන්
    :angry:

    images


    උඹෙ උරුමෙ ඒක තමා :D
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    මේ " Kristen and Her Dream Boy Eighty " :yes: movie
    එකේ කෑල්ලක්. එයිටිට RLR කියලා එකෙක් එක එක ඒවා කියන්න එනකොට තමා Kristen මේක පෙන්නන්නෙ


    Kristen මගේ...:love:
    මගේම විතරයි...:love:
    Eghty ට හිමි ඇඟිල්ල පමණයි...:angry:
    මට සියල්ල උරුමයි...:love:
    Kristen මගේ...//
    :love:

    :rofl:

    .

    me mona guu kellakda :sorry::sorry: :lol::lol: